බෞද්ධ සහෝදරයන් වෙත
අද එළකිරි එකට මොකද වෙලා තියෙන්නේ ,ඇයි මෙතරම් අන්‍ය ආගමිකයන් ගැන වෛරයකින් පසු වන්නේ පහුගිය දවස් වල ඉස්ලාම් දහමට පවා අපහස වෙන විදියේ ත්‍රෙඩ් දකින්නට තිබුනා නමුත් අපි ඒවාට පිළිතුරු නොදුන්නේ නිකන් නැති ප්‍රශ්න ඇති වන නිසාය .
එම ත්‍රෙඩ් දාන උන්ගේ ප්‍රධානම උපක්‍රමය වන්නේ ඉස්ලාම් හෝ කිතුනු දහම අපහාස කර එම ආගමිකයන් කුපිත කර බුදු දහම අපහාසයට ලක් කර ගැනීමටය (එතකොටනේ මුස්ලිම් කතෝලිකයන්ට විරුද්දව මුළු එළකිරි එකම පෙලගස්සවන්න පුළුවන්),ඔවුන්ගේ එම බලාපොරොත්තු අපෙන් ඉටු නොවූ නිසා ඔවුන්ගේ ෆෙක් එකවුන්ට් වලින් පැමිණ බුදු දහමට අපහාස කරවා ගනී,
මම හිතෙනවා මෙහි සිටින බෞද්ධයන් බුද්ධිමත්ව තීරණයක් ගනී කියලා .
කට්ටියටම මීට මාස කීපයකට පෙර මොහොමඩ් නමැති බ්ලොග් එකේ සිද්දිය(අප්පු හා රංගගේ රංගනය ) අමතක නොවූ බව සිතමි.
මම කියන්නේ නැහැ එළකිරි එකේ ඉන්න සමහර මුස්ලිම් අය වැරදි නොකෙරුවා කියලා බොහෝ විට ඔවුන් එසේ කලේ ඔවුන් ව කුපිත කර
ඔවුන්ගේ ඉවසීම සීමාව ඉක්මවුනු නිසාය පසුව ඔවුන් ඒ ගැන සමාව ද අයද සිටියා
පලි:-මේ ත්‍රෙඩ් එකට ගොඩක් අය අකමැති වගේ මට ලැබුණු රෙප් කොම්මේන්ට්ස් කියවලාම බලන්නකෝ
අද එළකිරි එකට මොකද වෙලා තියෙන්නේ ,ඇයි මෙතරම් අන්‍ය ආගමිකයන් ගැන වෛරයකින් පසු වන්නේ පහුගිය දවස් වල ඉස්ලාම් දහමට පවා අපහස වෙන විදියේ ත්‍රෙඩ් දකින්නට තිබුනා නමුත් අපි ඒවාට පිළිතුරු නොදුන්නේ නිකන් නැති ප්‍රශ්න ඇති වන නිසාය .
එම ත්‍රෙඩ් දාන උන්ගේ ප්‍රධානම උපක්‍රමය වන්නේ ඉස්ලාම් හෝ කිතුනු දහම අපහාස කර එම ආගමිකයන් කුපිත කර බුදු දහම අපහාසයට ලක් කර ගැනීමටය (එතකොටනේ මුස්ලිම් කතෝලිකයන්ට විරුද්දව මුළු එළකිරි එකම පෙලගස්සවන්න පුළුවන්),ඔවුන්ගේ එම බලාපොරොත්තු අපෙන් ඉටු නොවූ නිසා ඔවුන්ගේ ෆෙක් එකවුන්ට් වලින් පැමිණ බුදු දහමට අපහාස කරවා ගනී,
මම හිතෙනවා මෙහි සිටින බෞද්ධයන් බුද්ධිමත්ව තීරණයක් ගනී කියලා .
කට්ටියටම මීට මාස කීපයකට පෙර මොහොමඩ් නමැති බ්ලොග් එකේ සිද්දිය(අප්පු හා රංගගේ රංගනය ) අමතක නොවූ බව සිතමි.
මම කියන්නේ නැහැ එළකිරි එකේ ඉන්න සමහර මුස්ලිම් අය වැරදි නොකෙරුවා කියලා බොහෝ විට ඔවුන් එසේ කලේ ඔවුන් ව කුපිත කර

ඔවුන්ගේ ඉවසීම සීමාව ඉක්මවුනු නිසාය පසුව ඔවුන් ඒ ගැන සමාව ද අයද සිටියා පලි:-මේ ත්‍රෙඩ් එකට ගොඩක් අය අකමැති වගේ මට ලැබුණු රෙප් කොම්මේන්ට්ස් කියවලාම බලන්නකෝ
Last edited:
ඒකමයි මම අහන්න හිටියේ