බඩල්කුඹුරේ වදකහකිවුල කරඳ මේ දිනවල තලමල් පිපෙයි. ගහේ අවසානය දැක්වෙන ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති.
පිපිණු තලමලේ සුවඳට ඇදී එන කෘමීන්ගෙන් ඒ පළාතේ භවභෝග විනාශවී යෑම ඒ අසුබය බව කෘෂිකර්මය ගැන දන්නා අය කියති. මේ තලමල පිපී ඇත්තේ බඩල් කුඹුර වදකහලියද්දේ කරඳ ගමේය.
මෙන්න තව රුප ටිකක්. හැබැයි වෙන මල්වල
මෙය ගෙඩි පිටින් උපුටා ගත්තේ:http://www.lankadeepa.lk/index.php/articles/29935
ගොඩක් අය දැකල නැතුව ඇති කියල හිතුන හින්ද දැම්මේ...

Last edited: