බිරිඳගේ ආශ්චර්ය...
බිරිඳගේ ආශ්චර්ය...
බීමතින් රියපදවමින් සිටි මනුස්සයෙකුගේ කාර් එක ලුහුබදිමින් ආපු පොලිස් වාහනයක් කාර් එක පහු කරලා හරස් කරලා වාහනය නවත්තුවලු...

පොලිස් වාහනයෙන් එලියට ආපු පොලිස් රාලහාමි කෙනෙක් කාර් එක එලවපු මනුස්සයගෙන් ඇවිල්ල ඇහුවලු '' එතන සිග්නල් එකේ රතු එලිය පත්තු වෙද්දීත් තමුසේ කාර් එක ඇය් නවත්තන්න නැතුව ආවේ'' කියල ඇහුවලු...

එකට අර මනුස්සය කිව්වලු '' අනේ මමනම් එහම රතු එළියක් දැක්කේ නැනේ රාලහාමි

'' කියල කියපු ගමන්
කාර් එක ඇතුලේ හිටපු අර මනුස්සයාගේ ගැනී '' නැ රාලහාමි මම අපේ මහත්තයට කිව්වා රතු සිග්නල් එක පත්තු වෙන්නේ... ඒ නිසා යන්නෙපා කියලා.. එත් මෙයා ඇහුවේ නැ'' කියලා කිව්වලු...

මේක අහපු අර මනුස්සයා කිව්වලු '' කට වහපන් ගැනියේ'' කියලා කැගැහුවලු ...

ඊට පස්සේ පොලිස් රාලහාමි '' තමුසේ වාහනේ නවත්තන්නතුව එක මනුස්සයෙක්වත් හප්පගෙන ඇවිල්ල තියෙන්නේ'' කියලා කිව්වලු...

එකට අර මනුස්සයා '' රාලහාමිට පිස්සුද මම එහම කාවවත් හැප්පුවේ නැ'' කියලා කිව්වලු...

ආයිත් සැරයක් ඒ මනුස්සයාගේ ගැනී '' නැ රාලහාමි අපේ කාර් එකට මනුස්සයෙක් හැප්පිච්ච එක මම මෙයාට කියලා වාහනේ නවත්තන්න කිව්වා... එත් කොහෙද ඉතින් මෙයා වාහනේ නැවෙත්තුවේ නැනේ'' .. කියලා කිව්වලු

... මනුස්සයට හොදට තරහ ගිහිල්ල කිව්වලු '' දැන් තමුසෙට මම සැරයක් කිව්වා නේද කට වහගන්න කියලා '' කියලා කැගාහුවලු...

පොලිස් රාලහාමි කිව්වලු '' එකත් කමක් නැ.. අපේ වෙන පොලිස් රාලහාමි කෙනෙක් වාහනේ නවත්තන්න කියලා විසිල් ගහලත් තමුසේ වාහනේ නවත්තල නැ ... එකට මොකක්ද කියන්නේ ???''

එකට අර මනුස්සයා කිව්වලු '' නැ රාලහාමි සත්තය් මට එහම කිසිම විසිල් සද්දයක්වත් ඇහුනේ නැ''

එකට ඒ මනුස්සයගේ '' අනේ බොරු කියන්නෙපා මහත්තයෝ.. මම ඔයාට කිව්වා නේද පොලිස් රාලහාමි කෙනෙක් විසිල් ගහනවා... වාහනේ නවත්තන්න කියලා.. එත් ඔය ඇහුවේ නැනේ මහත්තයෝ...'' කියලා ඒ ගැනී කිව්වලු...

මේක අහල මල පැනපු අර මනුස්සයා '' තමුසෙට පිස්සුද ගැනියේ.. තමුසේ තව එක වචනයක් හරි කතාකරල තිබුනොත් මම තමුසෙව මෙතනම මරනවා...'' කියලා කැගැහුවලු..

මේක අහපු පොලිස් රාලහාමි අර මනුස්සයගේ ගැනීව බලලා ඇහුවලු '' ඔයාගේ මහත්තයා ඔයාට හැම වෙලේම මෙහම සැර කරනවද?? '' එකට ඒ ගැනී '' අනේ නැ රාලහාමි මේ විදිහට අරක්කු බීලා වාහනය එලවනකොට විතරය් සැර කරන්නේ '' කියලා කිව්වලු..

බීමතින් රියපදවමින් සිටි මනුස්සයෙකුගේ කාර් එක ලුහුබදිමින් ආපු පොලිස් වාහනයක් කාර් එක පහු කරලා හරස් කරලා වාහනය නවත්තුවලු...

පොලිස් වාහනයෙන් එලියට ආපු පොලිස් රාලහාමි කෙනෙක් කාර් එක එලවපු මනුස්සයගෙන් ඇවිල්ල ඇහුවලු '' එතන සිග්නල් එකේ රතු එලිය පත්තු වෙද්දීත් තමුසේ කාර් එක ඇය් නවත්තන්න නැතුව ආවේ'' කියල ඇහුවලු...

එකට අර මනුස්සය කිව්වලු '' අනේ මමනම් එහම රතු එළියක් දැක්කේ නැනේ රාලහාමි

'' කියල කියපු ගමන් කාර් එක ඇතුලේ හිටපු අර මනුස්සයාගේ ගැනී '' නැ රාලහාමි මම අපේ මහත්තයට කිව්වා රතු සිග්නල් එක පත්තු වෙන්නේ... ඒ නිසා යන්නෙපා කියලා.. එත් මෙයා ඇහුවේ නැ'' කියලා කිව්වලු...

මේක අහපු අර මනුස්සයා කිව්වලු '' කට වහපන් ගැනියේ'' කියලා කැගැහුවලු ...

ඊට පස්සේ පොලිස් රාලහාමි '' තමුසේ වාහනේ නවත්තන්නතුව එක මනුස්සයෙක්වත් හප්පගෙන ඇවිල්ල තියෙන්නේ'' කියලා කිව්වලු...

එකට අර මනුස්සයා '' රාලහාමිට පිස්සුද මම එහම කාවවත් හැප්පුවේ නැ'' කියලා කිව්වලු...

ආයිත් සැරයක් ඒ මනුස්සයාගේ ගැනී '' නැ රාලහාමි අපේ කාර් එකට මනුස්සයෙක් හැප්පිච්ච එක මම මෙයාට කියලා වාහනේ නවත්තන්න කිව්වා... එත් කොහෙද ඉතින් මෙයා වාහනේ නැවෙත්තුවේ නැනේ'' .. කියලා කිව්වලු

... මනුස්සයට හොදට තරහ ගිහිල්ල කිව්වලු '' දැන් තමුසෙට මම සැරයක් කිව්වා නේද කට වහගන්න කියලා '' කියලා කැගාහුවලු...

පොලිස් රාලහාමි කිව්වලු '' එකත් කමක් නැ.. අපේ වෙන පොලිස් රාලහාමි කෙනෙක් වාහනේ නවත්තන්න කියලා විසිල් ගහලත් තමුසේ වාහනේ නවත්තල නැ ... එකට මොකක්ද කියන්නේ ???''

එකට අර මනුස්සයා කිව්වලු '' නැ රාලහාමි සත්තය් මට එහම කිසිම විසිල් සද්දයක්වත් ඇහුනේ නැ''

එකට ඒ මනුස්සයගේ '' අනේ බොරු කියන්නෙපා මහත්තයෝ.. මම ඔයාට කිව්වා නේද පොලිස් රාලහාමි කෙනෙක් විසිල් ගහනවා... වාහනේ නවත්තන්න කියලා.. එත් ඔය ඇහුවේ නැනේ මහත්තයෝ...'' කියලා ඒ ගැනී කිව්වලු...

මේක අහල මල පැනපු අර මනුස්සයා '' තමුසෙට පිස්සුද ගැනියේ.. තමුසේ තව එක වචනයක් හරි කතාකරල තිබුනොත් මම තමුසෙව මෙතනම මරනවා...'' කියලා කැගැහුවලු..

මේක අහපු පොලිස් රාලහාමි අර මනුස්සයගේ ගැනීව බලලා ඇහුවලු '' ඔයාගේ මහත්තයා ඔයාට හැම වෙලේම මෙහම සැර කරනවද?? '' එකට ඒ ගැනී '' අනේ නැ රාලහාමි මේ විදිහට අරක්කු බීලා වාහනය එලවනකොට විතරය් සැර කරන්නේ '' කියලා කිව්වලු..

හොදනම් සලකල යන්න.. මමත් අනිවාර්යෙන් සලකනවා... 

Last edited: