එළකිරි ආගම් වලි :(

Status
Not open for further replies.

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    එළකිරි ආගම් වලි :(

    මම පහු ගිය ටිකේ දැකපු දෙයක් තමයි එළකිරි එකේ ආගම නිසා රණ්ඩු ඇති කරගෙන අනිත් ආගම් වලට අපහාස කරනවා.

    මුස්ලිම් අය බුද්ධාගමට අපහාස කරනවා. ඊට පස්සේ බෞද්ධ අය මුස්ලිම් අයට අපහාස කරනවා. මේක ඉවරයක් වෙන්නේ නෑ.

    ආගමට අපහාස කරනකොට අපි කාටත් තරහ යනවා.

    මේ දෙගොල්ලන්ගෙන් කවුරු හරි මේක නවත්තන්න ඕන. ඉතින් මම හිතන්නේ බෞද්ධ අපි මේ වැඩේ නවත්තමු.

    මොකද බුදු හාමුදුරුවෝ කියල තියනවනේ
    නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං
    අ වේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ
    (වෛර කිරීමෙන් වෛරය නැති නොවේ. වෛර නොකිරීමෙන් වෛරය සන්සිදේ. මෙය ලොව සනාතන දහමකි.)

    අපි කරලා බලමු.

    එතනින් නවතින්නේ නැත්නම් බලමු මොකද කරන්න පුළුවන් කියල

    එලකිරිය ලස්සන තැනක් කරමු
     
    • Like
    Reactions: ~Titi~ and SANJEE

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    දැන් මේකේ ඉන්න වීරයෝ ටික ඇවිත් කියයි කොන්ද පන නැති බෞද්ධයෙක් කියලා
    මේවට කතාකරම අන්තිමට අහන්න වෙන්න මෙහෙම තමයි
     
    • Like
    Reactions: hirashgeff

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    ow ow dan warella ithin ka gahana set aka hoda thread akk awoth owata katha karan na on nahi magul karnda nam ona thram innawa menna machan magen

    BUMP
     
    • Like
    Reactions: penirasa

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    දැන් මේකේ ඉන්න වීරයෝ ටික ඇවිත් කියයි කොන්ද පන නැති බෞද්ධයෙක් කියලා
    මේවට කතාකරම අන්තිමට අහන්න වෙන්න මෙහෙම තමයි

    කතාව ඇත්ත මචං

    අපේ ගොඩක් ඉන්නෙ online වීරයොනෙ

    පාරකදි කාගෙ හරි රත්තරන් මාලයක් කඩාගෙන ගියොත් ඔය online වීරයො එකෙක්වත් නෑ. ඔක්කොම අහක බලාගෙන ඉදී
     
    • Like
    Reactions: adflavion

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    කතාව ඇත්ත මචං

    අපේ ගොඩක් ඉන්නෙ online වීරයොනෙ

    පාරකදි කාගෙ හරි රත්තරන් මාලයක් කඩාගෙන ගියොත් ඔය online වීරයො එකෙක්වත් නෑ. ඔක්කොම අහක බලාගෙන ඉදී

    :lol::lol::lol:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කතාව ඇත්ත මචං

    අපේ ගොඩක් ඉන්නෙ online වීරයොනෙ

    පාරකදි කාගෙ හරි රත්තරන් මාලයක් කඩාගෙන ගියොත් ඔය online වීරයො එකෙක්වත් නෑ. ඔක්කොම අහක බලාගෙන ඉදී

    අනිවා ඉන්ටර්නෙට් එකෙන් රට ජාතිය බේරගන්න හදන්නේ :lol:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Online veerayoOo nemei un!!! meh ratata henayak wechcha NapusakayoOo set ekak... kochchara kiwwath therenne neththam itin kiala palakuth na machooo!!!! :(
     
    • Like
    Reactions: adflavion

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Online veerayoOo nemei un!!! meh ratata henayak wechcha NapusakayoOo set ekak... kochchara kiwwath therenne neththam itin kiala palakuth na machooo!!!! :(

    ane manda ban

    mun me kanne ape buddagama

    82 kale demala unge kada kaduweth oya wage unma thama
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    djbudda :growl::growl::growl::growl: ව ban කරන්නෙ නැතුව ගෙරි හම්බයොන්ට බනින උන්ව ban කරන්නෙ ඇයි?:no::no::no::no::no: admin උතුමාණෙනි...... ඔබටයි මේ ඇරයුම අදහස් දක්වන්න......
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    djbudda :growl::growl::growl::growl: ව ban කරන්නෙ නැතුව ගෙරි හම්බයොන්ට බනින උන්ව ban කරන්නෙ ඇයි?:no::no::no::no::no: admin උතුමාණෙනි...... ඔබටයි මේ ඇරයුම අදහස් දක්වන්න......

    ube illeema sadaranayi

    eth wachana kathayi
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Hariyata hari machan:lol:mun jathiwade aussai online nam eth bari welawath LTTE wage uddayak awoth ekek yaida rata beraganna:oo:
    Okkoma thread walin ethakotah udda karai:dull:
    Elakiri asahaya thread wiruwoooooo
     
    Status
    Not open for further replies.