buddy vans

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මචන් මම බඩී වෑන් එකක් ගන්න යන්නේ මේ මාසේ..:):):)
    මෙන්න මේ වාහන මොඩ්ල් 3 තමයි බැලුවේ..;);)
    76504a.jpeg

    DAIHATSU HIJET S320V
    00073118_2.jpg

    MITSUBISHI MINICAB
    00066615_1.jpg

    HONDA ACTY

    මේවයේ ලෙඩ තියෙනවාද?:sorry::sorry::sorry:
    මාර්කට් එක කොහොමද?:eek:
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක කොහොමද?
    මොනවද මේකක් ගනිද්දි බලන්න ඕනේ විශේශ දේවල්..:nerd::nerd::nerd:
    පෙට්‍රල් කොච්චර කරනවද?;);););)
    ජස්ලෝ කියන සිද්දිය මොකද්ද?:eek::eek::eek:
    පොඩි වාහන නිසා ඔටො ගියර් අවුලක් නෑ නේද?
    දුර ගමන් යද්දි එන්ජින් එක ඕවර් හීට් වෙන කතන්දර තියෙනවද?:cool::cool::cool::cool:
    සිරාවටම ලොකු උදව්වක් මචන් මේවා ගැන කියල දෙන්න පුලුවන්නම්..
    වාහන අඩුවට තියෙන තැනක් ගැනත් පුලුවන්නම් කියන්න..:cool::cool::cool:
    මේ එකක්වත් කියන්න දන්නේ නැත්තන් අඩුම තරමේ බම්ප් එකක්වත් දාලා යන්න මචන්ලා..:):)
     
    • Like
    Reactions: SANJEE

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    මම උඹේ ප්‍රශ්න දෙකකට විතර උත්තර දෙන්නම්

    1. මම එළවලා තියෙන බඩී වල නම් handling අන්තිමයි. එකට ගොඩක්ම හේතුව වාහනය සැහැල්ලු වැඩි වීම තමයි. වෙන වාහන වල වගේ සෙල්ලන් දාල එලවන්න ටිකක් අමාරුයි.

    2. ජස්ලෝ ;) (Just-low) කියන්නේ පිටිපස්ස mudguard දෙක වාහනය ඇතුලට නෙරලා නැතුව තියෙන එකටයි.

    වැඩි විස්තර සඳහා මේ post ඒක බලපන්

    ow machan matath patta asa van ekak thama meka....
    Dan aluthin nm enne Patrol KR 42 witrai eka kade 28-33 thiyanawa....
    Personnel import kaloth 26-29 wage range ekata genna ganna puluwan.....

    Van ekak ganna kota balanna eke JUSTLOW kapalada kiyala..ehema magadi karala tibba van ekak gathoth kela huta thama...aluthin sale wala thiyana samahara wahanath ehema karalalu

    Normal van eka
    0500521A20110108W00215.jpg


    Just low

    0600794A20110530W00105.jpg
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මම උඹේ ප්‍රශ්න දෙකකට විතර උත්තර දෙන්නම්

    1. මම එළවලා තියෙන බඩී වල නම් handling අන්තිමයි. එකට ගොඩක්ම හේතුව වාහනය සැහැල්ලු වැඩි වීම තමයි. වෙන වාහන වල වගේ සෙල්ලන් දාල එලවන්න ටිකක් අමාරුයි.

    2. ජස්ලෝ ;) (Just-low) කියන්නේ පිටිපස්ස mudguard දෙක වාහනය ඇතුලට නෙරලා නැතුව තියෙන එකටයි.

    වැඩි විස්තර සඳහා මේ post ඒක බලපන්

    මචන් සුපිරි මචන්..:)
    බොහොම පින්..
    ඒත් මේ කියන විදිහට කොහොමද බන් කපලා හදලද කියලා දැන ගන්නේ..:baffled::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹ කීයට ද ගන්න හිතාගෙන ඉන්නේ..
    අපි ලග නම් බඩු තියෙනවා..
    DAIHATSU HIJET S320V සුදු එකක්.. (අන්~රෙජිස්ටර් )
    උඹ කොහෙද ඉන්නේ නුවර නම් මාව කන්ටැක් කරපන් මචන්..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ooka dan tikak wadiyen yanawa machan gaana adu nisa...thawa machan Suzuki ekakuth thiyenawa..eekath ela..normally 14 indala 18 wage wenakan oowa yanawa..kamathi nam aduwata ekak gemu...;)
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    hijet 1 a thmai market..ape mama kenk gawa nam gennapuwa thiynawa..15.5k 15.75 k wethara wii..mama athata wahane gana nam danne ne..
     
    Mar 7, 2012
    8
    0
    0
    සේල් කාරයන්ව පෝසත් කරන්නේ නැතුව තමන්ම සුපිරියට ගෙන්න ගනින් මචන්.ලක්ෂ 2-3 ත් අතර මුදලක් ඉතුරු කරගත්තැහැකි.වැඩි විස්තර කස්ටම් එකට ගිහාම දැනගන්ඩ පුලුවන්.:yes:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machan Suzuki Every eka thama market wadi...

    gannawa nm Hijet or Every ekak ganna.....

    genna gannawa nm aduwata genna gannath puluwan.....p

    oya van japan wala tiyenne Town use ekatama thama

    Every 660 eke Turbo version ekak tiyanawa eka nm more passenger oriented wage ekak ...bt price eka 20k wath wenawa.......


    Auto ekak gattata nm aulk wenne na.....Auto thama dan market...manual gannawa nm tikak gana adui dan...