ඇයිද සෙමින් මිය යන්නේ..
මේක ගොඩක් පරන සින්දුවක් , නිකමට මතක් වෙලා Youtube එකේ සර්ච් පාරක් දැම්ම උදේ..
බොක්කටම වදින සින්දුවක් , උබලත් එක්කත් බෙදාගන්න හිතුන..
මේව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්, මම නම් ජීවිතේටවත් පාවිච්චි කරල නෑ..
පාවිච්චි කරන අය ඇති , කරල ගැලවෙන්න බැරුව ඉන්න අයත් ඇති..
ඉස්සර පාවිච්චි කරල දැන් ගැලවිලා ඉන්න අයත් ඇති..
කොහොම උනත් මේකෙන් ගැලවෙන්න කියන තරම් ලේසි නැතුව ඇති , සමහරුන්ට ඕනකමකුත් නැතුව ඇති..
..ඇබ්බැහි වෙලා ඉන්න අය නම් ජීවත් උනත් මල උන් වැනිය..
මට මේව ගැන අත්දැකීම් අඩුයි..
කොල්ලන්ට තම තමන්ගේ අත්දැකීම් බෙදාගන්න එන්න..
අනිව මේ සින්දුවත් අහන්න..
..Thanks for reading..