Sinhala Bawudda Hemoma Enna, Podi Wedakata Upadesak Deepalla,

Me Wade Karanna Puluwan Weyida? Beriweyida?

  • Meka Sarthaka Wenawa

    Votes: 110 96.5%
  • Meka Asarthaka Wenawa

    Votes: 4 3.5%

  • Total voters
    114
  • Poll closed .

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේකයි සිද්දිය මචන්ලා, අපි මෙතන තම්බින්ට බැන බැන ඉඳල වැඩක් නැහැනේ, අපි බවුද්දයෝ විදියට මොනවා හරි දෙයක් කරන්න ඕනේ, මේ ලගදී මට හදිස්සියකට ඕන වෙලා, අන්තර්ජාලේ හැමතැනම හෙව්වා පැය 3 ක් 4 ක් දාන්න බණ ටිකක්, එත් මට හොයා ගන්න බැරි උනා, ඉතින් මට හිතුන ඉගන ගත්තු දෙයින් වැඩක් කරන්න කියල, නොමිලේ ඕනෑම බුදු දහමට අදාළ දෙයක් ලෝකේ ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන් විදියට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ,
    ඒකට
    පොත් පත්
    කවි බණ
    පිරිත්
    බණ දේශනා
    බෝධිපූජා කවි
    ජාතක කථා
    ඔයාලගේ පන්සල් වල ගමේ සංවිධානය කරන ආගමික වැඩසටහන් වල විස්තර
    වගේ අපේ ආගමට අදාළ වන හැම දේම දාල හදන්න,

    මොකද ඔයාල කියන්නේ? මගේ අදහස හොඳයිද? මේකට ඔයාලගේ උදව් මට දෙනවද? එහෙම වෙබ් අඩවියක් පටන් ගන්නවානම් ඒකට දාන්න හොඳ නමකුත් යෝජනා කරන්න, එත් එක සරල කෙටි නමක් වෙන්න්න ඕනේ, ඕනෑම කෙනෙකුට මතක හිටින සහ සිංග්ලිෂ් වලින් ලියද්දි පැටලෙන්නේ නැති අකුරු තියන එකක් වෙන්නත් ඕනේ

    Onna Ehenam Vote Kala Hamotama Kiyanawa Oyaalage Hayiyen Mage Mahansiyen Me Weddi Site Eke Home Page Eke Weda Iwarayi
    Thread Eka Patan Gaththe 11.38AM Dan 16.29PM
    :yes::yes::yes:

    Ehenam Ithin Umbala Gaawa Thiyana Buddagamata Sambanda Dewal Mata Mediafire upload karala PM ekak ho mail ekak daanna, [email protected] ekata
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැනටත් ඕවා ගන්න සයිට් තියෙනවා මචෝ..... මට නම් හරියට මතක නෑ.... ඒත්, මේ ඔක්කොම එකම තැනක තියෙන සයිට් නම් අඩුයි...... වැඩේ කරන්න පුලුවන් නම්, ගොඩාක් හොදයි.... :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැනටත් ඕවා ගන්න සයිට් තියෙනවා මචෝ..... මට නම් හරියට මතක නෑ.... ඒත්, මේ ඔක්කොම එකම තැනක තියෙන සයිට් නම් අඩුයි...... වැඩේ කරන්න පුලුවන් නම්, ගොඩාක් හොදයි.... :yes:

    :yes::yes::yes: ow sitenam heta huta hamarak thibba blogs ehemath thibba, eth gataluwa ewage download karanan thiyana ewage quality eka saha e site wala thiyenne kawuru hari ape prasidda haamuduru ekkenekge dewal witharayi, e situth sahena kaalekin update wela nha:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔය කියන්නෙ Religious forum එකක් ගැන නේද. :)

    Forum newe ban, penawane me forum eke thatwe, thawa ekak okatama haduwoth wenne mata ellila marenna, kaatawath kisima comment ekak public daanna bha, site adminta PM ekak daanna witharayipuluwan,
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meke pirit tiyenwa

    http://pirith.org/

    eka parak religious forum ekak hadanna kiyala "peramune rala" kiyala ekkenek meke lokuwata kata kara. Habai eya forum eka patan gannat kalin eke daanna ads hoyanawa. Ewage ekak nam natuwa inna eka tamai hoda. If u like, start a non profit site. Many people will help u including me.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Forum newe ban, penawane me forum eke thatwe, thawa ekak okatama haduwoth wenne mata ellila marenna, kaatawath kisima comment ekak public daanna bha, site adminta PM ekak daanna witharayipuluwan,

    comments closed blog ekak wage da ?
    anyway for a name how about The Buddhist :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    meke pirit tiyenwa

    http://pirith.org/

    eka parak religious forum ekak hadanna kiyala "peramune rala" kiyala ekkenek meke lokuwata kata kara. Habai eya forum eka patan gannat kalin eke daanna ads hoyanawa. Ewage ekak nam natuwa inna eka tamai hoda. If u like, start a non profit site. Many people will help u including me.

    sallinam one nha machan mata, kohomath mage serveer ekak thiyanawa, eke idath thiyanawa, eka nisa mata servers walatanam salli yanne nha, mata ad oneth nha, pansal walata saha aagamika wedasatahan walata nomile prachaaraya labaa denawa,

    thanks pirith thiyana site eka dunnata, eth hema deyakma ekama thanakin laba dennayi mata uwamanawa
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙම වැඩක් නෑ :sorry:

    nha machan mekayi mage methana aramuna gaha maragannawath, wena agam yata karannawath newe, ape agama reka ganna eka, ape dewal wlaata nishchitha thanak thiyaa ganna eka, kotinma kiyanawanam internet gena podi awabodayak thiyana kenekta unath buddagamata adaala deyak ona una gaman, aa ara site eka elane eke thiyanawa ona deyak kiyala me site ekata ennayi one,

    anika meka man karanawa kiyala meke ayithiya Mr. Kasunta kiyala deyak one nha, meka api hemogema deyak karannayi mata one
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    අදහස නම් හොදයි..:yes:;)
    බුදු දහම ගැන තියෙන web site නම් තියෙනවා..එලකිරි religious forum එකෙන් ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන්.අනිත් අය ගාව තියෙන විස්තරත් දුන්නා නම් එලට කරන්න පුලුවන්..:yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sallinam one nha machan mata, kohomath mage serveer ekak thiyanawa, eke idath thiyanawa, eka nisa mata servers walatanam salli yanne nha, mata ad oneth nha, pansal walata saha aagamika wedasatahan walata nomile prachaaraya labaa denawa,

    thanks pirith thiyana site eka dunnata, eth hema deyakma ekama thanakin laba dennayi mata uwamanawa

    ehenam hoda wadak
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    nha machan mekayi mage methana aramuna gaha maragannawath, wena agam yata karannawath newe, ape agama reka ganna eka, ape dewal wlaata nishchitha thanak thiyaa ganna eka, kotinma kiyanawanam internet gena podi awabodayak thiyana kenekta unath buddagamata adaala deyak ona una gaman, aa ara site eka elane eke thiyanawa ona deyak kiyala me site ekata ennayi one,

    anika meka man karanawa kiyala meke ayithiya Mr. Kasunta kiyala deyak one nha, meka api hemogema deyak karannayi mata one

    හැමොගෙම දෙයක් කරන්න නම් ෆෝරම් එකක් පටන් ගන්න එක තම්යි හොඳ. එතකොට අපිම මැරීගෙන විස්තර එකතු කරන්න ඕන නෑ. අනික අපේ ඉලක්කය වෙන්න ඕන බුද්ධාගම නොදන්න එහෙත් අනුගමනය කිරීමට කැමති පිරිසයි
    :)