අපි නෙට් එකේ හෝ වෙන වැඩක් කරද්දි ෆොටෝස් එඩිට් කරගන්න ඕන වෙනවානේ ඉක්මනට.
ඔය ෆොටොශොප් අරවා මේවා ඕපන් කරන්න ඕන නෑ.
මෙන්න මේ සයිට් එකට ඉමේජ් URL එක හෝ අපේ මැශින් එකේ ෆොටොස් අප්ලෝඩ් කරලා ඉමේජ් වලට ටෙක්ස්ට් දාන්න රීසයිස් කරගන්න ෆ්‍රේම් එකක් දාගන්න වගේ වැඩ කරගන්න පුලුවන්.
ගිහින් බලන්න.බලලා කමෙන්ට් පාරක් දාලා යන්න.

මෙන්න සයිට් එක.