තාමත් සිගරට් බොනවද ?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    තාමත් සිගරට් බොනවද ?

    309.jpg


    සිගරට් බොනවද? එහෙනම් දෙවරක් සිතන්න...



    ඔබ සිගරට් බොන අයෙකු නම් මේ ගැනත් දැනුවත් වෙන්න. නිකොටින් තුළ අඩංගු toxins වර්ග නිසා ශුක්‍රාණු හරහා ඇතුළුවන DNA වල වෙනස්කම් ඇති කරන බැවින් එය ඔබට ලැබෙන අනාගත දරුවා විවිධ ආබාධ සහිතව උපත ලබන්නෙකු බවට පත් කරයි. ඔබගේම දරුවාට ඔබම විලංගු ලනවාද? තීරණය ඔබ සතුයි ! :angry::angry:



    මේ video එකත් බලන්නකෝ . බලලම තීරණය කරන්න





    බලල කැමති එකක් දීලම යන්න
    yeux.gif
     
    • Like
    Reactions: kitZrocks

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    yeux.gif
    හිතන්න දෙයක් නම් තියනව.. මම අදුරන අන්කල් කෙනෙක්ට අංගවිකල ළමයෙක් ඉපදුනා.. :( wife ට තමා :frown: පොරත් සිකරට් කනව හැබැයි ! :rolleyes: