රුපියල් කෝටි අසු අටකින් කරන්න පුළුවන් දේ&#

රුපියල් කෝටි අසු අටකින් කරන්න පුළුවන් දේ&#

http://2.bp.blogspot.com/-UQn-KmsDy.../Be5M7wyFGUM/s400/hambanthota%2Cgoldcoast.jpg
hambanthota%252Cgoldcoast.jpg



:(:(:(:(:(:(:(:(:(:(:(

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ලබා ගැනීම සඳහා වූ වියදම


ජාතියේ ආඩම්බරකාර පුතාගේ ක්‍රීඩාශීලී සිහිනයක් වූ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමේ බොඳ වී ගිය සිහිනය වෙනුවෙන් වැය වූ මුදල දැන් හෙළිදරව් වී තිබේ.


මෙම සිහිනය සැබෑ කර ගැනීමට එක්සත් ජනපදයේ PMPlegacy නම් මහජන සම්බන්ධතා සමාගමට ගෙවූ මුදල්, ඉන්දීය උත්සව සංවිධාන සමාගමකට ගෙවූ මුදල්, ඡන්ද විමසීම පැවති සෙන්ට් කිටීස් දූපතට ලාංකික නියෝජිත පිරිස යාමට, එහි විසීමට හා ආපසු ඒමට කළ වියදම් ආදිය රු. කෝටි 88ක් බව වාර්තා වේ.



සෙන්ට් කිටීස් දූපතේ පැවති ඡන්ද විමසීමේ සිසියට සහභාගි වූ 400ක් පමණ පිරිසෙන් 160ක් ම ලංකාවේ දූතයන් වූ බව වාර්තා වේ. ලාංකීය පිරිස අතර නාමල, මහින්දානන්ද වැනි දේශපාලකයෝ, කබරාල වැනි නිලධාරීහු මෙන් ම අනර්කලී වැනි කට්ටිය ද, බෙරකාරයෝ, නැට්ටුවෝ, උයන්නෝ, වළං හෝදන්නෝ ආදීහු ද වූ හ.



හිනා කන වැඩේ කියන්නේ 2012 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමේ අවස්ථාව දිනා ගත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැමිණ සිටියේ නියෝජිතයන් 20ක් පමණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නියෝජිතයෝ අපේ සල්ලිවලින් කා, බී, මුන්ගේ ජෝගි නැටුම් බලා පස්ස පැත්තෙන් හිනා වෙමින් ඕස්ට්‍රේලියාවට ඡන්දය දුන් හ. මේ වගේ පිස්සන්ට මෙවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්විය නො හැකි බව ඔවුන්ට තේරෙන්නට ඇත.



රටේ ජනතාවගේ වාසනාවට හා රාජපක්ෂ පවුලේ අවාසනාවට ලංකාව සුද්දාගේ හිරු නො බසින අධිරාජ්‍යයේ යටත් විජිත මානසිකත්වය ප්‍රවර්ධනය කරන මේ ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ලංකාවට නො ලැබිණි.



ලැබුණා නම් හම්බන්තොට මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම වෙනුවෙන් මේ රටේ ජනතාවට පොළවේ පස් කන්නට සිදු වනු ඇත.



දැන්‍ රටේ තිබෙන ප්‍රශ්නය 2018දී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වනවාටත් වඩා මේ කට්ටිය 2018 දක්වා ම බලයේ ඉන්නවාද කියා ය.



අපේ පාලකයන්ට දෙවි පිහිටයි!
 
මගේ සටහන

දුෂ්කර පාසල් 880 කට ලක්ෂ දහය ගානේ

විශ්ව විද්‍යාල 15 ට ලක්ෂ පනස් අට ගානේ
දිස්ත්‍රික්ක 22 රෝහල් 22 කට කෝටි හතර ගානේ
තව කැමති කැමති විදිහකට උඹල හිතා ගනිල්ලා
හැබැයි රටට යහපතක් වෙන ආකාරයට
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොමද ආඩම්බර කාර තාත්තගේ කෙරුවාව? ඕවත් සාධාරණිය කරන හරකුත් ඉන්නවා මචන්. කියන කෙනා ගැන දන්නවා මම හිතන්නේ? :D
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,958
    20,496
    113
    හස්තිශෛලපුර
    "පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නියෝජිතයෝ අපේ සල්ලිවලින් කා, බී, මුන්ගේ ජෝගි නැටුම් බලා පස්ස පැත්තෙන් හිනා වෙමින් ඕස්ට්‍රේලියාවට ඡන්දය දුන් හ. මේ වගේ පිස්සන්ට මෙවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්විය නො හැකි බව ඔවුන්ට තේරෙන්නට ඇත. "

    well said.... !!!!
     
    අනේ! රටට යන කලක්?


    නොදකින් :angry:


    "පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නියෝජිතයෝ අපේ සල්ලිවලින් කා, බී, මුන්ගේ ජෝගි නැටුම් බලා පස්ස පැත්තෙන් හිනා වෙමින් ඕස්ට්‍රේලියාවට ඡන්දය දුන් හ. මේ වගේ පිස්සන්ට මෙවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්විය නො හැකි බව ඔවුන්ට තේරෙන්නට ඇත. "

    well said.... !!!!


    කට්ටියටම තැන්ක්ස්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;12275512 said:
    මගේ සටහන

    දුෂ්කර පාසල් 880 කට ලක්ෂ දහය ගානේ

    විශ්ව විද්‍යාල 15 ට ලක්ෂ පනස් අට ගානේ
    දිස්ත්‍රික්ක 22 රෝහල් 22 කට කෝටි හතර ගානේ
    තව කැමති කැමති විදිහකට උඹල හිතා ගනිල්ලා
    හැබැයි රටට යහපතක් වෙන ආකාරයට

    :shocked::sorry::sorry:

    EROZAN ඉජු ඉජු
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    පිස්සු පුසා;12275512 said:
    මගේ සටහන

    දුෂ්කර පාසල් 880 කට ලක්ෂ දහය ගානේ

    විශ්ව විද්‍යාල 15 ට ලක්ෂ පනස් අට ගානේ
    දිස්ත්‍රික්ක 22 රෝහල් 22 කට කෝටි හතර ගානේ
    තව කැමති කැමති විදිහකට උඹල හිතා ගනිල්ලා
    හැබැයි රටට යහපතක් වෙන ආකාරයට

    Pissu ratak ban meeka
    karanna onee wada kawadawath karanne naha:(:(
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    කොහොමද ආඩම්බර කාර තාත්තගේ කෙරුවාව? ඕවත් සාධාරණිය කරන හරකුත් ඉන්නවා මචන්. කියන කෙනා ගැන දන්නවා මම හිතන්නේ? :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: