විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    මේකට used කරනේ LED CEL 20W බල්බ් එකක් එලිය තියනවා මේකට වැය වන්නේ 3W පමන පිසුනේද ගෙදර තියන එක 20W CFL බල්බ් එකක් ගලවලා මේකක් හදලා පාවිචි කලොත් 20-3=17
    17 W සෑම මෝහතකම ඉතුරු වෙනවා පිසුනේද ගෙදර CFL බල්බ් 15 තියනවා කියලා ගණන් හැදුවොත්
    15X3=45W LED used කරොත් 45W CFL 20W 20x15=300 CFL 20w = 300w අම්මට සිරි වෙනවා නේද දැනුත් ඉතින් ඔහොම තමා දැන් විදුලි බිල වැඩි කරපු නිසා විදුලි බිල අපුවහම අම්මට සිරි වෙනවා
    කාගෙවත් අම්මලාව මතක් කරනේ නැතුව මේවා ටිකක් හදාගන දාගන්න එතකොට හරි පවු අහිංසකයෝ පිසුනේද
    බන ඇති වැඩට බහිමු මේ PCB parts 1st cross steers කදන LED පෝට් එකේ ගන්න තියනවා
    Housing ,PCB completed set RS 120
    LED 60 X4 = 240
    LED Drive Circuit 100
    වියදම යනවා RS 460 LED Drive Circuit අපිට Rs 30 හදා ගන්න පුළුවන් Img දානම්
    CFL පිචුනෝත් sorry තමා repair ඔනම් කරන්ත් repair පුළුවන් ට්කක් අමාරුයි මේක LED තමා යනේ ඒවා අපිට මාරුකරන පුළුවන් පිසුනේද මේවා ටික ගෙදරට දාපුවහම බලගන ඉනකොට විදුලි බිල අඩුවනවා
    LED ටිකක් නමන ඕන නැත්නම් spot Light වෙනවා ෆොටෝ එක බලන

    IMAG0700.jpg

    මම වැඩේ යනකොට පොඩි ෆොටෝ ටිකක් තියනවා බලනකො කොහොමද කියල
    IMAG0676.jpg

    IMAG0677.jpg

    IMAG0678.jpg

    IMAG0682.jpg

    IMAG0684.jpg

    IMAG0690.jpg

    IMAG0693.jpg

    IMAG0699.jpg

    IMAG0701.jpg

    Untitled.jpg

    දැන්මම කටිය වැඩ පටන් ගන්න ඔයගොලගේ ඒවත් මෙතැන post කරන අමතක කරන එපා.

    අලුති හදන අය මේක හදන පට්ට එළියක් තියනේ My next project හැදුවට පස්සේ විස්තර දන්නම්
    IMAG0705.jpg



    සුපුරි බඩු ගනවානම් මේකන් ගෙන්න ටිකක් ගණන් නමුත් සුපුරි බඩු ලංකාවට අගේන්ට් වරු ඉන්නවා 
    http://www.farnell.com/
    දැනට කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න . තව තියනවා ඉදිරියට ඒවා බලාපොරොතු වන්න .

    මගේ දෑත ශතිමත් කරන තියනවනම් Rep Bump comments දාලම යන්න අමතක කරන එපා නැවට හමුවෙමු එනවා මෙතැන ලයිට් බිල අපිටි @ප්(( අරින
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    LED ekata wada LED SMD use karapan.. eke brightness eka wedi. watt ganath adui..

    mama nam ebay eken bulb set ekak order kala ban.. owa solder kara kara inna kammali dan :D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    anith ratawala danatamath oya krame karanawa.traffic lights walatath use karanne oya krame thama.eth dan thawath ekak awith thiyenawa OLED kiyala.ekanam pattai eth gana nam tikak sarayi.

    oled-light.jpg


    tom-dixon-philips-oled-lighting_mL9e1_22974.jpg
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    machan oke 20W CFL ekaka eliya enne na. 5W~7W CFL ekaka thiyena eliya thama oke thiyenne.
    eka mehemai machan.. apita awashya karana lumen (Lm) gaanata hariyana widiyata brightness thiyena LED lamp ekak hadaganna ona.. kohomath mama search karala ehema hoya gaththa widiyata 850Lm thiyena CFL ekaka watt gana 15W. e lumen ganama thiyena LED lamp ekaka wattage eka 7-9W wage athara gaanak wenne.

    ithin balapan ethanath 6-8W withara ithuru karaganna puluwanne :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    eka mehemai machan.. apita awashya karana lumen (Lm) gaanata hariyana widiyata brightness thiyena LED lamp ekak hadaganna ona.. kohomath mama search karala ehema hoya gaththa widiyata 850Lm thiyena CFL ekaka watt gana 15W. e lumen ganama thiyena LED lamp ekaka wattage eka 7-9W wage athara gaanak wenne.

    ithin balapan ethanath 6-8W withara ithuru karaganna puluwanne :)

    ow mama kiyanneth okama thamai.

    20W CFL ekak around 1100 lumen output ekak thiyenawa.

    3W LED lamp ekakin 1000 lumen enne na. oka 300 lumen wage enne.