ELAKIRI online,per DAY

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    මේක මචන්ලා අලුත්ම වැඩක්. හැමදාම එළකිරි එකේ ඔන්ලයින් හිටපු පැය ගාන එදාට අන්තිමට ලොග් අවුට් වෙනකොට දාන්න ඔ්න, එතකොට බලා ගන්න පුලුවන් කවුද වැඩි වෙලාවක් එළකිරි එකේ ඉන්නෙ කියල,


    තරග කොන්දේසි

    1.බොරු වෙලාවල් දාන්න බෑ
    2.දවසක් කියන්නෙ 12a.m to 12p.m වෙනකම් විතරයි

    (උදාහරණයක් වශයෙන් එකෙක් රෑ ඉදන් උදේ 2 වෙනකම් හිටියනම් ඒකට දාන්න පුලුවන් රෑ 12 වෙනකම් time විතරය)
    :P:P:rolleyes::rolleyes:
    ඔන්න මම මුලින්ම වැඩේ පටන් ගන්නවා.

    :shocked::shocked:

    ඊයෙ මම පැය 9ක් එළකිරි එකේ හිටිය.
    ඊයෙ එක දැම්මෙ අද තාම වැඩ ඉවර නැති නිසා.
    එහෙනම් කස්ටිය වැඩේ පටන් ගෙන අප් කරල ගමු බලන්න


    :P:P
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    පැය 3 න 4 රක් සති අන්ත දවස් වල,සතියේ දවස් වල නම් පැයක් පමණ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    හැමදාම ඔෆිස් ආව වෙලාවේ ඉදන්, ඔෆ් වෙනකම් + ගෙදර ගිහින් පැයක් දෙකක් :D :P