පිළියන්දල කවුද ඉන්නේ ??

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පිළියන්දල කවුද ඉන්නේ ??

    පිළියන්දල පැත්තේ ඉන්න පින්වතෙක් පොඩ්ඩක් කියන්න මට මේ පින්තුරේ තියන පන්සලේ විස්තරයක් දැන ගන්න ඕන..:D:D

    viswakala.png
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mchn vishwakalwa patte inna ekek gen ahala balapan...

    එහෙම එකෙක් දන්නවා නම ත්රෙඩ් දානවද මචන්.මාත් මේ හොයන්නේ එහෙම එකෙක් තමා....:rofl:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    GTRZ ගෙන් අහපන්.... :)
    අම්මා ගහයි GT පිළියන්දලද?? දන්නවා නම් කන පැලෙන්න පාරක් ගහනවා :rofl::rofl::rofl: යකෝ මගේ එළකිරි එකේ නම වෙනස් කරලා දෙන්න කිව්වම බෑ කියලවත් reply කරන්නෑනේ මු :rolleyes::rolleyes::rolleyes: :angry::angry::angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය විශ්වකලාවේ පන්සල නේද
    ඔය පන්සල ගැන නම් මම දන්නේ නැ බන්...ඔකේ ඉන්න මිනිස්සු ගැන නම් දන්නවා
    ඕක පිළියන්දල මහරගම රෝඩ් එකේ තියෙන්නේ
    උබට දැනගන්න ඕන මොකක්ද බන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද යකෝ පිළියන්දල, පැලවත්ත වගේ තැන් වල ඉන්නවද කියා කියා ත්‍රෙඩ් දාන්නේ ? (පන්සල් ගැන අහ අහ ) උඹත් දැන් සසුනට අරුණ ද සජිත් ප්‍රේමදාස එක්ක ?
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මොකද්ද යකෝ පිළියන්දල, පැලවත්ත වගේ තැන් වල ඉන්නවද කියා කියා ත්‍රෙඩ් දාන්නේ ? (පන්සල් ගැන අහ අහ ) උඹත් දැන් සසුනට අරුණ ද සජිත් ප්‍රේමදාස එක්ක ?

    රැවුල ගිනි අරන් ඉන්න වෙලා සුරුට්ටු පත්තු කරන්න එන්න එපා බන්, උදවු කරපන්.පොඩි එකාගේ වැඩේ තාම කරගන්න බැරි උන..:(:(:(