මුස්ලිම් ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ
මුස්ලීම් අන්තවාදීන්ගේ ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන එල්ල කරමින් ලිපියක් එවා ඇති බව දැනගන්නට ලැබුණි. අන්තවාදීන් විසින් එම ලිපිය එවා ඇත්තේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට වන අතර උන්වහන්සේගේ ආගමික හා සමාජසේවා කටයුතු නවත්වන ලෙස දන්වා ඇත. එසේ නොකළහොත් උන්වහන්සේව ඝාතනය කරන බවට තර්ජනය කර ඇත. පහත දැක්වෙන්නේ ලිපියේ සිංහල පරිවර්තනයකි.

නිශ්ෂබ්ද වෙනු
ඌවේතැන්නෙ සුමන මහතා,
ඔබ අපගේ වැඩ වලට බාධා කරයි. ඔබගේ කට වහගෙන ඔබගේ වැඩ කරනු. ඔබ අපගේ නායකයාගේ අවවාද වලට ඇහුම්කන් නොදෙයිනම් ඔබව ඝාතනය කෙරේවි. අපගේ ඉල්ලීම හැරුනුකොටගෙන මෙය ඔබට දෙන අවසාන අවවාදයයි, එසේ නොවුවහොත් ඔබව මරා දැමේවි.