iPhone ජෙඉල්බ්රෙක් නොකර ඉන්ටෙර්නෙට් බෙදාගමු.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone ජෙඉල්බ්රෙක් නොකර ඉන්ටෙර්නෙට් බෙදාගමු.

    compartir-internet.jpg


    ඔන්න අද මන් කියල දෙන්නේ. ෆොනේ එක 3G බාවිතා කරලා ඉන්ටෙර්නෙට් බෙදාගන්න විදිය. මේකට ඉතින් ගොඩක අය කරන්නේ ජෙඉල්බ්‍රක් කරලා tweak දාගෙන කරන එක නේ. මේකට දන ලුත විදියක තියෙඅන්ව. එකට ජෙඉල්බ්‍රක් කරන්න ඕනේ නැ.හරි දන බලමු මේක කොහොමද කරනේ කියල. මහා ලොකු දෙයක් නැ.

    1. මෙන්න මේ ලින්ක් එඅක්ට ගිහින් එකේ ගිණුමක් හදාගෙන තියෙන සොෆ්ට්වයාර් එක බාගත කරගන්න.

    https://tether.com/subscriptions/checkout?item=1

    2. බාගත්ත සොෆ්ට්වරේ එක ඔපෙන් කරගෙන. ඔයාලගේ ෆොනේ එක Adhoc එකක් විදියට කොනෙක්ට් කරගන්න.

    3. tether.com/web එකට ඔයාලගේ ෆෝන් ඒකෙන ගිහින් ලොග් වෙන්න. ( මේකට කලින් කියපු විදියට ගිණුමක් හදාගෙන තියෙන්න ඕනේ. )

    4. දැන් ඔයාලගේ ෆොනේ එකේ 3G බවිත කරලා අන්තර්ජාලයට යන්න ඔයාලට පුලුවන්.


    ගැටළුවක් තියෙනවා නං කොමෙන්ට් එකක් දාන්න ..
     
    • Like
    Reactions: uzi101