උබලගේ රෙප් පවර් එක කීයද?;););) කාගේද දන්නේ නැ නේද වැඩිම?:confused::confused::confused: දැනගන්නත් එක්ක දාහල්ලකෝ බලන්න මෙතන ..:yes::yes::yes: මගෙනම් ඉතින් 2 යි .:rolleyes::rolleyes::rolleyes: මම එළකිරි එකේ පොඩි බබෙක්නේ:P:P:P