අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වැඩ ගමු,,,,,,
මෙහෙමයි මේක මම හිතන විදිහට ගොඩක් අය දන්නෙ නැතුව ඇති. අන්තර්ජාලය හරහා අපට කරන්න පුලුවන් දේ මෙතෙක් කියලා නිම කරන්න බැහැ. ඉස්සල්ලම මම ඔයාලට ඉගියක් දෙන්නම්. කොහොමද Gmail එකට එන හැම mail එකක්ම phone එකට එනවනම්. නැත්නම් specific mail address එකකින් එන එකක් phone එකට එනවනම්. නැත්නම් කාලගුණ තත්වය msg එකකින් phone එකට එනවනම්. නැත්තන් අපිට හදිසි email එකක් Phone එකෙන් email එකට ලොග් වෙන්නේ නැතුවම sms එකක් මාර්ගයෙන් යවන්න පුලුවන්නම්. නැත්තන් FB එක් අපිව tag කරපු photo එකක් එවෙලේම ඔයාලගේ Dropbox account එකේ storage එකේ save වෙනවනම්. නැත්තන් ඔයා Fb එකට upload කරන එක වෙන්නත් පුලුවන්. නැත්තන් twitter එකේ දාපු status එකක් එවෙලෙම fb එක් status වලට ඉබේම වැටෙනවනම්. නැත්තන් youtube එකේ ඔයාගේ favorite වලට add කරගන්න video එකක් ඉබේම ඔයාලගේ Wordpress එකේ post එකක් විදිහට වැටෙනවනම්. මම කිව්වේ කරන්න පුලුවන් දහසක් දේ වලින් ඉතා සුලු ප්‍රමාණයක් විතරයි. අනිත් එක මේ සියලු දේවල් නොමිලේ වීම තමයි ඉතාම වැදගත්. අනිත් එක මේ සියලු දේවල් එකම තැනින් කරන්න පුලුවන් වීම තමයි අනිත් වැදගත් කම.
හ්ම්ම් හරි අපි බහිමු වැඩේට...මේක කරන්නේ වෙබ් අඩවියක් මාර්ගයෙන්. ඒක තමයි ifttt.com . ifttt කියල කෙටි කරල තියෙන්නේ If This Then That කියන එක. ඒක තමයි අපි කරන්න යන වැඩේ මූලික සිද්ධාන්තය. මේක තේරෙන්නෙ නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. තාමත් කට්ටියට තේරුණේ නෑ කියල මම දන්නවා. මම කියල දෙන්නම් example එකකින්ම. If , This ( gmail එකට අලුත් email එකක් අවොත්) Then, That ( Phone එකට sms එකක් එනවා ). රතු පාටින් තියන This සහ That දෙක අමතක කරලා අනිත් ටික කියවන්නකො. ඔයාලට නිකන්ම තේරෙනවා මොකක්ද කරන්න තියෙන්නේ කියල. ඒකියන්නේ අපිට කරන්න තියෙන්නේ අපිට වෙන්න ඕන දේ This සහ That වලට තෝරල දෙන එක විතරයි.
හරි මම එකක් කරන විදිහ කියල දෙන්නම්..
දැන් වැඩේ සම්පූර්ණයි. gmail එකට අලුතින් mail එකක් ඇවිත් විනාඩි 15ක් ඇතුලත ඔබගේ ජංගම දුරකථනයේ එය දිස්වේවි. කියල දෙනකොට අමාරුයි වගේ තේරුණාට ඕන කෙනෙක්ට මේක ලේසියෙන්ම කරගන්න පුලුවන්

- මුලින්ම යන්න මෙතනින් ifttt.com වෙත ගිහින් ඒකේ account එකක් හදා ගන්න.
- දැන් email එකට ගිහින් ifttt account එක verify කරාට එහෙම පස්සේ ඔයාගේ username and password ගහල log වෙන්න.
- දැන් ඔයාලට පේනවා ඇති ඔයාලගේ Dashboard එක. දකුණු පැත්තේ උඩම තියනවා channels කියල එකක්. ඒක click කරන්න. එතකොට ඔයාලට පේනව මේක මගින් වැඩ කරව ගන්න පුලුවන් සේවාවන් ටික මෙන්න මේ වගේ.
- Activate කරල නැති නිසා තමයි නිකන් Hidden වෙලා වගේ පෙන්නන්නේ. ඒකනිසා ඔයාලා දැන් වම්පැත්තේ යට තියන sms කියන එක click කරන්න.. ඊට පස්සේ පහල විදිහට Activate click එක දීලා ඔයාලගේ Number එක දීලා Send Pin Click කරන්න.
- දැන් ඔයාලගේ phone එකට pin number එකක් එයි. ඒක පහල තියන විදිහට ඇතුලත් කරලා Activate දෙන්න. pin number එක එන්න ටිකක් වෙලා ගන්නවා. ඒකනිසා අඩුම තරමේ විනාඩි 15ක් වත් ඉවසන්න හොදද.
- දැන් ඔයාලගේ phone එක activate කරල ඉවරයි. ඒත් gmail සේවාව තවම activate කරගත්තේ නැති නිසා ඒක කරන්නත් ඕන. ඒකත් මම කියල දුන්න විදිහට channels වලට ගිහින් කරගන්න ඕන. මතක තියා ගන්න ඔයාලගේ Gmail එකේ settings වල IMAP service එක enable කරල තියෙන්න ඕන. ඒක සාමාන්‍යෙයන් enable වෙලාමයි තියෙන්නෙ
- දැන් tasks වලට ගිහින් create a new tasks කියල දෙන්න.එතකොට එනවා මෙහෙම එකක්.
- දැන් this click කරල choose trigger channel වලින් gmail දෙන්න.
- දැන් අවස්ථා 03ක් එනවා ඔබට තෝරගන්න. ඒකෙන් අපිට ඕන දේ අනුව තමයි අපි මේක තෝරගන්න ඕන. උදාහරණයක් වශයෙන් මම කරන්න හදන්නේ අලුතින් Inbox එකට එන හැම එකක්ම ගෙන්න ගන්න හදන නිසා New Email From Search click කරලා Search for කියන තැනට is:unread කියල දීලා Completed Trigger දෙන්න.
- දැන් that කියන එකට click කරල Channels වලින් sms තෝරල send me a text message click කරල Addins වලින් phone එකට එන්න ඕන msg එකේ අඩංගු විය යුතු කරුණු Select කරගෙන complete action දෙන්න. දැන් create task click කරන්න.
දැන් වැඩේ සම්පූර්ණයි. gmail එකට අලුතින් mail එකක් ඇවිත් විනාඩි 15ක් ඇතුලත ඔබගේ ජංගම දුරකථනයේ එය දිස්වේවි. කියල දෙනකොට අමාරුයි වගේ තේරුණාට ඕන කෙනෙක්ට මේක ලේසියෙන්ම කරගන්න පුලුවන්
source : http://urchoiz.blogspot.com
BUMP

,එල පොස්ට් එකක් 