දඩ_දඩ_ගාල_නෙට්_එකේ_සිංහල_ටය්ප්_කරන්න_ඕනද

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    දඩ_දඩ_ගාල_නෙට්_එකේ_සිංහල_ටය්ප්_කරන්න_ඕනද

    දඩ_දඩ_ගාල_නෙට්_එකේ_සිංහල_ටය්ප්_කරන්න_ඕනද​


    සමහර අය මේක දන්නවත් ඇති නොදන්නා අයට දැන ගන්න දාන්නේ


    රි පෝස්ට් නම් සොරි

    මෙන්න ඒකට නියම විසදුම,
    පල්ලෙහ තියෙන ලින්ක් ඒකේ තියෙන සොෆ්ට් එක බා ගන්න මුලින්ම
    :)
    ඊට පස්සේ නෙට් එකේ ඉන්න ගමන් එක ඉන්ස්ටෝඅල් කර ගන්න
    එට පස්සේ ටාස්ක් බාර් එකට පොඩි කෑල්ලක් එනවා, නෙට් එකට ගිහිල්ල සිංහල ටයිප් කරන්න ඕන උනහම එකේ තියෙන සිංහල තෝරාගෙන ,එන ටැබ එකේ A අකුර උඩ ඔබන්න ඊට පස්සේ sms කොටනවා වගේ කොටන්න්නනේ තියෙන්න


    කට්ටිය කියනවනේ xp වලට වැඩ නෑ කියල ඔන්න ඔය ලින්ක් එකේ තියෙන එක බා ගෙන බලන්න, එකේ language එකට සිංහල තෝරන්න,32 bit දාන්න
    http://www.google.com/ime/transliteration/
    :lol:

    වැඩේ අත්හදා බලන්නකෝ
    :yes:
    මේ ගැන මට කිව්වේ
    chandimalin සහෝධරයා

    :love:

    වැඩේ අත්හදා බලල මොනවහරි කරන්නකෝ(++++)
     
    Last edited: