පට්ට Film 2ක් බලපල්ලා...
මම ලගදි බලපු Films වලින් පට්ටා Film 2ක් තමයි මේ... Elakiri Friends එකක බෙදාගන්න හිතුනා.
1.the next three days (2010)
FILM එක නන් පට්ටයි....සිද්දිය ලාවට වගෙ කියන්නන්....මේකේ වෙන්නේ මෑන්ගෙ ව්යිෆ් වරදකට හිරේ දානව...ව්යිෆ් ව බේර ගන්න හෑම උත්සහයක් ම ගන්නව...ඒ එකක් වත් හරි යන්නෙ නෑති හින්ද අන්තිමට තීරනයක් ගන්නව...
මේකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්(හොරකම/ආදරය/උත්සහය) අනිව බලන්න...
Download
http://thepiratebay.se/torrent/6189762
2.Aa dekhen zara 2009
මේකත් පට්ට යි....සිද්දිය කිව්වොත් මේකයි... Ray කියන්නෙ දුප්පත් කොල්ලෙක් ... ඔහොම ඉන්නකොට පොරගෙ සීය මෑරෙනව..පස්සෙ සීයගෙ කෑමරාව මෑන්ට හම්බ වෙන්ව..ඒ කෑමරාවෙ අමුත් බලයක් තියෙනව ඒකෙන් තමයි පොර දියුනු වෙන්න(කොහොමද වෙන්න කියල බලපන්කො...)කෑමරාව හින්ද පොරට හොද වගේම නරකත් සිද්ද වෙනව......
අනිව බලන්න...
Download
http://isohunt.com/torrent_details/76943965/?tab=summary

1.the next three days (2010)
FILM එක නන් පට්ටයි....සිද්දිය ලාවට වගෙ කියන්නන්....මේකේ වෙන්නේ මෑන්ගෙ ව්යිෆ් වරදකට හිරේ දානව...ව්යිෆ් ව බේර ගන්න හෑම උත්සහයක් ම ගන්නව...ඒ එකක් වත් හරි යන්නෙ නෑති හින්ද අන්තිමට තීරනයක් ගන්නව...
මේකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්(හොරකම/ආදරය/උත්සහය) අනිව බලන්න...Download

http://thepiratebay.se/torrent/6189762
2.Aa dekhen zara 2009
මේකත් පට්ට යි....සිද්දිය කිව්වොත් මේකයි... Ray කියන්නෙ දුප්පත් කොල්ලෙක් ... ඔහොම ඉන්නකොට පොරගෙ සීය මෑරෙනව..පස්සෙ සීයගෙ කෑමරාව මෑන්ට හම්බ වෙන්ව..ඒ කෑමරාවෙ අමුත් බලයක් තියෙනව ඒකෙන් තමයි පොර දියුනු වෙන්න(කොහොමද වෙන්න කියල බලපන්කො...)කෑමරාව හින්ද පොරට හොද වගේම නරකත් සිද්ද වෙනව......
අනිව බලන්න...Download
http://isohunt.com/torrent_details/76943965/?tab=summary
Rep/comment daala yana

Last edited: