මචන්ලා මම කියන්න හදන්නේ 3 wheel උන්ගේ මාෆියා එක&#348

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචන්ලා මම කියන්න හදන්නේ 3 wheel උන්ගේ මාෆියා එක&#348

    මහරගම cancer හොස්පිටල් එක ලග ඉන්න 3 wheel කාරයෝ උන්ගේ 3 wheel එකේ ඇර එතන ඉදල වෙන 3 wheel වල යන්න දෙන්නේ නෑ. උන් කියන්නේ යක්ෂ ගණන් බලපල්ලා මුන් ලෙඩ්ඩුන්ව මරන් කන හැටි. දන්න එකෙක් කියපල්ලා මේකට කරන්න පුළුවන් දෙයක්. අපි මුන්ට මොකක් කරමුද?
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    mun budget taxi walata ethanin naginna denne na... leddu aran avidan yanna baane ban... ithin pau ara ahinsaka minissu anthimata munge ewatama naginawa... munta hena gahanna oni...
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    mun budget taxi walata ethanin naginna denne na... leddu aran avidan yanna baane ban... ithin pau ara ahinsaka minissu anthimata munge ewatama naginawa... munta hena gahanna oni...

    okun machan sure ekatama policiyata jarawa deela athi
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    wenna athi ban.. un ge maara sadde thiyenne.. wena 3 wheel ekakata naggahama.. un kohoma hari eken bassanawa.. api nagina anik 3 wheel eke ekath bayata ma hire eka yanne na.. apiwa bassanawa...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලෙඩත් එක්ක යන එක්කෙනා පාරට ගිහින් ටැක්සි එකක් අරගෙන ඇවිත් ඉස්පිරිතාලේ ලඟින් ලෙඩාව ටැක්සියේ දාගෙන යන්න
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මචන්ලා, මටත් ඒවගේ සිද්ධියක් උනා. අවුරුද්ද 1999 මගේ ජීවිතේ ප්‍රශ්න ගොඩාක්ම ආපු අවුරුද්දක්. අම්ම ගර්භාෂයේ ගෙඩියක් හින්ද කොළඹ de soyza මාතෘ රෝහලේ ශල්‍ය කර්මයක් කරා. ඒ කාලේ මම යැපුණේ මහපොලෙන් (කැම්පස් කාලේ). ගෙදරත් හොඳටම අග හිඟකම්. අපි අම්මව ඉස්පිරිතාලෙන් ළඟ හිටිය පුංචි අම්මගේ ගෙදර ගෙනියන්න එතන 3 වීල් කතා කරාම උන් කියාපි "මේක හෙන ළඟ තැනක්නේ... අපිට රු 30 කට turn එක නැති කර ගන්න බැහැ. ඕනේ නම් රු 70 කට යන්නම්" කියල. අපිට ඒ කලේ ඒ අමතර රු 40 ත් මහාමෙරක් වගේ. අපි පාරේ යන එකක් නවත්තන්න හැදුවම උන් ඌට තග දාල පන්න ගන්නවා. අන්තිමට, අපේ ලෙඩ අම්මව ටිකක් එහාට ඇවිදගෙන ඇවිල්ල තමයි වෙන එකක් අල්ලලා ගෙනිච්චේ. මට එක මතක් වෙන පාරක් ගානෙම මම ඒ පාපතර අමනුස්සයින්ටයි උන්ව (අව)ජාතක කරපු උන්ගේ මහා එවුන්ටයි මෙව්වට ඇස් කන් වහන් හිටිය දේශපාලුවන් පොලිස් කාරයින්ටයි උන්ගේ මහා එවුන්ටයි සාප කරනවා.
     
    Mar 29, 2012
    410
    26
    0
    3wheel karayangen 90% withara inne wesige puthala

    maha epama karapu yakku



    three wheelers walata, import tax wadi karapu ekata nan, Marata thank you kiyanna one :yes:. 1977 open economy eka nisa, lankawata wechcha mahama maha hathikarayak thamai okun :angry: balapan, okkoma thuttu deke aprada karayo, kudu karayone oya three wheel yard wala inne













    "The company is also facing problems from the rise in import duty in Sri Lanka. Bajaj Auto has decided to pass on the rise onto the customers, which is likely to impact sales. ".
    http://profit.ndtv.com/News/Article/record-two-wheeler-sales-drive-bajaj-auto-sales-up-9-per-cent-in-march-301176


     

    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    Machan ehema ekak naha, Pare yana ehekata atha dala nagapan! Ehema naththam ekaka nagala tikak minissu nathi thanakata gihin salli denna baha kiyapan. adurana ekakata atha damme salli nathi nisa kiyapan.
     
    Last edited: