මීටර් TAXI ප්‍රෝඩාව

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මීටර් TAXI ප්‍රෝඩාව

    31.jpg

    ගොඩක් වෙලාවට අපි දෑන් යන්නේ meter taxi ම හොය හොය!:cool: එත් කට්ටිය පොඩ්ඩක් හොයල බෑලුවොත් meter කියල් ගහන් ඉන්න සමහරක් three wheeler වල මීටරේ ගානේ වෙනසක් වෙනවා තේරෙය්!:angry: පොඩ්ඩක් හොයල බෑලුවම මේක ඈත්ත එකක් කියලා ඔප්පු උනා!:baffled: මේ ගොඩක් ම වෙන්නේ නිකන්ම Metered Taxi කියලා ගහන් ඉන්න වල!:yes:ඒක නිසා කට්ටිය යන්වනම් අනිවාර්යෙන්ම Budget taxi,speed taxi,Fair taxi වගේ company එකකින් එන three wheeler එකක යන්න!;) මම දන්න විඩියට හරි මීටර් හදන්නේ LINK කියලා ආයතනයකින්!:rolleyes: ඒක නිසා යන එකේ තියන්නේ Link කියල ගහල තිය්න meter එකක්ද කියලත් බලන්න
    :)
     
    • Like
    Reactions: cresendo and HushGR

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    ow wallawatte meter taxi wala meter eka reset karagaman charge wenne RS 50 idan....kotinma kiyanawanam meter taxi eke nagala meter 10 k giyath RS 50 k gannawa
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ow wallawatte meter taxi wala meter eka reset karagaman charge wenne RS 50 idan....kotinma kiyanawanam meter taxi eke nagala meter 10 k giyath RS 50 k gannawa
    ne brother eka hema ekatama podui! rs.50 indn thamai yanne palaweni 1km! eeta passethami munge gma ptan ganne:nerd:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මටත් තේරුණා නිකන් meter taxi වල අවුලක් තියනවා කියල! ඒවගේ යනකොට ගැන වැඩිය්.. එත් budjet taxi යනකොට ගැන ඊට වඩා අඩුයි!! :angry: thanx macho! :yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    1st eka 50yi. eeta passe thamayi balanna ona. godak nikam meter kaarayo 1km rs 40 yi, 45yi. eth company wala 32.50yi. ara 50 iwara wechcha gaman 3.50 k wedi wenawa nam e kiyanne 1km 35 yi. 4.00k nam 1km 40 yi. hondama wede thamayi budget taxi hari fair taxi hari yana eka.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    1st eka 50yi. eeta passe thamayi balanna ona. godak nikam meter kaarayo 1km rs 40 yi, 45yi. eth company wala 32.50yi. ara 50 iwara wechcha gaman 3.50 k wedi wenawa nam e kiyanne 1km 35 yi. 4.00k nam 1km 40 yi. hondama wede thamayi budget taxi hari fair taxi hari yana eka.
    :yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔය තීවීල් කරයො ඔක්කොම එකයි.. කාලකන්නි හැතිකරේ:angry::angry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම නම් මීටර් ටැක්සි වලට නගින්න ඉස්සෙල්ල කීයද කියල අහල නමයි නගින්නෙ. තාම රු 30/- ට යන ඒවත් තියනව. ගොඩක් ඒව 35/- යි. සමහර පුද්ගලික ඒව 37/50 - 40/-. කොටුවෙ තියන ඒව 40/-

    අපේ ගේ ගාව තියන stand එකේ ඔක්කොම 35/- යි.