මුස්ලිම් තරුනයෝ පිරිසක් සින්හල තරුනෙයක්

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මුස්ලිම් තරුනයෝ පිරිසක් සින්හල තරුනෙයක්

    ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන හටගත් ආරවුලක් නිසා මුස්ලීම් තරුණයන් කණ්ඩයමක් විසින් 13 වැනිදා රාත්‍රියේ සිංහල තරුණයෙකුට පිහියෙන් ඇන ම්ලේච්ඡ ලෙස ඝාතනය කර ඇත.
    GUSMy.jpg

    ඉහත පින්තූරය පැහැදිළි මදිනම් මෙම යොමුවෙන් ගොස් ලිපිය කියවන්න. http://i.imgur.com/GUSMy.jpg

    මෙවන් විපත් වනේ සිටින වන සතුරන්ටවත් සිදු නොවේවා!

    වෙනත් ජාතිකයෙක් තම ජන වර්ගයේ තරුණියන්ට ප්‍රේම කළොත් දෙන දඬුවම මරණය බවට පත් කරගෙන තිබීම ඉතාමත් බිහිසුනු තත්ත්වයකි. ඔබට මතකද අපි මීට පෙර කියපු දේ. මේ බලන්න... http://goo.gl/PxWL9

    ♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
    තම වර්ගයාගේ තරුණියන්ට ආදරය කරන වෙනත් ජාතිකයන්ව, ජාතිවාදය කර පින්නා ගන්නා අන්තවාදීන් විසින් මරා දැමීමට ඔබ දැඩි ලෙස විරුද්ධනම් මෙය "Share" කරමින් ඔබගේ විරෝධය පළ කරන්න.
    ♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦

    මෙවන් සැහැසිකම් හෙළි කිරීමේදී අපට ජාතිවාදී ලේබලය ඇලවීමට සමහරුන් දත කට මැදගෙන සිටී. ඒත් සැබෑම ජාතිවාදය වන්නේ අන් ජාතිකයන්ට මුස්ලීම් තරුණියන්ව විවාහ කර ගැනීම තහනම් කර තිබීමත්, වැරදීමකින් හෝ අන් ජාතිකයෙක් මුස්ලීම් කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තොත් ඊට දඬුවම ලෙස මරණය උරුම කර දීමට අන්තවාදීන් සැදී පැහැදී සිටීම නොවේද?

    අනාගතය බිහිසුනුයි....!


    දැන් ඉතින් හම්බයෝ ටික මගෙ රෙප් කපයි.මගෙ රෙප් බෙරගන්න එක කොන්දක් ඇති සින්හල කොල්ලොන්ට බාරයි,
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mokakda e sean eka????:shocked::shocked::shocked::shocked:

    ඇයි දැන් රෙද්ද කරේ තියන් කෑ ගහන්නෙ අපේ රට අපේ රට කියල.. තව ටික දවසකින් කියයි මේක අපේ රට තොපි පල ඕන දිහාවක කියල.. ඔය පළමු පියවර නෙ බං ! අපේ අයියලාට ඕන දෙයක් තේරෙන්න ටිකක් කල් යනවනේ බං !
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ලෝකේ 2012 දි සුන්නද්දූලි වෙලා ගියත් අවුලක් නැහැ වගේ දැං...................
    ඒ තරං සමාජය පිරිහිලා...................
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු.. ඈත්තටම දුකයි.. ඒත් එක දෙයක් කියන්න ඕනෙ.. ඔය වගේ මන්දබුද්දික වෑඩ කරන්නෙ අන්තවාදී පාහරයො සෙට් එකක් හෑම මුස්ලිම් සොහොයුරාව, සොහොයුරියම ඔයවගෙ හිතන්නෙ නෑ..
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    යාලු.. ඈත්තටම දුකයි.. ඒත් එක දෙයක් කියන්න ඕනෙ.. ඔය වගේ මන්දබුද්දික වෑඩ කරන්නෙ අන්තවාදී පාහරයො සෙට් එකක් හෑම මුස්ලිම් සොහොයුරාව, සොහොයුරියම ඔයවගෙ හිතන්නෙ නෑ..

    unta ape ganu ganna hodai. ape ekek unge ganiyek ganna giyama wenne pettiye nagala kannaththta yanna.
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    මුස්ලිමෙකු ලෙස මෙම ක්‍රියාව දැඩි ලෙස මා හෙලා දකින අතර වරදකරුවන්ට උපරිම දඬුවම් කලයුතූයි