ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Introductions & Greetings!
Reload this Page Tharinda67ට 45යි වයස....!!!
Reply
 
Thread Tools
(#1)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to all
 
Posts: 74,965
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
Up Tharinda67ට 45යි වයස....!!! - 03-16-2012, 11:44 AM

අද දින තම දිවි ගමනේ, 45 වැනි උපන්දිනය සමරන අපේ තරින්ද67 අංකල්ට, එළකිරි සාමාජික / සාමාජිකාවන්ගේ උණුසුම් සුභ පැතුම්.....!!


උණුහුමට තිබ්බා, කොහෙද මේ දවල් වෙච්ච නිසා සීතල වෙලා.....





Birthday :- 1967 March 16


මෙන්න මේ වගේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දැමීමටත්, මෙන්න මේ වගේ මෙලෝ රහක් නැති පෝස්ට් දැමීමටත්, ශක්තිය ලැබේවා.....

Quote:
Originally Posted by tharinda76 View Post
උඹල ට වගේ අපිට කොහෙන්ද නිදහසක් !!
තරි අංකල් මේ වගේ කියනකොට, දුකත් හිතෙනවා..... පව් ඉතින්,අපේ කොහුවල අනාතයා, හොදටම අනාත වෙලා ඉන්නේ, පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න බැරි වුන සිද්ධියට...... ඔය සීන් එක මතක් වෙන, මතක් වෙන සෑරේට, අක්කාගෙන් කොසු පාර......!!





මේ දුර්ලභ ජායාරූපය, මා විසින් ගන්නා ලද එකක් වන අතර, මෙහි කොස්ස අතින් ගෙන සිටින්නේ තරි වයිෆ් වන අතර, බිම වැටී කොසු පාරට ලක් වන්නේ අපේ තරින්ද67 වන අතර, හිටගෙන ඉන්න බුවා අපේ ලැන්න පොගා වේ......!! නීට් නවා ගෙදර ආ ගමන් ලැබුනු සංග්‍රහය තමා මේක.....


අපේ තරි අංකල්ට; රට වටා යමින් අක්කාට හොරෙන් කරගෙන යන ~Titi~ සමග ගමන් කරගෙන යාමටත්, එළකිරියේ දැමූ මෙලෝ රහක් නැති පෝස්ට් 20,000 ගණන, 2,00,000 ක් කර ගැනීමටත්, කාර් එකේ නිදා ගන්නේ නැතුව, ඈදක නිදාගැනීමටත්, පත්තර කඩේ වැඩි වැඩියෙන් පත්තර විකිණීමටත්, හොරෙන් නීට් නමා ගෙදර ගිය විට, කොසු පාරවල් නොවැදී සිටීමටත්, "තරින්ද අක්කට බයයි" ලෙස වැටෙන ටැග් වෙනුවට, "තරින්ද අක්කට බය නෑ" ලෙස ටැග් වීමටත්, තරින්ද හිමිපානන් කතාව, rajith84 මගින් ගෙදරට දැන ගැනීමට ඉඩ නොලැබේවා ලෙසත්, ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු....!!

මීට, තරින්ද හිමිපානන්ගේ ත්‍රෙඩ් අනුභව කරන්නන් පිරිස...... :-

lag8777

gayendra9*9

chathupatiya

urajdrlk

kingdewi

Kumara456

dath kimbula

සමග,තරින්ද67 ගේ හොර වයිෆ් වන, ~Titi~



P.S. :- විශේෂ ස්තුතිය

Computer / Laptop හොයා ගත්තු මහත්වරුන්ට,

සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට ඒ කියන්නේ http://qsfox.mozdev.org/ අයට,

එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට ඒ කියන්නේ GTRZ ට,

විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්වරුන්ට,
මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන, මේ ත්‍රෙඩ් එක කන්න බලාගෙන ඉන්න මහත්ම මහත්මීන්ට, ඒ කියන්නේ tharinda76 , Kumara456 , lag8777 , gayendra9*9 , dj gamaya , chathupatiya වැනි අයට,

එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

විශේෂ ස්තුතිය උපුටා ගැනීම චතුපැටියාගෙනි.




සැලකිය යුතුයි :- මේ ත්‍රෙඩ් එක කෑම සදහා අනුමත අතර, පුද්ගලික වාද බේද පසෙකලා, අපේ තරින්ද67 ට උපන් දින සුභ පැතුම් එක් කරන මෙන් ඉල්ලමි. එලෙසම, මෝඩ ටැග් දැමීමෙන් වලකින ලෙසද, රෙප් චාට් එකේ කුණුහරුප දැමීම වැනි කොන්ද පණ නැති වැඩ නොකරන ලෙසද ඉල්ලා සිටිමි.
Reply With Quote
(#2)
Old
Kasunrock619's Avatar
Kasunrock619 Kasunrock619 is offline
Senior Member
Kasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to all
 
Posts: 16,980
Join Date: May 2009
Location: Colombo
Send a message via Skype™ to Kasunrock619
cool 03-16-2012, 11:46 AM

Happy B'Day Uncle
Reply With Quote
(#3)
Old
miniya's Avatar
miniya miniya is offline
Senior Member
miniya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really nice
 
Posts: 2,180
Join Date: May 2011
Location: මාතර නගරය
Send a message via Yahoo to miniya Send a message via Skype™ to miniya
03-16-2012, 11:53 AM

සුබ උපන්දිනයක් මචන් ..
Reply With Quote
(#4)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to all
 
Posts: 74,965
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
Up 03-16-2012, 11:55 AM

කොච්චර තරින්ද අංකල් කිව්වත්, මූ මට සහෝදරයෙක් වගේ යාලුවෙක්...... ත්‍රෙඩ් වල කොච්චර ඈර ගත්තත්...... මූ එක්ක තරහා වෙලා ඉන්න බෑ..... සුභ උපන්දිනයක් සහෝ.....!!


Reply With Quote
(#5)
Old
mcj1983's Avatar
mcj1983 mcj1983 is offline
Senior Member
mcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the rough
 
Posts: 4,881
Join Date: Oct 2007
Location: Gampaha
03-16-2012, 11:56 AM

Reply With Quote
(#6)
Old
delmar's Avatar
delmar delmar is offline
Senior Member
delmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to all
 
Posts: 25,604
Join Date: Oct 2007
Location: හැමතැනම
Send a message via Skype™ to delmar
03-16-2012, 11:56 AM

අප්පට සිරි........
ඒ කියන්නේ මූ ලගදි මැරෙන්න ඉන්න එකෙකනේ....
කොහොම වුනත්......
සුභ උපන්දිනයක් වේවා!!!!!!!!!!!
Reply With Quote
(#7)
Old
mcj1983's Avatar
mcj1983 mcj1983 is offline
Senior Member
mcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the roughmcj1983 is a jewel in the rough
 
Posts: 4,881
Join Date: Oct 2007
Location: Gampaha
03-16-2012, 11:57 AM

Reply With Quote
(#8)
Old
Sun_Boy's Avatar
Sun_Boy Sun_Boy is offline
Senior Member
Sun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of lightSun_Boy is a glorious beacon of light
 
Posts: 8,664
Join Date: Jul 2009
Location: ගම්පහ
Send a message via Yahoo to Sun_Boy Send a message via Skype™ to Sun_Boy
03-16-2012, 11:57 AM

අප්පේ තව එකක්..මඩ කියල ඉතින් මෙහෙමත් හොඳද...
Reply With Quote
(#9)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to all
 
Posts: 74,965
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
Up 03-16-2012, 12:01 PM

තරි අංකල්ගේ ගෙදර ෆොටෝ එකක්..... මේ නීට් නවලා ගෙදර ආව දවසක ගත්ත එකක්.......!!

Reply With Quote
(#10)
Old
cj4ever's Avatar
cj4ever cj4ever is offline
Senior Member
cj4ever is a jewel in the roughcj4ever is a jewel in the roughcj4ever is a jewel in the roughcj4ever is a jewel in the roughcj4ever is a jewel in the roughcj4ever is a jewel in the roughcj4ever is a jewel in the rough
 
Posts: 11,743
Join Date: Sep 2007
Send a message via Yahoo to cj4ever Send a message via Skype™ to cj4ever
03-16-2012, 12:01 PM

happy birthday macho
fb eke nam maharema wish kala man
Reply With Quote
Reply

Bookmarks

Tags
තරි ගුටි, තරින්ද එල කොල්ල, තරින්ද ගජමෑන්, තරින්ද හිමිපානො, තරින්ද්‍ර අංකල්, දවසේ වැරැද්ද!, නිවන් සැප ලැබේවා, යුරාජ්ට මෝල්;), ලබ්බ බැහැලද දැන්, 10 ට 3 යි පත්තර, 67 අක්කට බයයි, 67 නීට් දෙයියා, akka gediya!, dfghrtfu, djgfj, naakiya, thari guli, tharinda67, tharinda67 is here, uncle jhonsan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09369 seconds with 8 queries