මේක කොහොමද? 16+

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ලෝඩ් වෙනකම් ඉන්න

    Curvy-thick-latina-bouncing.gif
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබ හෙන චාටර් පොරක්නේ බන් පොඩ්ඩක් හිතලා බලපන් උබලගේ කාගේ හරි ෆොටෝ එකක් දාලා මේක කොහොමද කියලා ඇහුවොත් උබට මාර ෆන් නේද?..

    පව් අයිතිකාරයා දැක්කොත් උබලගේ පරපුරේම ගැහැනු අයව මතක් කරයි!

    ග්‍රීස් යකෙක්(මානසික මෙන්ම ලිංගික අසහනයෙන් පෙලෙන තැනැත්තෙක්)

    grease%252520yaka1%25255B2%25255D.jpg
     
    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    උබ හෙන චාටර් පොරක්නේ බන් පොඩ්ඩක් හිතලා බලපන් උබලගේ කාගේ හරි ෆොටෝ එකක් දාලා මේක කොහොමද කියලා ඇහුවොත් උබට මාර ෆන් නේද?..

    පව් අයිතිකාරයා දැක්කොත් උබලගේ පරපුරේම ගැහැනු අයව මතක් කරයි!

    උඹ මෙතන කොල්ලොගෙන් සල්ලි කඩාගන්න හදනකොට මම ඒකට කියපු එකට උඹට තද වෙලා වගේ. යකෝ එහෙම කරන්න එපා මෙතන ඉන්නෙත් දුප්පත් කොල්ලො. උඹ 50$ දෙනව කියල උන් හැමෝගෙනම් hosting & domain වලට සල්ලි අරන් මාරු වෙයි.

    http://www.elakiri.com/forum/showpost.php?p=12315202&postcount=9
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇැ

    උඹ මෙතන කොල්ලොගෙන් සල්ලි කඩාගන්න හදනකොට මම ඒකට කියපු එකට උඹට තද වෙලා වගේ. යකෝ එහෙම කරන්න එපා මෙතන ඉන්නෙත් දුප්පත් කොල්ලො. උඹ 50$ දෙනව කියල උන් හැමෝගෙනම් hosting & domain වලට සල්ලි අරන් මාරු වෙයි.

    ඔයාට වැරදිලා වගේ යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල්..:rolleyes: මම කාටවත් බොරැවක් වංචාවක් කරලා නෑ මේ වෙනකල් මේකේ ඉන්න..ඔයා මේ දාපු තියර්ඩ් එකට උත්තරයක් තමයි මම දුන්නේ..මානසික තත්වය අනුව තේරැම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා:P
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ිා

    යකෝ මම මේක ගත්තෙ http://forgifs.com site එකෙන්

    …උඹ ඔය කතාව උන්ට කියපන්

    උබ කොහෙන් ගත්තත් එලකිරි එකේ පෝස්ට් කරේ උබ උබට උත්තරයක් දුන්නේ උබේ ක්‍රියා කලාපය නිසා අපිට උබ ගැන වැටහෙන නිසා:confused::confused::confused::confused:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    උබ කොහෙන් ගත්තත් එලකිරි එකේ පෝස්ට් කරේ උබ උබට උත්තරයක් දුන්නේ උබේ ක්‍රියා කලාපය නිසා අපිට උබ ගැන වැටහෙන නිසා:confused::confused::confused::confused:

    අනේ පලයන් බන් යන්න

    උඹට වඩා වැදගත් දේවල් මම එලකිරි එකේ දාල තියනව

    උඹ මේකෙ දැම්මොත් දාන්නෙ සල්ලි කීයක් හරි ගරා ගන්න ටොපික් එකක්නෙ

    හැබැයි මචන් අපි ඉන්නකම් උඹට මෙකෙ කොල්ලොන්ගෙන් සල්ලි වන්චා කරන්නෙ දෙන්නෙ නෑ අපි

    බායි එහෙනම් අපි ගෙදර ගියා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වව

    කිරි කලේකට ගොම බිංදුවක් වැටුනොත් මොකද වෙන්නේ මචන්? මම සල්ලි හොයන වැඩ තමයි ගොඩක් කරලා තියෙන්නේ නමුත් කාටවත් වංචාවක් කරලා නෑ..වැදගත් දේවල් කොච්චර දැම්මත් හංගන් ඉන්න මානසික මට්ටම එක තියර්ඩ් එකකින් එලකිරියට පෙන්නන්න පුලුවන් උබ මේ පෙන්නලා තියනවා වගේ... මාතෘකාවෙන් පැනලා යනවද ඒකත් ඔබතුමාගේ පෞර්ශත්වය විදහාපාන්නක් මෙන්ය..:lol::lol::lol::lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලෝඩ් වෙනකම් ඉන්න

    Curvy-thick-latina-bouncing.gif

    මේක ඔබතුමාගේ මව් තුමිය හා පියතුමා ඇතුලු පවුලේ අයට දර්ශනය උවහොත් ඔබ තුමා ගැන පැහැදිලි ආඩම්බරයක් ඒ අයගේ සිතේ පහල වනු ඇති බව මා හට මැවි මැවී දර්ශනය වේ..ඉතාමත් අගනා ආදර්ශයක් මෙන්ම ඔබ වැනි පුතුන් දායාද ලත් මේ රට කෙතරම් වාසනාවන්තදවේ:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: asanka10