මුස්ලිම් ත්‍රස්තවාදයෙන් තවත් සිංහල කොල්&

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මුස්ලිම් ත්‍රස්තවාදයෙන් තවත් සිංහල කොල්&

නලින් ඉන්දික......

mus1.jpg


කාංචනා මනෝහාරී නමැති පාසල් ශිෂ්‍යාව දූෂණය කර මරා දැමීම හේතුකොටගෙන වරක්‌ මුළු රටේම ජනතාව "පස්‌සර" ගැන කතා කළහ.... පස්‌සර යෑය කී පමණින් අර "කාංචනා" දූෂණය කරල මරල දාපු පළාත නේදැයි අසන්නට පටන් ගත්හ. ඒ මීට වසරකට දෙකකට ඉහතය...

දැන් ඔන්න ආයෙත් වතාවක්‌ රටේ ජනතාව පස්‌සර ගැන අවධානයෙන් බලන්නට පටන් ගෙන ඇත. ඒ පසුගිය 13 වැනිදා රාත්‍රියේ වයස අවුරුදු 20 ට අඩු බීමත් මුස්‌ලිම් තරුණයන් 5 දෙනකු විසින් අමානුෂික ලෙස පිහියෙන් ඇන පස්‌සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සම වයසේම සිංහල තරුණයකු මරා දැමීමේ සිද්ධියත් සමඟය...

mus2.jpg


මේ තරුණ ගැටුමට හේතුව කුමක්‌ද? රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව එකාවන්ව එකට නැගී සිට රටේ සමගිය ලොවටම කියන්නට අවශ්‍ය මොහොතක සම වයසේ මේ ළාබාල තරුණයෝ මහපාරේ මරා ගන්නේ ඇයි.... මේ වූ කලී කෙනකු ගැඹුරින් කල්පනා කළ යුතු ප්‍රශ්නයකි....

බැලූ බැල්මට හා ප්‍රදේශයේ සූ ගා පැතිරී යන කතාවට අනුව මේ තරුණ දෙපිරිසගේ විරසකයට මූලික හේතුව යාන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට විත් ඇස ඇර ලෝකය දෙස බලන බාලවයස්‌කාරියකි. තරුණයන් දෙදෙනකුම තරගයට වැදී ඇත්තේ ඇයගේ ආදරය පතාය.

බදුල්ලේ ප්‍රකට විද්‍යාලයක ඉගෙනුම ලබන මේ දැරිවිය හා මුලින්ම හාදවන්නේ සිංහල තරුණයාය. ඔහු නමින් නලින් ඉන්දික උදය කුමාරය. පාසල් ගිය ද සාර්ථක පාඨශාලීය අධ්‍යාපනයක්‌ නොලද ඔහු ඊළඟ පියවර ලෙස තැබුවේ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමටය. ඒ හරහා රට රස්‌සාවකට යැම ඔහුගේ සිහිනය විය.

ඔහු ඉල්ලුම් කළ රට රැකියාව ඔහුට ලැබිණි. ඒ සඳහා අදාළ ලියවිලි ද පැමිණියේය. රැකියාව සඳහා යැමට වෛද්‍ය පරීක්‍ෂණය යෙදී තිබුණේ මාර්තු 14 වැනිදාටය. ඉන් සමත් වුවහොත් රට රැකියාව සඳහා නිසැකවම පිටත්ව යැමට වැඩ කටයුතු සැලසී අවසන්ය.

වෛද්‍ය පරීක්‍ෂණයට පෙරදා හවස නලින් ඉන්දික තම සුමිතුරන් සමඟ පුංචි මධුපානෝත්සවයක්‌ පවත්වන්නට වූයේ රට රස්‌සාව හරි යැමේ සතුට බෙදාහදා ගැනීමටය. ඒ සාදය අහිංසක එකකි. පස්‌සර නගරය තුළ දුසිමක්‌ පමණ වන මත්පැන් අලෙවිසල්වලින් සැර බීම බෝතලයක්‌ ගත් ඔවුහු තම සහෝදරයාගේ ත්‍රීවීලරයට නැග ප්‍රාදේශීය සභාව ඉදිරියේ හන්දියේ අඳුරු කෙළවරක නතරව සාදය පටන් ගත්හ. ඒ කතාවේ එක්‌ පැත්තකි.

මේ තුන්කොන් ආදර කතාවේ තෙවැන්නා මුහ්හමුද්ය. පාසල් අධ්‍යාපනය නිමවා රැකියා පෝලිමට එක්‌වූ ඔහු රැකියාවක්‌ ලැබෙනතුරු පාවහන් කර්මාන්තයේ නිරත විය. නිවෙස්‌වල ගෘහ කර්මාන්ත ලෙස පාවහන් හැදීමත් එවැනි පාවහන් විකුණන අලෙවිසල්වල වැඩ කිරීමත් මේ වරිගයේ තරුණයන්ගේ ආදායම් මාර්ගය විය.

මුහ්හමුද් ද ඉහත කී දැරිවියගේ ආදරය පතන්නට වූයේය. දැරිවිය ඔහු දෙස ද ආදරයෙන් බැලුවාද නැද්ද යන කරුණ පැහැදිලි නැත. කෙසේ වෙතත් ඇයගේ ආදරය සම්බන්ධයෙන් ඔහු අතරත් නලින් ඉන්දික අතරත් වෛරයේ බීජය නම් පැළවන්නට පටන් ගත් බව නිසැකය.

මේ තුන්කොන් ආදර අන්දරය ටික ටික අතු ඉති කොළ ලා වැඩෙන්නට පටන් ගැනිණි. තරුණිය පාසල් ගියාය. එහෙත් තරුණයන් දෙදෙනා අතර ගැටුම දවසින් දවස මුහුකුරා ගියේය. කාලය එසේ ගෙවී යමින් තිබිණි. දෙදෙනා අතර රැවුම් ගෙරවුම් ගැස්‌සිලි හැප්පිලිවල අඩුවක්‌ නොතිබුණත් ඒ කිසිවක්‌ ගමේ කිසිවකුට පෙනෙන්නට නොතිබිණි.

සිද්ධිය වූ දා එනම් 13 වැනිදා මුහ්හමුද් උදේ ගමන් කරමින් සිටියේ ඔහුගේ සම වයසේ වූ මුස්‌ලිම් යහළුවන් සිව්දෙනකු සමඟය. පස්‌දෙනාම එකතු වී ඇතැම් විට හොර රහසේ මත්පැන් බිව් මුත් ලෝකයාට පෙනෙන්නට කිසිවක්‌ නොකළේය. මත්වන්නට තවත් මාර්ග ඔවුන් සතුව තිබිණි. උඩරට පළාත්වල හොර රහසේ සුලභව කඩවල අලෙවි කරන යම් යම් විෂ මත්ද්‍රව්‍ය ගෙන පුවක්‌ කුඩු වර්ග පැකට්‌ පිsටින් ගෙන කටේ දමා බුලත් හපයක්‌ මෙන් වික වික සිටීම ඔවුන්ගේ පුරුද්දයි. ගංජා ඉරීම, පැණි බීම, විවිධ පැණි වර්ග ගැනීම වූ කලී මෙවැනි හැංගි හැංගී මත්පැන් බොන ළාබාල තරුණයන්ගේ පුරුද්දය.

මේ කොයි ක්‍රමයකින් හෝ මේ පස්‌දෙනා එදා හවස සිටම පස්‌සර ප්‍රාදේශීය සභාවට යන පාරේ සිටියේ හොඳ පදමට මත්වීය. එහෙත් ඔවුන් ගැන කිසිවකු සැක නොකළේ මත් වී තැන තැන කැරකි කැරකී හේතුවක්‌ නොමැතිව රස්‌තියාදු ගහන මේ වයසේ තරුණයෝ පස්‌සර ඉතා සුලභ බැවිනි.

රාත්‍රි 9.30 ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරියේ අඳුරේ නවත්වා තිබූ ඉහත කී ත්‍රීවීලරයට මුස්‌ලිම් තරුණයන් පස්‌දෙනා පැමිණියහ. ඒ අතරින් මුහ්හමුද් ඉදිරිපත්ව ඉන්දිකට එළියට කතා කළේය. ඒ වන විට ඉන්දික ද සිටියේ තම මිතුරෝ සමඟ මධුපැන් බෝතලයේ පතුළ දකිමිනි.

ඉන්දික සැක නොකළේය. තරුණ මදයත් මත් පැනින් ලත් එඩිතර බවත් ඉන්දික ත්‍රීවීලරයෙන් අඩි දෙක තුනක්‌ ඉදිරියට ගෙන ගියේය.

මුහ්මුද් එකෙනෙහිම තියුණු පිහියක්‌ ඇද ගත්තේය. පිහිය සඳ එළියේ දිලිසෙන්නට විය. දිලිසෙන ඒ එළිය කිහිප විටක්‌ ඉහළ පහළ යනවා පෙනිණි. නලින් ඉන්දික අමාරුවෙන් ත්‍රීවීලරය දෙසට ආවේය. මුස්‌ලිම් තරුණයන් පස්‌දෙනා පැන දිවූහ. ත්‍රීවීලරයේ සිටි අනෙක්‌ දෙදෙනාට වූයේ කුමක්‌දැයි සිතාගත නොහැක.

මුහ්හමුද් පිහියකින් ඇන්නා. පුංචි තුවාලයක්‌ යමු ඉස්‌පිරිතාලෙට.... ඉන්දික කෙඳිරි ගෑවේය.

ක්‍ෂණයකින් සෙනඟ වට වූහ. ත්‍රීවීලරය වේගයෙන් අඳුරේම රෝහල වෙත පියඹා ගියේය. තව පිරිසක්‌ පොලිසියට දිව ගිය අතර මුස්‌ලිම් තරුණයන් 5 දෙනා හොඳින් අඳුරන තරුණ පිරිස උන් සොයා මෙහෙයුම පටන් ගත්හ.

කතාවේ පළමු අඩ ඉවර වූයේ එතැනිනි.

ඒ සිදුවීම් මාලාවේ වත්මන් ප්‍රතිඵලය වූයේ හේරත් මුදියන්සේලාගේ රත්නපාලටත්, ඔහුගේ බිරිඳටත් තම බාල පුත්‍රයා අහිමි වීමය. සහෝදර සහෝදරියන් තුන්දෙනකුගෙන් යුතු ඒ පවුලේ බාලයා වූ නලින් ඉන්දික උදය කුමාර අද පහන් දෙකක එළි මැද සුදුවතින් සැරසී උඩුකුරුව සමාදානයේ සැතපී නිදයි.

අනිත් අතට පොලිසියට කට්‌ටි පනිමින් සැඟවී සිටි මුහ්හමද් 15 දා සවස නීතියේ රැහැනට හසුවෙයි. ඔහු සමග සිටි තවත් දෙදෙනෙක්‌ ඔහු සමග දැන් පොලිස්‌ හිර කූඩුවේ කම්බිකූරු අතරය. සෙසු දෙදෙනා සොයා පොලිස්‌ දැල එළී අවසන්ය.

පස්‌සර නගරයම අද එකම එක ගිනි ජාලාවකි. අහිංසක මුස්‌ලිම් පවුල්වල දෙමාපියෝ තම තරුණ පුතා දූ පාරට තොටට නොයවා ගේ අස්‌සේ සඟවාගෙනය. මුස්‌ලිම් සිංහල නොහොඳ නෝක්‌කාඩුව ඇවිලෙන්න ඔන්න මෙන්නය.

සිංහල දෙමාපියෝ හා ජනතාව සිටින්නේ පුදුමාකාර ඉවසීමකය. ගහක්‌ ගලක්‌ සේ ගමටම උදව් කරගෙන සිටි තරුණ කොල්ලෙක්‌ අද රටට අහිමි වී ගොස්‌ය. ගමට අහිමි වී ගොස්‌ය. යාළුවන්ට අහිමි වී ගොස්‌ය. යාළුවෝ සිටින්නේ කොයි මොහොතේ කාගෙන් ඒ වාඩුව ගන්නේ දැයි මාන බලමිනි.

මා මේ මොහොතේ එක්‌ ප්‍රශ්නයක්‌ ඇසිය යුතුව ඇත. නලින් ඉන්දික මුස්‌ලිම් තරුණයකු වූ මුහ්හමද් හා පිරිස සිංහල තරුණයන් වූයේ නම් අද පස්‌සර ප්‍රදේශයට අත්වී තිබෙන ඉරණම කුමක්‌ නම් විය හැකිද?

නිසැකවම එසේ වී නම් මේ වන විට ඉතා භයානක ප්‍රතිඵල රැසක්‌ රටට ඉතිරි කරමින් මේ රටේ මුස්‌ලිම්හු පස්‌සර පමණක්‌ නොව මුළු රට පුරාම මහත් පෙරළියක්‌ ඇති කිරීමට ඒ සිද්ධිය යොදා ගන්නවා ඇත.


මේ සිද්ධිය ජාතිවාදයට කිසිසේත්ම සම්බන්ධ නැති හුදෙකලා සිද්ධියක්‌ බව සැබෑය. එහෙත් පස්‌සර වැනි ජාතීන් කීපයක්‌ එක සමානව ජීවත් වන සංවේදී පළාත්වල සිදුවන ක්‍රියාකාරකම් අපට කිසිසේත්ම හුදෙකලා කොටගත නොහැක.

ජාතිවාදය යනු මහ නරක වචනයකි. ඉන් ගම්‍ය වන අරුතද අතිශයින් නරකය. එබැවින් මා මේ කියන දෙය ජාතිවාදයට උඩගෙඩි සපයන්නක්‌ යෑයි ලගුකොට කියනවාට මා සතුටු නැත. එහෙත් දකින්නට, පෙනෙන්නට, ඇසෙන්නට තිබෙන ඇත්ත දේ ජාතිවාදය යන අමිහිරි වචනයට මුවාකොට වසා තබන්නටද අපට නොහැකිය.

මේ සිද්ධිය ජාතිවාදයට කිසිසේත්ම සම්බන්ධ නැති හුදෙකලා සිද්ධියක්‌ වුවත් එහි පසුපස ඇති සත්‍යය වටහාගත යුතුය. අද පස්‌සර බඳු ප්‍රදේශවල මුස්‌ලිම් තරුණයෝ සිංහල තරුණියන් හා යාළුවීම මා දන්නා තරමින් සංවිධානාත්මක කාරණයකි. යන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට එන මල් පොහොට්‌ටු වැනි රූබර දැරිවියන් රවට්‌ටා ගන්නා මුස්‌ලිම් තරුණයන්ට මුස්‌ලිම් වැඩිහිටියෝ හා ප්‍රභූ සමාජය දක්‌වන්නේ පුදුමාකාර ආශිර්වාදයකි.

අපට ඕන උඹලයි කෙල්ලෝ. උඹලයි ජාතිය, උඹලයි ආගම, උඹලයි සල්ලි, ඉඩකඩම් අපිට එපා. අපි කෙල්ලෝ ගන්නවා. ඒකට අපි කැමැතියි.... මා දන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයකු පස්‌සර දී මට දිනක්‌ කීවේය.

මුස්‌ලිම් තරුණයකු සමග යාළුවන සිංහල යුවතිය කෙසේ හෝ පන්නාගෙන ගොස්‌ ඉස්‌ලාම් ආගමට හරවා බන්දවා ගන්නා ඔවුහු ඊළඟට කරන්නේ පර්දාව අන්දවා මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙස ආඩම්බරයෙන් ආගම සමාජගත කිරීමයි. එහෙත් සිංහල තරුණයන් හා විවාපත්ව එන මුස්‌ලිම් යුවතියන් ගැන අහන්නට නැත. මේ මෑත කාලයේ මුස්‌ලිම් තරුණයන් විසින් රවට්‌ටාගෙන ගිය සිංහල පුංචි කෙල්ලන් ගැන උදාහරණ මට සිය ගණනක්‌ පස්‌සරින් දිය හැකිය.

මේ ඉතාම ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන්නේ මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි. අද පස්‌සර ප්‍රදේශයේ රජයට අයිති ඉඩකඩම් ඇති තරමක්‌ අල්ලාගෙන සිටින්නේ මුස්‌ලිම්වරුය. අතීතයේ තණ පිටිවලින් හෝ ළඳු කැළෑවලින් වැසී තිබූ බොහෝ ගණනක්‌ කඳු අද මුස්‌ලිම් ගම්මානයන්ය. තේ වතුවලටද අත්වී ඇත්තේ ඔය ඉරණමමය.

දිගින් දිගටම කතා කරන්නට මේ ගැන කරුණු බොහෝය. ලිපිය දිග වැඩිවන බැවින් ඒ සංවාදය මා තවත් සතියකට ගෙන යන්නට කැමැත්තෙමි. එබැවින් මේ ලිපිය මෙතෙකින් අවසන් කරමි.


බුලිත ප්‍රදීප් කුමාර

දිවයින
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්ත කතාව.:yes::yes::yes::yes::yes:
    හැබැ‍යි මේ මුස්ලිම් අන්තවාද‍යට විරුද්ධව සිංහල අන්තවාද‍යක් ගොඩනැගෙන දවසත් වැඩි ඈතක නෑ.
    :angry::angry::angry::angry::angry:
    අපේ සිංහල එවුන් මරනකොට බකන්නිලන් ඉන්න එක මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙ‍යි. කැත්තට පොල්ල කි‍යල මරාගන්න තම‍යි ති‍යෙන්නේ.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොන දෙඋ උනත් මේක සිංහල රට මේ රටේ හොද මුස්ලිම් සහෝදර සහෝදරියො ඉන්නව.. නමුත් ඔය වගේ අල්ලගෙ අහවල් එක ලෙවකන පාහර අන්තවාදීන් රෑසක් ඉන්න්ව.. ඔවුන් අපිට ගහනකම් අපි බලබ් හිටිය ඈති.. ඒත් .. තවත් යුද්දයක් නෑතිව අපි මේක බේර ගමු...

    මෙන්න මේකටනම් විමල් වීර වන්ශගේ සන්නාම තියරිය 100000% හරියයි
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මොන දෙඋ උනත් මේක සිංහල රට මේ රටේ හොද මුස්ලිම් සහෝදර සහෝදරියො ඉන්නව.. නමුත් ඔය වගේ අල්ලගෙ අහවල් එක ලෙවකන පාහර අන්තවාදීන් රෑසක් ඉන්න්ව.. ඔවුන් අපිට ගහනකම් අපි බලබ් හිටිය ඈති.. ඒත් .. තවත් යුද්දයක් නෑතිව අපි මේක බේර ගමු...

    මෙන්න මේකටනම් විමල් වීර වන්ශගේ සන්නාම තියරිය 100000% හරියයි

    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මප මම දන්න සිංහල කෙල්ලෙක්ට මුස්ලිම් හම්බයෙක්වනම් බදින්න දෙන්නෙත් නෑ යාලු වෙන්න දෙන්නෙත් නෑ
    එහෙම කොරන්න ආපු තිහාරියේ හම්බයෙකුට අපේ කොල්ලො යහතින් ඇරලත් නෑ

    ගෙරි තම්බියො අතුගාල දාන්න ඔනේ මේ රටින්
    තුක් නොදකින් හුකබරල්ලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බළපිටියෙ කෙලින්න ආව මතකද උන් අපිට
    මොකද උනේ අන්තිමට මුන්ගෙ පොඩි එවුන්ට බලපිටියෙ ඉස්කෝල වල ඉඩ නැති උනා.දැන් ඔන්න ලස්සනට හිරේ ඉන්නව කොල්ලො දෙන්නෙක්ට වින කරපු හම්බ හැත්ත.මුස්ලිම් කෙල්ලො දෙන්නෙක්ව බ්ලේඩ් එකෙන් කපාගන්න උනා.දැනගන්නව හොදයි මේ වගේ දේවල් වලින් සිංහල අන්තවාදය ඇති වෙන එක නවත්තන්න අමාරුයි

    පස්සර සිංහල කොල්ලො මොනාද කරන්නෙ මුස්ලිම් හම්බයො අපේ කෙල්ලො ටික උස්සන් යනකම්.අම්මප ඔය හම්බ හුකන්න කපල කපල දාන්න ඕනේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බළපිටියෙ කෙලින්න ආව මතකද උන් අපිට
    මොකද උනේ අන්තිමට මුන්ගෙ පොඩි එවුන්ට බලපිටියෙ ඉස්කෝල වල ඉඩ නැති උනා.දැන් ඔන්න ලස්සනට හිරේ ඉන්නව කොල්ලො දෙන්නෙක්ට වින කරපු හම්බ හැත්ත.මුස්ලිම් කෙල්ලො දෙන්නෙක්ව බ්ලේඩ් එකෙන් කපාගන්න උනා.දැනගන්නව හොදයි මේ වගේ දේවල් වලින් සිංහල අන්තවාදය ඇති වෙන එක නවත්තන්න අමාරුයි

    පස්සර සිංහල කොල්ලො මොනාද කරන්නෙ මුස්ලිම් හම්බයො අපේ කෙල්ලො ටික උස්සන් යනකම්.අම්මප ඔය හම්බ හුකන්න කපල කපල දාන්න ඕනේ
    දැන් නම් මේ හම්බයො ගානට වැඩියි :frown:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් නම් මේ හම්බයො ගානට වැඩියි :frown:
    :yes::yes::yes::yes:
    ඔව් බන්.
    2003 දී අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක් කිව්වා කතාවක් මේ.
    ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 18% ක් මුස්ලිම් යාලු. එත් පොඩි එවුන්, ඒ කිව්වේ 18 ට අඩු එවුන් ඉන්නවලු 81%.
    ගණන් හරියටම නැති වුනත් එක තමි බන් වීගෙන යන්නේ. පුංචි පවල රත්තරන් කියා කියා ලමි හදන්නෙත් න. ඒ මදිවට ඉන්න එවුනුත් අමු අමුවේ මරල දානවා.
    මුස්ලිම් එවුන්ගේ මේ වැඩේ දැන්ම නැති කරලා දැම්මේ නැත්තම් අපිට වෙන්නේ මේ රට නැති වෙන එක විතරි.
    මුස්ලිම් එවුන්ටනම් රටවල් හුගක් තිබුනට සිංහල අපේ එකම රට ලංකාව.