ටක්_ගාලාවරෙල්ලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ටක්_ගාලාවරෙල්ලා

    මචං මම මේක ebay එකෙන් දිනලලු

    මේක වටිනවද බං අනේ මන්ද ......

    2i23kn.jpg







    දන්න අය මේගැන කියන්නකේා
     
    ආයෙත් ලිදම තම උබට නම් :oo:
    උබේ කලින් තෙරඩ් වල comments කියවල වත් පැනපන් ලිදට :P
    ඕක raffle එකක් යකෝ අනික US only :eek:
    අකුරු කියවන්න දන්නේ නැතේ????? :oo:

    හුරේ_මමදිනුවා
    පෝන්
    ලාභද
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Used එකක් නිසා පට්ට ගහලද දන්නේ නෑ...... අවුලක් නෑ.... $5ක් නිසා, ඔන්න ඔහේ ගනින්..... :)
     

    aruna47

    Well-known member
  • ඕක ඇමෙරිකාවට තියන්නේ. මේකෙන් වෙන්නේ අඩු ගානට ගෙවන්න ඇමෙරිකාවේ ඉන්න අයට ගන්න පුළුවන්. ඇමෙරිකාවේ උබ ඉන්නවා කියල හිතමුකෝ එහෙ ඉන්න කෙනෙක් ගේ credit score එක හොද නම් විතරයි ගන්න පුළුවන්. දැන් ඉතින් $5 උට ගෙවලා උට කියල iphone එකේ ෆොටෝ එකක් ගෙන්න ගනින්. ඩමියක් වත් $5 දෙන්නේ නැහැ.:lol::lol::lol::oo:
     

    aruna47

    Well-known member
  • Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ai ban nikan joliyata bid karanne? aththatama ganna uwamanawak thiyenawanam vitharak bid karapan. Nathnam umbe profile ekatath hoda na, sellerge dawas gaanaka auction ekenuth wadak na.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12323877 said:
    අනේ මන්දා උඹ නම් හැමදාම මොකක් හරි මගුලක් කරගන්නවා............ :baffled: :baffled:
    ඕකව දවසක ebay එකෙන් උකස් කරනවා...