දඩ මස් කියා බලු මස් දී මාරුවෙලා
දඩ මස් කියා බලු මස් දී මාරුවෙලා
March 18, 2012 08:32 am
නාවුල,මේල්පිටිය ප්‍රදේශයේ දී දඩමස් ලෙස හඟවා සුනඛ මස් අලෙවි කළ ස්ථානයක් වටලා තිබේ.
නාවුල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව දඩයක්කරුවෙකු ලෙස හඳුන්වාගත් සැකකරුවෙකුගේ නිවස පරික්ෂා කර තිබේ.
එහිදි මියගිය සුනඛයින්ගේ හිස්කබල් ඇතුළු ශරීර කොටස් සැකකරුගේ නිවස ආශ්‍රිතව තිබී සොයාගත් බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා දඩමස් බව හඟවමින් කිලෝවක් රුපියල් 350 බැගින් ප්‍රදේශයේ ආපනශාලා වෙත මෙන්ම ප්‍රභූවරුන් වෙත ද සුනඛ මස් සපයා ඇති බව වාර්තා වේ.
සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන් කරයි.
http://sinhala.adaderana.lk/news.php?nid=22871