ඩුබායි රටේ රැකියාවක්
මචන්ලා මට ලොකු උදවක් ඕන උබලගෙන්. මම මචන් Dubai යන්න හිතාගන ඉන්නවා. මචන් මට මාසෙකට තමයි VISA හම්බවෙන්න. මම මාසයක් ඇතුලට Dubai වල ජොබ් එකක් හොයාගන්න ඕන.
මචන්ලා මට දැනගන්න ඕන මාසයක් ඇතුලත ජොබ් කට්ටක් හොයාගන්න පුළුවන් වෙයි ද කියල. මට නවතින්න Room එකකට කීයක් යයිද කියලත් දැන ගන්න ඕන. එක මාසයක් ජීවත් වෙන්න රුපියල් කීයක් අරන් යන්න ඕනද? . මගේ අතේ තියන්න රුපියල් ලක්ෂ එකහා මාරයි.
උබල කවුරු හරි Dubai වල ඉන්නවනම් මට උපදෙස් ටිකක් දෙනවද. ලොකු උපකාරයක්. මට VISA මාස 3 කට වගේ හදාගන්න විදියක් තියනවද?
අඩුම ගානේ මචන්ලා Bump එකක්වත් දල යන්න.

Last edited:

new format