මානව හිමිකම් සමුළුවේ සුනිලා-නිමල්කා-පාකි

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මානව හිමිකම් සමුළුවේ සුනිලා-නිමල්කා-පාකි

    ඩොලර් මලු රැස් කිරීමට...
    සුනිලා-නිමල්කා-පාකියසෝති-සුනන්ද ජිනීවා ගොස් කොටින්ට සහාය දෙති



    පාකියසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන එල්.ටී.ටී.ඊ. හිතවාදී රාජ්‍ය නොවන සංවිධානවල නායක නායිකාවන් ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක යෙදෙන බව අනාවරණය වී තිබේ.

    sunanda.jpg
    පසුගිය සිකුරාදා වන විට ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයක් කරමින් පාකියසෝති සරවනමුත්තු ශ්‍රී ලංකාවේ වරදක් කර දඬුවම් නොලබා සිටීමට හැකිවීමේ සංස්කෘතිය හා රාජ්‍ය නායකයාට එරෙහි දුෂ්ට ආකල්ප ගෙන හැර දක්වා ඇති බවත් වාර්තා වෙයි. පාකියසෝති සරවනමුත්තු යනු සිංගප්පූරුවේ පැවැති සමුළුවේදී සියලු සම්ප්‍රදායයන් බිඳීමින් රාජ්‍ය නායකයා විවේචනය කරමින් මානව හිමිකම් චෝදනා එල්ල කරන්නවුන් ගේ පාර්ශ්වයට එක්වෙමින් ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කළ පුද්ගලයෙකි. මොහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කළ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.
    “මම ඉන්නේ කොළඹ 05 ට අයත් ප්‍රදේශයේ. මහ දවාලේ මිනිහෙක්ව පුළුස්සා මරා දැමුවත් කිසිවකු ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. කිසිම නීතියක් රීතියක් රටේ නැහැ. පොලිසිය අන්තිමයි. අපට හමුදාවේ ආරක්ෂාව යටතේ ඉන්න සිදුව තිබෙන්නේ. හැමතැනම හමුදාවෙන් දාලා. දෙමළ නිජබිම් අධිආරක්ෂිත කලාප හෝ පූජනීය ස්ථාන බවට පත් කරලා.”
    මේ ප්‍රකාශය විහිළුවට ලක් කළ ශ්‍රී ලංකාවේ දෙමළ ක්‍රියාකාරිකයකු එවිට ප්‍රශ්න කර ඇත්තේ “පාකියසෝති මේ විදිහට කියන්නේ කොහොමද? අඩුම ගානේ ඔහුට දෙමළ හෝ හොඳ දෙමළ කතා කිරීමටවත් නොහැකි ව සිටියදී මෙසේ කියන්නේ කෙසේද? අනික අප දන්නවා ඔහු ගැවසෙන්නේ ඔහු තෝරාගත් පිරිසක් සමඟ හුරු පුරුදු රාත්‍රි නවාතැන්වල පමණක් බව.”
    එසේ පැවසුවේ දෙමළ ක්‍රියාකාරිකයා වැඩිදුරටත් කියා සිටියේ පාකියසෝති ශ්‍රී ලංකාවටත් මෙරට ජනතාවටත් මේ තරම් ද්‍රෝහී ලෙස කටයුතු කරද්දී ක්‍රියාකාරකම් ඉවසා සිටීම පිළිබඳව ඔහු රටටත් ජනතාවටත් ණය ගැති බවයි.
    මේ අතර බටහිර රටවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රබල ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකර ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව චෝදනාවක් එල්ල කෙළේ; යාපනේදී 13 හැවිරිදි දැරියක දූෂණය කළ බව පවසමිනි. ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ලෙස කටයුතු කරමින් එල්.ටී.ටී.ඊ. යේ තර්ජනයට තවමත් ලක්ව සිටින වීරසිංහම් ආනන්ද සංගරීගේ පුත් එල්.ටී.ටී.ඊ. හිතවාදී කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ සාමාජික ගැරී ආනන්ද සංගරී සමඟ එක්වය.
    ඒ අතර ඩොලර් ලබාගැනීමේ අසීමිත ආශාවෙන් පෙළෙන බවට ප්‍රසිද්ධ නිමල්කා ප්‍රනාන්දු නැමැති රාජ්‍ය නොවන සංවිධාන නායිකාව පවසා ඇත්තේ; ශ්‍රී ලංකාව යනු ආසියාවේ අපායට ඇති දොරටුව බවයි. දේශපාලන සරණාගතයින් ආපසු හරවා එවීම පිළිබඳව ඇය බ්‍රිතාන්‍ය රජයට ද දොස් පවරා ඇත)
    මෙයින් තහවුරු වන්නේ කොළඹ සුව පහසුවෙන් වෙසෙන රාජ්‍ය නොවන සංවිධානවලට අයත් නායකයන්ට අවශ්‍යව ඇත්තේ රට යළිත් ආපස්සට හැරවීමට බව පැහැදිලි යැයි දේශපාලන විචාරකයෝ පවසති. මේ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්ගේ අදහස් පිළිබඳව මානව හිමිකම් සමුළුවට සහභාගි වූ ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයන් පෞද්ගලිකව විමසා ඇත්තේ ශ්‍රී ලංකාව හා ජනතාව පමණක් නොව දේශපාලන සරණාගතයින් ලෙස ස්විට්සර්ලන්තයට පැමිණිය ද මෙවන් පුද්ගලයින් ඉවසා සිටීම පුදුමයක් බවයි.
    මේ රාජ්‍ය විරෝධී පිරිස් අතරට නිදහස් මාධ්‍ය සංවිධානය නමින් ජනතාව රවටමින් සිටි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සාමාජිකයකු වූ සුනන්ද දේශප්‍රිය ද සිය යුරෝපීය ජාතික බිරිඳ සමඟ එක්ව සිටි බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පර බල්ලෝ

    oya 88/89 gana dannawada?taruna asahanayak awit rate le wilak ati una,anduwa JVP eka marala eka nawattuwa.edat LLRC wagema report ekek haduwa,eke mulikama nirdeshaya tama sudussata sudusu tana natiweema,eda anduwa ita passe eka kala.campus out una degreeholderslata sudusu rakiya deela e asahane adu kala.adat me anduwama dapu report eke nirdesha kalanam oya ayata kiyanna deyak nane?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දැන්නම් මේ වගේ පර කාඩ වේස පොන්න වේසියොයි බල්ලොයි හරිම සුවෙන් සතුටින් ඉන්නව.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    oya 88/89 gana dannawada?taruna asahanayak awit rate le wilak ati una,anduwa JVP eka marala eka nawattuwa.edat LLRC wagema report ekek haduwa,eke mulikama nirdeshaya tama sudussata sudusu tana natiweema,eda anduwa ita passe eka kala.campus out una degreeholderslata sudusu rakiya deela e asahane adu kala.adat me anduwama dapu report eke nirdesha kalanam oya ayata kiyanna deyak nane?

    mona pakakda me balla kiyanne?