සිංහලයන් වෙනුවෙන් හදමු එකක්

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    සිංහලයන් වෙනුවෙන් හදමු එකක්


    සිංහල ජාතිය බේරා ගැනීම උදෙසා.........
    Sri-Lanka-240-animated-flag-gifs.gif

    උඹල හදන්නේ ක්‍රිකට් ටීම් එකක්ද.....??...., ෆුට් බෝල් ටීම් එකක්ද ...???....
    නැත්නම් මොන ටීම් එකක්ද .....???.....
    මම නම් කැරම් ටීම් එකක් හදනවා ......:D:D:D:D
    සිංහල ජාතිය බේරා ගැනීම උදෙසා වරෙල්ලා.....
    හදපල්ලා දෙදෙනෙකුට වඩා සෙල්ලම් කළහැකි ටීම් එකක් .............
    මේකේ දාපල්ලා උඹලගේ ටීම් එක
    Sri-Lanka-240-animated-flag-gifs.gif

    ජයවේවා