දුප්පත් ක්‍රිකට්!!!

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දුප්පත් ක්‍රිකට්!!!

    ඔවුන්ගේ ගම නැගෙනහිර අප්‍රිකාව!

    ඔවුන්ගේ රැකියාව හරක්‌ බැලීම!

    ඔවුන් විනෝදයට කරන්නේ ක්‍රිකට්‌ ගැසීම!

    :D:D


    ලෝකයේ ජීවත්වන දුප්පත්ම ගෝත්‍රික ජනතාවක්‌ ලෙස සැලකිය හැකි ඔවුන් හඳුන්වන්නේ මසායිවරුන් යනුවෙන්.


    ඔවුන් සෙල්ලම් කරන ක්‍රිකට්‌වලට කියන්නේ මසායි ක්‍රිකට්‌ යනුවෙන්.


    රැකියාවට හරක්‌ බලනවා යෑයි කිව්වට ඔයතරම් බලන්න කොහෙද හරක්‌?
    :baffled::baffled:


    ඒ නිසා ඔවුන් වැඩි දෙනකුම කරන්නේ ඉතා සුළු - සුළු වැඩ.
    ඒ කියන්නේ බිම් කෙටීමේ සිට මුට්‌ට කරගැසීම හරහා වැසිකිළි පවිත්‍ර කිරීම දක්‌වා හැම වැඩක්‌ම ඔවුන් කරනවා.



    ක්‍රිකට්‌ කියන්නේ සුද්දාගේ ක්‍රීඩාව බව කවුරුත් දන්නවා.
    :rolleyes::rolleyes:



    වැඩිම කාලයක්‌ අප්‍රිකාව පාලනය කෙරුණේ සුදු ජාතික අධිරාජ්‍යවාදීන් අතින්.



    මේ නිසා ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවලට ක්‍රිකට්‌ බෝ වුණා වගේ මසායි වරුන් අතරත් ක්‍රිකට්‌ ක්‍රීඩාව පැතිර ගියා.
    :yes::yes:



    ලබන මාසයේදී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේදී T20 ක්‍රිකට්‌ ලීග් තරගාවලියක්‌ පැවැත්වෙනවා.
    එක පිලකට සාමාජිකයන් 8 දෙනා බැගින් සහභාගි වන මේ ක්‍රිකට්‌ තරගාවලියට ක්‍රීඩා කරන්නට මසායි කණ්‌ඩායමක්‌ සූදානම් වෙනවා.

    :shocked::shocked:





    544626_347139028661393_100000958974784_938750_1040313987_n.jpg


    ඔය ඉන්නෙ කට්ටිය......

    ;);)



    ඔවුන් කියන්නේ තමන්ට ජය ගැනීමට වුවමනාවක්‌ නැති බවයි.
    :eek::eek:



    මේ තරගාවලියේදී වෙනත් ප්‍රචාරක ව්‍යාපාරයක්‌ ගෙන යන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
    ඒ තමයි ඔවුන්ගේ ගෝත්‍රික සමාජයේ පවත්නා කාන්තාවන් සුන්නත් කිරීම සහ ළමා විවාහ යන කාරණාවලට විරුද්ධව ලෝක ජන මතයක්‌ ගොඩනැගීම.
    :):):)



    ඒ සමගම තම සමාජය තුළ පැතිර යමින් පවත්නා ඒඩ්ස්‌ වසංගතය ගැන තරුණයන් දැනුවත් කිරීම සඳහා මේ ක්‍රිකට්‌ තරගය හරහා අරමුදල් උපයා ගැනීමටත් ඔවුන් බලාපොරොත්තු වනවා.
    :cool::cool:


    ක්‍රිකට්‌ තරගාවලිය පටන් ගත්තේ මාර්තු 31 වැනිදා. එය අප්‍රියෙල් 7 වැනිදා නිමාවනවා. ලොව පුරා සිටින ආධුනික ක්‍රිකට්‌ කණ්‌ඩායම් මේ තරගාවලියට එක්‌වෙනවා. මේ තරගාවලියේ හොඳම ක්‍රිකට්‌ කණ්‌ඩායමට ඩොලර් 10000 ක්‌ සහ විශාල මාධ්‍ය ප්‍රචාරයක්‌ ලැබෙනවා.




    මසායි ක්‍රිකට්‌ පිල හැඳින්වෙන්නේ


    :eek::rolleyes:
    මසායි වොරියර්ස්‌ :rolleyes::eek:

    යන නමින්.


    මසායිවරුන් බෙහෙවින් දුක්‌විඳින ගෝත්‍රයක්‌. ඔවුන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය පහුකම් ඇත්තේ ඉතාම ස්‌වල්ප වශයෙන්. මසායි පවුල්වල මහ මිනිසුන්ගේ සිට පොඩි දරුවා දක්‌වා ජීවනෝපාය සලසා ගන්නට දිනපතා සැතපුම් 15-20 ක්‌ පයින් යනවා.

    :confused::confused:


    මසායි වරුන් අතර සිටි ප්‍රගතිගාමී තරුණ පිරිසක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාව තම ගෝත්‍රයට හඳුන්වා දුන්නා.



    ක්‍රිකට්‌ ගැහුවාට මාර්තු අගදී ඇරඹෙන T20 තරගාවලියට යන්න ඔවුන්ට දැන් සතයක්‌වත් නැහැ.
    :shocked:




    මේ ලෝක කුසලාන තරගයට යන ක්‍රිකට්‌ පිරිසට ගමන් ගාස්‌තුව සහ දින 10 ක ගමන් වියදම් සඳහා ඩොලර් 14500 ක්‌ වැය වෙනවා. මේ නිසා මසායි ක්‍රිකට්‌ සංවිධානය ලොව පුරා සිටින ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙන් ආධාර අපේක්‌ෂා කරනවා. එක්‌ කෙනෙකුට අඩුම ගණනේ ඩොලර් 05 බැගින් වත් ප්‍රදානය කළ හැකි නම් තමන්ගේ කණ්‌ඩායමට තරගාවලියට එක්‌ විය හැකි බවයි ඔවුන් කියන්නේ.



    මසායිවරුන් ගැන වැඩි විස්‌තර දැන ගැනීමට

    www.justgiving.com/MaasaiCricketwarriors


    ඔස්‌සේ හැකියි.
    :):)






    නැවත පළකිරීමක් නම් සමාවන්න.


    උපුටාගැනීම:
    18/03/2012
    දිවයින ඉරිදා සංග්‍රහය - දියග අතිරේකය


    උපුටාගැනීමේදී Elakri.com යන්න සඳහන් කිරීමට කාරුණික වන්න.

    මෙහි අඩංගු දෑ copy කර, දින වෙනස් කර blog වල දමා මඩ ප්‍රචාර ගැසීමෙන් වළකින්න.

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :) මාර පොරවල් ටිකක්නේ..... උන්ට ක්‍රිකට් බෝඩ් එකක් නැද්ද දන්නේ නෑ අපේ වගේ එකක්..... :angry:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනේ මංදා ක්‍රිකට් දන්නේවත් නැති එවුන් ක්‍රිකට් ගහන්න එද්දී අපේ උන්ට මොනවා වෙනවාද කියලා...
    :( :( :( :( :(

    431723_314935365234253_111239598937165_900242_1851696813_n.jpg



    මැක්සා Thread එකක්...
    එළ එළ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අනේ මංදා ක්‍රිකට් දන්නේවත් නැති එවුන් ක්‍රිකට් ගහන්න එද්දී අපේ උන්ට මොනවා වෙනවාද කියලා...
    :( :( :( :( :(

    431723_314935365234253_111239598937165_900242_1851696813_n.jpg



    මැක්සා Thread එකක්...
    එළ එළ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    picture.php





    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ බං!!!!!
    අවුරුදු 29 කට පස්සෙ මේ පාර ආසියානු කුසලානෙන් ශ්‍රී ලංකාව පරාද උනා!!!
    මේවා සම්පූර්ණයෙන්ම දේශපාලනය නිසා වෙච්ච දේවල්!!!

    :sorry::sorry::sorry:


    දිරිගැන්වීමට ස්තූතියි මචං!!!