යුද්ධයෙන් පසු ලංකාව සංවර්ධනය වුනාද?

Sep 12, 2011
884
120
0
යුද්ධයෙන් පසු ලංකාව සංවර්ධනය වුනාද?

දැන් එළකිරි එකේ ඉන්න පින්වතුන් කියමු බලන්ට 2009 දී යුද්ධය ඉවර වුණායින් පසුව ඇත්තටම මොකක්ද රටේ ඇතිවුන දියුණුව? රටේ බඩු මිල අඩුවුනාද? රටේ අපරාධ අඩු වුනාද? ඇමතිලා ගසා කන එක අඩුවුනාද? සුදු වෑන් නැවතුනාද? රුපියලේ අගය වැඩි වුනාද? රටේ සංවර්ධනය ඉහල ගියාද? මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද? රටේ නිෂ්පාදන ඉහල ගියාද?

හා හා දැන් දෙන්නකෝ මේකට උත්තර? අනේ මේ දන්නේ නැති නිසයි මම අහන්නේ? :eek::eek::eek:

මේ ත්‍රෙඩ් ඒක ඔය මොකක්ද මේ කොන්ස්ට්‍රක්ටිව් ඩයලොග් ද මොකක්ද කියන එකටත් විවුර්තයි ඔන්. :D:D
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ane manda matath oka prashnayak
100ta kiyakinda manda sanwardana wegayak thiyanawalu
habai kisi deyak adu wenne na
rupila naginne kohomada sanwardanaya wenawanam

anika arahen highway hadanawa
thama ape ratata ona okkoma thel pirisidu
karala ganna ape thel piripahadu madi
ithin wadi ganata pirisidu karapu thel pita ratin genawa.

me okkoma ekka mokakda una sanwardane :oo:
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
රාජපක්ෂලා සහ ඒ අයගේ හෙංචයියන් ටික සංවර්ධනය වෙලා තියෙනවා
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රාජපක්ෂලා සහ ඒ අයගේ හෙංචයියන් ටික සංවර්ධනය වෙලා තියෙනවා

    images
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    NAMAL NAMBA YANNE LAMBOGINI WALIN
    FAMILY WEDDING GANNE RAJA MAGUL WAGE
    GOTHAGE BUSINESS(lanka hospital eg.)
    BASILGE BUSINESS
    MERVINGE KAPPAN
    PODI NAMBONGE BUSINESS(CSNchannel)
    rajapaksa family ekai egollanta kadeyna nalakarayo,kappan karayo,kupadiyo,ganikawo
    me aya diyunu wenawa kiyanne rata diyunu wenawa kiyana eka thamai
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    eeka aththa machan

    ඒ කාලේ ඒ කිව්වේ චන්දෙ කාලේ මෙහෙම කතාවකුත් කියනවා ඇහුනා,

    "මුන් ලොක්කට බනින හැටි ලජ්ජා නැතිව, රට නිදහස් කරගත්ත මේ මහා නායකයා රටෙන් කෑල්ලක් කෑවත් මොකෝ."

    ඔහොම හිතපු අය තමයි චන්දෙ දුන්නේ, ඉතින් මරාගේ වැරද්දක් නෑනේ. :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහ නිළමේ;12358909 said:
    රටේ බඩු මිල අඩුවුනාද? රටේ අපරාධ අඩු වුනාද? ඇමතිලා ගසා කන එක අඩුවුනාද? සුදු වෑන් නැවතුනාද? රුපියලේ අගය වැඩි වුනාද? රටේ සංවර්ධනය ඉහල ගියාද? මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද? රටේ නිෂ්පාදන ඉහල ගියාද?

    හා හා දැන් දෙන්නකෝ මේකට උත්තර? අනේ මේ දන්නේ නැති නිසයි මම අහන්නේ? :eek::eek::eek:

    මේ ත්‍රෙඩ් ඒක ඔය මොකක්ද මේ කොන්ස්ට්‍රක්ටිව් ඩයලොග් ද මොකක්ද කියන එකටත් විවුර්තයි ඔන්. :D:D

    රටේ බඩු මිල අඩුවුනාද?

    බඩු මිල 3න් දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රුපියල් 7500ක් වගේ පිරිමහගන්න පුළුවන් තත්වයට පත් උනා.

    රටේ අපරාධ අඩු වුනාද?

    රුපියල් ලක්ෂ 5ක් වගේ මුදලකට හාමුදුරුවො මරණ තත්වෙටත්
    කුඩු පැකට් එකක් ප්‍රවාහනය නොකිරීමේ වරදට අම්මයි දුවයි මරණ තත්වයට අපරාධ අඩු උනා

    ඇමතිලා ගසා කන එක අඩුවුනාද?

    පාරක් හැදුවත්.පාලමක් හැදුවත්,ක්‍රිඩා පිටියක් හැදුවත් ඒවලින් රුපියල් 100ක් හරි වැඩියෙන් ගහන විදියට ඇමතිලා ගහන එක අඩු උනා

    සුදු වෑන් නැවතුනාද?

    විරුද්ධ මතයන් වලට මුහුණ දීමට නොහැකිව
    එකම පක්ෂයේ අයවලුන් පවා මර්ධනයට සුදු වෑන් එවන එක අඩු උනා

    රුපියලේ අගය වැඩි වුනාද?

    විවිධ හේතු නිසා රුපියලේ අගයේ ඉතිහාසේ කිසිදු දිනක අඩු නොවු විදියට රුපියලේ අගය වැඩි උනාලු

    රටේ සංවර්ධනය ඉහල ගියාද?

    ඔව්.රටේ ජීවන වියදම නම් ගොඩක් සංවර්ධනය උනා
    ඒක පුද්ගල අදායම තමයි මේ අතරින් ගොඩක්ම සංවර්ධනය උනේ

    මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?

    එකෙන්ම එකෙන්ම.ජීවනය වෙන මට්ටමේ අඩුවීම ගොඩක් ඉහල ගියා

    රටේ නිෂ්පාදන ඉහල ගියාද?
    නැතුව නැතුව.ගාමන්ට් වගේ විශාල කර්මාන්තත්
    රූකඩ වගේ කුඩා කර්මාන්තත් වැහිල යන තත්වෙට රටේ සංවර්ධනය සීග්‍රයෙන් ඉහල ගියා
     
    :yes: