වස_කම්මැලීයි-අඩියක්_ගහන්න_හිතුනා

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වස_කම්මැලීයි-අඩියක්_ගහන්න_හිතුනා

වස කම්මැලීයි - අඩියක් ගහන්න හිතුනා. හන්දියෙ වයින් ස්ටොර්ස් එක පැත්තෙ ගිහින් Rockland White Rum බෝතලයක් අරගෙන එන්නම්
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වස කම්මැලීයි - අඩියක් ගහන්න හිතුනා.
    ඔයා අඩියක් ගහන්න කීයක් ගන්නවද? මගෙත් තියෙනවා සපත්තුවක් අඩියක් ගාගන්න ඕනා..:lol:
     
    • Like
    Reactions: thushana

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් ඕවා පාවිච්චි‍යක් නෑ බන්.. ඒත් බොන එකාගෙන් කාටවත් කරදර‍යක් නැත්තම් මම එපා කි‍යන්නෙත් නෑ.. :yes::yes::yes::yes::yes:එහෙනම් තමුන්ගේ පාඩුවේ පොඩි ආතල් එකක් ගනින්. ජ‍ය වේවා !!!!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif