පොඩි ෆන් ගේම් එකක්!!

Mozilla

Well-known member
  • පොඩි ෆන් ගේම් එකක්!!

    Woman-Laughing2.jpg


    කම්මැලි කමටත් එක්ක වැඩක් පටන් ගන්න හිතුනා.:rolleyes:කලින් කව්රුත් කරලද දන්නේ නැ..:dull::oo:හරි මේකයි සීන් එක.

    මං මුලින් වචනයක් කියනවා..එකේ අවසාන අකුරෙන් පටන් ගන්න වචනයක් ඊලග පොස්ට් එකේ ඊලග කෙනා දාන්න. ඒ කිවේ දැන් කව්රු හරි "එළකිරි" කියල වචනයක් කිවොත් "රි" අකුරෙන් පටන් ගන්න වචනක් "රිලවා" ඒ වගේ.:baffled:තේරුණා නේද?:oo:


    නීති රීති
    අනවශ්‍ය ටැග් දැමීමෙන් වලකින්න.:frown:
    අසබ්ය වචන භාවිතා නොකරන්න :no:
    කරුණාකර කෙටි වචන භාවිතා කරන්න :)
    චැට් ත්‍රෙඩ් එකක් ලෙස හෝ මඩ ගැසීම සදහා භාවිතා නොකරන්න:no:



    පලවෙනි වචනේ "පටන්ගන්න" ;)

    * Rep කපන නංගිමල්ලි ලාට කියන්නේ...නමත් එක්ක රේප් කපන්න..

    reputation_neg.gif
    පොඩි ෆන් ගේම් එකක්!! 03-23-2012 03:32 PM rep higa kanda epa :(
    reputation_neg.gif
    පොඩි ෆන් ගේම් එකක්!! 03-23-2012 03:30 PM Moda wedak ne :(
    reputation_neg.gif
    පොඩි ෆන් ගේම් එකක්!! 03-23-2012 03:24 PM Ko, umba hengila da :D
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    නොදකින් මු කරොත් මෙහෙම ගොන් වැඩකම තමා..
    දැන් නරියෝ උබම දීපන්කො ඔය අන්තිම අකුරට තව වචනයක්
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ත්‍රෙඩ් එක දාල නරිය හැංගිලා..
    එළකිරි සමාජයට මූන දෙන්න බැරිව හැන්ගිලා