බයෝ බැබ් ගස සහ මන්නාරම් බූරුවෝ..
සිංහලයේ ප්‍රථම රජතුමා ලෙස සැලකෙන මහා සම්මත මනුරජුගේ රාජධානිය වූවා යැයි සැලකෙන
මන්නාරමේ අසිරිය විඳගන්න ලැබුනා මට ගිය සතියේ...
එතනදී දැක්ක මේ බයෝ බැබ් ගස (Adansonia digitata) ගැන නොදන්න අයට කියල දෙන්න කියලා හිතුනා..
කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනේ කාර්ය බහුලත්වයනිසා මිසක් එළකිරිය එපා වෙලා නෙවෙයි..
මන්නාරම අතීතයේදී මාන්තෙයි,මාතොට,මහාතිත්ත ආදී විවිධ නම් වලින් හඳුන්වලා තියනවා..
කටු පඳුරු සහිත ශුෂ්ක දේශගුණයක් තමයි මන්නාරමේ තියන්නෙ..
කොහොම වුනත් ඇත්තටම මන්නාරම කියන්නෙ දූපතක් වුනාට දැන් මන්නාරම කළපුව මැදින් තියන පාලමෙන් ගොඩබිමට සම්බන්දයි...
මන්නාරමට එන්න ප්‍රධාන වශයෙන් ගොඩබිම් මාර්ග දෙකක් තියනවා..
එකක් අනුරාධපුරය මැදවච්චිය හරහා මැදවච්චියේසිට කිලෝමීටර් 84ක් පැමිණ මන්නාරමට එන්න පුළුවන් මම ආවෙ ගියේ මේ පාරෙ..
අනෙක් මාර්ගය තවමත් ප්‍රතිසංස්කරනය වෙමින් පවතින පුත්තලම එළුවන්කුලම සිලාවතුර හරහා විපත්තු වනෝද්‍යානය මැදින් එන පාර..
වනෝද්‍යානයක් දෙකඩ කරමින් මාර්ග තැනීම ජෛව විවිධත්වයට හානියක් වුනත් මේ පාරෙන් එන්න ආසයි ඊලඟ වතාවෙ..පොම්පරිප්පු එහෙමත් තියන්නෙ මේ පැත්තෙනෙ...
මන්නාරම දූපතට බූරුවන් රැගෙන විත් තියන්නෙ සෝමාලියාවෙන් කියලයි සැලකෙන්නෙ
කොහොම උනත් මොවුන්ට ආහාර පිණිස තමයි මේ බයෝ බැබ් ගස (Adansonia digitata) ගෙනත් තියන්නෙ...
මේ ගසේ කොල තමයි බූරුවන්ට ආහාර ලෙස දීලා තියන්නෙ..
බූරුවෝ ගෙනාවෙ බර අදින්නලු..

අදටත් පුත්තලම උනත් දැකගන්න පුළුවන් මේ සත්තු..
බූරුවෝ අදටත් මන්නාරම දැක ගන්න පුළුවන් මේ මම ගියාම ගත්ත ෆෝටෝ ටිකක්..
මේ ගසේ විශේෂත්වය වට ප්‍රමාණය සහ ඇතුළත ඇති කුහරය..
මේ කුහරය ඇතුලේ තුන් හතර දෙනෙකුට උනත් හැන්ගිලා ඉන්න පුළුවන්ලු..
වට ප්‍රමාණය මීටර් 19.5ක් විතර
හිතාගන්න පුළුවන්නෙ..
මේ ගස් මන්නාරමේ ඉඳන් තලෙයිමන්නාරම යන මාර්ගයෙත් එකක් දෙකක් දැකගන්න පුළුවන්..
{Adansonia digitata is the most widespread of the Adansonia species on the African continent,
found in the hot, dry savannahs of sub-Saharan Africa.
It also grows, having spread secondary to cultivation, in populated areas.
English common names include baobab, dead-rat tree (from the appearance of the fruits),
monkey-bread tree (the soft, dry fruit is edible),
upside-down tree (the sparse branches resemble roots) and cream of tartar tree.}wiki
මේ වගේම තවත් ගසක් යාපනයේ ප්‍රදේශයේ ඩෙල්ෆ්ට් දූපතේත් තියනවා...
මන්නාර ගැන තව ගොඩක් විස්තර තියනවා ඒවා දාන්නෙ කට්ටියගේ ප්‍රතිචාර මත බව කරුණාවෙන් සැලකුව මැන...

මන්නාරම ඉඳන් තලෛමන්නාරමට ගියොත් වැළිපර එහෙමත් නැත්නම්
ආදම්ගේ පාලම බලන්නත් යන්න පුළුවන් ඒ වුනාට මේ ගමන යන්න වෙන්නෙ බෝට්ටුවෙන්.
මේ සඳහා රුපියල් 3600ක් අය කරනවා..

බෝට්ටුවෙන් යන්න පුළුවන් හය දෙනෙකුට විතරයි..
මේ තලෛමන්නාරම දුම්රිය මාර්ගයේ කෙළවර කට්ටියටපේනවා ඇති
මේක කෙළවර වෙලා තියන්නෙ මුහුදින්..

මේ තලෛමන්නාරම ප්‍රදීපාගාරය..
පැහැබර කාලගුණයක් ඇති දිනෙක මෙතනට ඉන්දියාවේ ප්‍රදීපාගාරවල එළි
පවා දැකගන්න පුළුවන්..
ඒ තරම් ඉන්දියාවට ලඟයි..

මෙතනින් නීතිවිරෝධී මත් කුඩු සහ තවත් ගොඩක් දේවල් ඉන්දියාවෙ ඉඳන් එනවලු!..

තලෛමන්නාරම ඉඳන් බෝට්ටුවෙ ඉන්දියාවට පැයකට ආසන්න කාලයකින් යන්න පුළුවන්..
මේ වැසියෝ දෙමළ කොළඹ යනවට වඩා ඉන්දියාවට යන එක පහසු නිසා අනවසරෙන් ඉන්දියාවට යනවාලු
තමන්ගෙ නෑදෑයො බලලා එනගමන් අවශ්‍යදේ ගේන්නත් විශ්වාස කරන්නත් අමාරුයි..
තලෛමන්නාරම් මාළුවලට ගිය කල..

මාළු වෙන්දේසිය....
මන්නාරම කොටුව..
මේ වෑයම රජවෙන්න නොවේ....
පාලම......
LTTE ත්‍රස්තවාදීන් විසින් විනාශකරන ලද පැරණි පාළම..
කලපුවේ ධීවර වරාය....
කොටුව මත සිට පාලම...
LTTE ත්‍රස්තවාදීන් අපිට ආර්ථික වශයෙන් කරපු හානිය සුළුපටු නැහැ..ඒකට
හොඳම උදාහරණය මේ ඡායාරූපය..
විමසිල්ලෙන් බැලුවොත් ඔවුන් විසින් විනාශකල රථවාහන ධාවනය කෙරෙන පාළම සහ ඊට යටින් දුම්රිය පාළමත් දැකගන්න පුළුවන්..
බයෝ බැබ්ගස......
මම හිතන්නෙ මෙහිනම බැඕ බැබ් ලෙස නිවැරදි වෙන්න ඕන..
නාම පුවරුවෙත් තියන්නෙ බයෝ බැබ් කියලා....
මේ මම මුළින් කියපු දුම්රිය පාලම ලඟට...
හවස ලස්සනයි නේද?
මන්නාරම පන්සලේ තියන මේ ප්‍රථිමා වහන්සේ තමයි බුදුසරණ පුවත්පතේ මුල් කවරය හැඩ කරන්නෙ....
පන්සලට යද්දී රෑ වුනා....
ත්‍රස්තවාදීන් විසින් මන්නාරම නගරයට සහ අපේ හමුදාවට ප්‍රහාර එල්ල
කිරීමට මේ පන්සල් භූමිය යොදාගෙන තියනවා කියලා සාක්ෂි මේ..
ඒකට හේතුව තමයි මේ පන්සලේ මදක් උස් වූ පිහිටීම.....
සාධු....!!සාධු....!!
මන්නාරම් බස් නැවතුම්පල.........
කොටලා අත්දෙකම රිදෙනවා හොඳනම් අපිටත් සලකලා යන්න...
නිකන්ම යන්නෙ නැතුව බම්ප් එකක් වත් දාලා යන්න....
විශේෂ ස්තූතිය: තිලක් මහ රෝහල මන්නාරම..

හිතාගන්න පුළුවන්නෙ..මේ ගස් මන්නාරමේ ඉඳන් තලෙයිමන්නාරම යන මාර්ගයෙත් එකක් දෙකක් දැකගන්න පුළුවන්..

Last edited: