අපි "දිග කතාවක් " ලියන්න පටන් ගමුද?

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපි "දිග කතාවක් " ලියන්න පටන් ගමුද?

අපි "දිග කතාවක් " ලියන්න පටන් ගමුද?
Rules මෙහෙමයි......එක්කෙනෙකුට එක පාරකට1 sentence1කයි [එකයි කිව්වට එකම නෙවේ]. කතව දිගට යනවා..ගලා යන විදිහ තීරණය වෙන්නෙ අනෙක් එක්කෙනා ලියන දේ අනුවයි..ඒ කියන්නෙ අග කවුරුත් දන්නෑ.....මොකද කියන්නේ.....ත්*රෙඩ් 1ක පටන් ගන්න කලින් අදහස් කියන්න..පිළිවලකට කරන්න ඕන..ඒත් ටිකක් අමාරු වෙයි..උත්සහ කරොත් අමාරු වෙන්නෙ නෑ
:):):):)


ත්*රෙඩ් 1 පස්සෙ නවකතා යටතෙ පටන් ගමු...dan අදහස් කියන්නkoooo...


Please see post#33,34,35,36 before leaving to post.....
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
nirosh_nuwan said:
ok. mata thread eke topic 1 dakiddima hithuna me wage 1k wendathi kiyala.
mata mathaka widihata podi kale ENGLISH class 1kath oya wage wadak kala.story 1k kawruhari patan aragannawa. bt 1 sentence 1i eyata denne. anith ayath story 1 continu karanawa.
so amila u start 1st.
Machan podi deyak thiyanawa kathawa yaddi e thread 1k yanne kathawa witharai eeta parallel me thrad 1 yanawa
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
nirosh_nuwan said:
i prefer singlish
oK machan..for the idea..meka monawage kathawak wunoth da hoda??
Love....Youth.... Humour....
.hamotama lesiyen set wenna puluwn topic 1k wunoth lesi neda?
Ape katha liyana balana akkala athulu godak elakiriyans la ada niwadu nisa thamai mama hituwe heta dawal meka patan ganna...awulak nane...;);)