ANDROID වැඩ්ඩෙක් ඉන්නවද.....
එලකිරි යාලුවනේ මම samsung galaxy y young GT-S5360 ANDROID ෆෝන් එකක් ගත්තා.මම මේ පලවෙනි පාරට samsung ANDROID ෆෝන් එකක් පවිච්චි කරන්නෙ.මම කිසි දෙයක් දන්නෙ නැ මචංලා ANDROID ගැන.මචංලා මේකෙ flash player eka වැඩ කරන්නෙ නැනෙ මචංලා.ඒක නිසා මට live tv බලන්න විදියක් නැ.මට දන්න කෙනෙක් කියනවද කොහොමද ඒක හදාගන්නෙ කියල.තව දෙයක් මට මේකෙන් skype කතා කරන්නත් ඕනේ ඒත් මේකේ skype එක නැ.ඒකත් කොහොමද දාගන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙනවද මචංලා.ලොකු උදව්වක් මචංලා.

දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්ඩ හොදේ.....