ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්
කේන්ද්‍ර සටහන භාවිතයෙන් ඔබට ලැබෙන සහකාරිය ගැන තොරතුරු ලබාගත හැකි බව ඔබ දන්නවාද?
හොඳ භාර්යාවක් ලැබීමට නම් පෙර කර ඇති කුසල අකුසල කර්මද බලපාන බව මෙහිදී සිහිපත් කල යුතුව ඇත.
කෙතරම් ඉගෙනගෙන ඉහල රැකියාවක් කලත් පවුල් ජීවිතය අපායක් කරගන්න ජීවන චරිත අප අතරේ ඕනෑ තරම් ඔබ අප දැක ඇත්තෙමු.
මේ සඳහා පහසු උදාහරණයක් ගෙන බලමු.මනුෂ්‍ය ජීවිතය චන්ද්‍රයා හා සමාන කර බලන්න.එහි එක් පැත්තට සූර්යාලෝකය වැටුන විට එක් පැත්තක් දීප්තියෙන් බැබලෙන අතර අනෙක් පැත්ත අඳුරුය.විටෙක උසස් අධ්‍යාපනයක් ලබා ඉහල රැකියාවක් කර ඉහල විවාහයක් සිදුකර ගත්තද එම විවාහ ජීවිතය එතරම් සතුටුදායක තත්වයක නොපවතින බව බොහෝ නිරීක්ෂන වලදී අප දැක ඇත්තෙමු.එය සමාජයට ලැජ්ජාව නිසා නිරාවරණය නොවූවත් වෙනත් තරුණියන් පසු පස හබායන චරිත ගෙන බැලීමේදී මේ බව බොහෝ දුරට සහතික වනු ඇත,
අපේ ජීවිතත් මෙලෙසය.අප ජීවිතයේ එක් පැත්තක් ආලෝකයෙන් බැබලෙන අතර තවත් පැත්තක් අන්ධකාරයෙන් වැසී ඇත.
ඉහල රැකියාවක් සහ ඉහල විවාහයක් සිදුවන ප්‍රතිශතය 20% ටත් අඩු ප්‍රමාණයකි.ඒ පෙර කර ඇති කර්ම ශක්තිය අනුවය.
අධ්‍යාපනයේදී සහ ආදායම් ලැබීමේදී අප මහන්සියෙන් කර්මය වෙනස් කිරීමට කෙතරම් කතාකලත් විවාහ කටයුත්තකදී උත්සාහයෙන් කර්මය වෙනස් කිරිම යන කාරනාව කෙතරම් දුරට ගැලපේදැයි ඔබ විසින්ම තීරණය කලයුතුව ඇත.
මේ සඳහා ඇති එකම විසඳුම ලබා ගත හැක්කේ ජ්‍යෝතිෂ්‍යයෙන් පමණි.එනම් ජනම පත්‍ර ගලපීමකින් විවාහය සිදුකරගෙනිම පමණි.
විවාහය සඳහා ප්‍රධාන වන්නේ කේන්ද්‍රයේ 7 වැන්නයි.එම 7 වැන්නේ බල දුබලතාව මත ඔබ ලැබෙන භාර්යාව ගැන පූර්ව නිගමනයකට පැමිණිය හැක.
7 වැන්න බලවත් නම් සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ඇත.රූමත් භාර්යාවක් ලැබීමට පිණ ඇත.
7 වැන්න මධ්‍යස්ථව බලවත්නම් සාමාන්‍ය පවුල් ජීවිතයකි. පැණි රස සමඟ ලුණු ඇඹුල් එකට රස විඳීමට සිදුවන විවාහ ජීවිතයකි.සාම්‍යයෙන් සාමාන්‍ය පවුලකින් මධ්‍යස්ථ රූමත් තරුණියක් ලැබේ.
7 වැන්න දුබල නම් විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවේ.රූමත් බිරිඳක් ලැබුනත් විවාහ ජීවිතයේ සතුට අඩුය.විවාහ කීපයක් සිදුවීමේ ඉඩ කඩ පවතී.
මීට අමතරව විවාහ ජීවිතය හා සම්බන්ධ වන විවාහ ත්‍රිකෝණය එනම් කේන්දරයේ 2 වැන්න ,7 වැන්න සහ 11 වැන්න යන මේ භාව 3 නම බලවත් නම් සමාජයේ පිළිගත් ඉතා උසස් පවුලකින් තමාගේ ජීවන ගමන ඉතාමත්ම සාර්ථක කරන සමාජය දැනගත් පිළිගත් රුවැති පිනැති භාර්යාවක් ලැබීමේ පින ඔබ සතුව පවතී.

මෙම 2 වැන්න 7 වැන්න සහ 11 වන්න යන භාවයන් වල බලවත් කම බැලීමේදී එම භාවයන් වල සිටින ග්‍රහයන් සහ ඊට අධිපතිත්වය දරන ග්‍රහයන්ගේ පිහිටීම ගැන සැලකිලිමත්වීම පමණක්ම ප්‍රමාණවත් නොවේ.ඒ සඳහා ජ්‍යෝතිෂ්‍යයේ එන නොයෙක් කිරුම් මිණුම් ක්‍රම උපයෝගී කරගෙන එහි තත්ව විමසා බැලිය යුතුය.
දෑවැද්ද
අප කෙතරම් ප්‍රසිද්ධියේ මෙය බැහර කලත් යටිසිතේ දෑවැද්ද බලාපොරොත්තුවන සමාජයක් අද රටේ පවතී.දෑවැද්දක් ලැබීමටත් පින තිබිය යුතු අතර දෑවැද්ද නියෝජනය කරන 8 වැන්නේ බල දුබලතාව අනුව එය සිදුවේ.8 වැන්න බලවත් නම් නොඉල්ලුවද දෑවැද්ද ලැබේ.8 වැන්න දුබල නම් ඔබ දෑවැද්දක් ගැන සිහින මවීමෙන් පලක් නැත.