ගබ්සාව නොහොත් ඇබෝෂන් කිරීම.....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ගබ්සාව නොහොත් ඇබෝෂන් කිරීම.....

    මම මේක ෆේස් බුක් එකේ දැකලයි මේ දාන්නේ. අද මම දැක්ක රෑම්ස් වලට යන එක ගැන ත්රෙඩ් එකක් එලකිරියේ නැගල යනව. බලමු මේකට ලැබෙන ප්රතිචාර.
    මතක තියා ගන්න යාලුවනේ මානව හිමිකම් ගැන කලා කරන හැම රටකම ගබ්සාව නීතිගතයි.
    මේ තරම් කාලකන්නි මානව හිමිකම් කඩවීමක් ලෝකේ තව තියනවද?

    417163_327745603934696_268458809863376_965968_1082095908_n.jpg

    කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

    දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

    කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

    දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

    කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ.

    දොස්තර :- නෑ මම ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි.

    (කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

    දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ.

    කාන්තාව :- ඔව් ඩොක්ටර්.

    දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න.

    කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද?

    දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.​

    දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහිංසක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහිංසක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා. තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද?

    prolife_59.jpg

    බම්ප් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    bump
    thread ekak danakota mita passe kastiya wadiya inna welawata danna
    5.pm-10pm athara ethakota pathichara godak labenawaa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහ අපරාධයක් බන්
    නොවුපන් කෙනෙක් මරණ එක
    කුජීත වැඩක්
    මේව පෙර වැරදි
    වැරදි කරන්න කලින් සිතන්න තිබ්බ
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    bump
    thread ekak danakota mita passe kastiya wadiya inna welawata danna
    5.pm-10pm athara ethakota pathichara godak labenawaa

    ඒ වෙලාවටත් බම්ප් කරල ගන්න ඕන. උඹ කියන්නේ කුවේට් වෙලාවද, ලංකාවේ වෙලාවද, මම ඉන්නේ ඔය දෙකේම නෙවෙයි. :lol::lol::lol:

    මහ අපරාධයක් බන්
    නොවුපන් කෙනෙක් මරණ එක
    කුජීත වැඩක්
    මේව පෙර වැරදි
    වැරදි කරන්න කලින් සිතන්න තිබ්බ

    :yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හොඳ ත්‍රෙඩ් එකක් සහෝදරයා 3+++,කරන්න පුළුවන් අන්තිම නින්දිතම තුච්චම අධමම වැඩේ තමා ඔය...

    මෙන්න මේ චිත්‍රපටියෙන් කියන්නෙත් ඔකෙන් සිදු වන පල විපාකයක්

    http://www.lankaclipstv.com/video/638/pawru-walalu-sinhala-movie-part-1
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ වෙලාවටත් බම්ප් කරල ගන්න ඕන. උඹ කියන්නේ කුවේට් වෙලාවද, ලංකාවේ වෙලාවද, මම ඉන්නේ ඔය දෙකේම නෙවෙයි. :lol::lol::lol:

    :yes::yes::yes::yes:
    lankawe godak aya log wenne lankawen nissaa:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගැන කියලා වැඩක් නෑ බං අපේ සමහර කාලකන්නි හැත්තට.. දවසට කී දාහක් ඔය ගබ්සාව කියන එක කරනවා ඇද්ද.. උංගෙ තියෙන අමාරුවට අහිංසක ඉපදෙන්න ඉන්න කිරි සප්පයො පලි.. උන්ට අම්මලා කියන්න නරකයි.. වල් බැල්ලියෝ.. උං අම්මා කියන රත්තරන් නමටත් නිගා කරනවා..:angry::angry::angry:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හොඳ ත්‍රෙඩ් එකක් සහෝදරයා 3+++,කරන්න පුළුවන් අන්තිම නින්දිතම තුච්චම අධමම වැඩේ තමා ඔය...

    මෙන්න මේ චිත්‍රපටියෙන් කියන්නෙත් ඔකෙන් සිදු වන පල විපාකයක්

    http://www.lankaclipstv.com/video/638/pawru-walalu-sinhala-movie-part-1

    වැලි ගොව්වා;12375062 said:
    අද සමාජයට වටින කතාවක්.:)

    lankawe godak aya log wenne lankawen nissaa:lol:

    True Macho

    තෑන්ක්ස් ඕල් මචන්ල. ත්රෙඩ් එක බම්ප් එකේ තියා ගමු හැමෝටම බලන්න
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඕවා ගැන කියලා වැඩක් නෑ බං අපේ සමහර කාලකන්නි හැත්තට.. දවසට කී දාහක් ඔය ගබ්සාව කියන එක කරනවා ඇද්ද.. උංගෙ තියෙන අමාරුවට අහිංසක ඉපදෙන්න ඉන්න කිරි සප්පයො පලි.. උන්ට අම්මලා කියන්න නරකයි.. වල් බැල්ලියෝ.. උං අම්මා කියන රත්තරන් නමටත් නිගා කරනවා..:angry::angry::angry:
    ඒකට ඒකිගේ වල්බල්ලත් වග කියන්න ඕනේ, ඔන්න ඔය තියෙන්නේ අපේ ජාතියට කැලවන පාර තමයි - ගබ්සාව

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උතුම් මව් පදවිය ලබන්නත් පිං කරලා තියෙන්න ඔනේ................දරුවො නැතිව දුක් විදින අම්මලා මේ ලොකේ කොච්චර ඉන්නවාද?

    මම හඳූනන අක්කා කෙනෙක් හිටියා.......එයත් බඳින්න ඉස්සල්ලා බඳින්න ඉන්න කොල්ලටත් හොරෙන් වෙන කොල්ලේක් එක්ක රවුම ගහලා හදා ගත්තා බඩක්............ඉට පස්සේ මෙ කෙල්ල ඇබොශන් එකක් කරා හුඟක් පහුවෙලා...................එක බඳින්න හිටිය කොල්ලටත් අරංචි වෙලා එ කොල්ලත් මේ කෙල්ලව අත හැරියා...........අන්තිමට දැන් මේ කෙල්ල අවුරුදු 3ට විතර පස්සේ බැන්දා වෙන කොල්ලෙකව ...........දැන් මේ ගැනිට ළමයි හමීබ වෙන්නේ නැහැලු..........................

    මෙව්වා මහා අපරාද.......මිනිමැරුම හැටියට තමයි ගනම් ගන්නේ.....................
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    me wade balu wadak.
    habai okema thawa paththak thiyanawa.
    lanakawe nithi hatiyata dushanaya una kenek pregnant unoth e lamayawa hadaganna ona.
    adu gane e paya 72k athulatha ganna puluwan arakshaka peththakwath eyata denne na.
    anika maw-piyan wiwahaka nathnam thaththage namata irak gahanne ape rate.
    adu gane DNA test ekakwath karanne na thaththata.
    ethakota eka harida?
    2nnekge ekathuwak unath bada una ganiyekta witharai samaje baninne.
    thamath kellage le para hoyana ratak meka.
    kellek kollekge athi alluwath waradi kiyana ratak meka.
    okkotama kalin samajaye minissunge akalpa wenas karanna ona.

    pita ratawala single parent kiyanne samanya deyak.
    habai ape rate ehema unoth dakin dakin eka wesi kiyala kiyanne.
    ehema nathnam budiyaganna adagahanawa.
    gabsawata owath aniwarya hethu.
     
    අපේ රටේ තියෙන්නේ සිංගල් පේරන්ට් කේස් එකක් නෙමෙයි නේ මචං. ඒ ලෙවල් කරන්නත් කලින් නන්නත්තාරේ ගිහින් බඩවල් හදා ගන්නව. ඊට පස්සසේ ඇබෝර්ෂන් කරගන්නව. ළමයි ඕන කාලෙට ළමයි නෑ