AL පාස් වෙන්නේ මෙහෙමයි....
මචන්ලා අද මගේ නිවාඩු ඉවර වෙනවා ආයේ කාලෙකට මෙහේ එන්න වෙන්නේ නැහැ.......

වැඩ වැඩියි ජීවිතේ කටුකයි.......

මම හැමදාම කියන්නේ ඔයාලට health facts නෙ ...අද කියන්නම් ඊටත් වඩා වැදගත් වෙන අපේ උන් පාස් වෙලා අනෙක් එවුන්ට කියලා නොදෙන දෙයක් ගැන.....
උසස් පෙල කියන්නේ අපේ ජීවිතේ තියන වැදගත්ම විභාගයක් .......

ඉතින් ඕක පාස් වෙන්න අපේ එවුන් නොකරන දෙයක් නැහැ......

මම කියන්නම් ඉස්සර වෙලා මගේ කතාව....
දැන් නම් මම ඉන්නේ කොළඹ මම උ.පෙ කරේ දුෂකර දිස්ත්‍රික්කයකින් ......මම ජීව විදයාව තමයි කලේ....මම ලංකාවේ රැන්ක් 50 ඇතුලට එන්න කරපු වැඩ ටික කියන්නම්.....
විභාගේ පාස් වෙන ගොඩාක් එවුන් කියන්නේ මම වැඩ කලේ නැහැ දක්ෂ නිසා තමයි පාස් උනේ කියලනේ ...

ඔවා ඔක්කොම බොරැ මවන්ලා.....අපි පාඩම් කරේ නැත්නම් සොරිම තමයි.....
මම 1 සිට 5 වෙනකන් ගිය පාසලේ ලමයි 63 යි හිටියේ ..මගේ පන්තියේ 8 දෙනයි....

මම ශිෂ්යත්ව විභාගේ පාස් වුනේ හෙන අඩු ලකුණු ගානකින් 111 තමයි තිබ්බේ 108 පාස් කලේ ...ඉස්සර.....

ඉතින් ඊට පස්සේ ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියා.....ඒකෙ හිටියා ලමයි 300 ක් විතර ඉතින් මගේ පන්තියේ හිටි ලමයි 27 ක් අපි සා.පෙ කලේ එහෙ තමයි....

මට තිබ්බෙ එ 7 යි විෂයන් 10 ක් තියෙනවා නෙ
......මම ගොඩාක්ම ආසා කලේ ගණිතයට ඉතින් දෙවි කෙනෙක් වගේ ගණන් උගන්වන්න සර් කෙනෙක් ආවා එයා මට ගොඩාක් ඉගැන්නුවා.......
මම 10 ඉන්නකොට ගණන් පෙපර් එකට ගත්තේ ලකුණු 50 විතර නමුත් මහන්සි වෙලා විභාගෙදි ලකුණු 99 ක් ගත්තා ඒක තමයි අපේ පැත්තේ වැඩිම ලකුණු සර්ට ශිෂයත්වයකුත් හම්බ උනා.....

ඉතන් ඒ කාලේ මම ක්‍රිඩා හුගාක් කරා වොලිබෝල්..එල්ලේ...හෙල්ල දැම්මා..මැරතන් දිව්වා ....ෆුල් සතුටෙන් හිටියේ ඔය ක්‍රිඩා පළමු 3 ටම සමස්තා ලංකා යන කන් ක්‍රිඩා කරා......

ඉතින් ඔන්න උ.පෙ පටන් ගත්තා පළමු දේ තමයි මම කරපු ක්‍රිඩා කරන එක නතර කරපු එක...
ඊට පස්සේ හොද යාලුවෝ සෙට් එකක් සෙට් කර ගැනීම....ගෙදරින් පිට නතර වීම....

මට ඉහල අයගේ නෝට් හොයා ගෙන තල්තියා පාඩම් වලට සෙට් වීම.....

ඉතින් මම උ.පෙ අවුරැදු 2 ටම ඇදලා තියෙන්න එක ටී ෂර්ට් එකයි....කලියම් 2 කුයි විතරයි තිබුනේ ...අම්මා දුන්න සල්ලි වලට අලුත් අලුත් පොත් ගත්තා...(වැඩිය දුන්නේ නැහැ අපි හරි දුප්පත්)

පලමු අවුරැද්දේ විතරයි ඉස්කෝලෙ ගියේ ඊට පස්සේ බෝඩිමට වෙලා පාඩම් කරා.....
රෑට කට්ටියම සෙට් වෙලා ක්ල්ස් එකක් කරනවා....යාලුවෝ 14 ක් හිටියා 13 ක් කැම්පස් ගියා එක්කෙනෙක් මහණ උනා.......
හවසට ක්‍රිකට් ගැහුවා......
උදේට කාටුන් බැලුවා .......
හැබැයි හැමදාම පැය 6 ක් 7 ක් විතර පාඩම් කරා.......
සමහර දවස් වල පැය 15 ක් විතර වැඩ කරා .....ප්‍රශ්න සාකඡ්ඡා කලා.....පේපර් කරන්න ඒක තමයි ලේසිම ක්‍රමේ පාස් වෙන්න.....
නරක මිතුරන් ඈත් කරගැනීම....
දුම් වැටි මත් ද්‍රවය භාවිතා නොකිරීම......
දිනපතා වැඩ කිරීම මේ ඔක්කොම කලොත් කාට උනත් විභාගෙ පාස් වෙන්න පුලුවන්.....
අපි කාටවත් බැහැයි කියලා දෙයක් නැහැ...හැමෝටම පුලුවන් අවශයතාවය අනුව එයාලා තමන්ගේ දක්ෂකම වෙනස් කර ගන්නවා.....

ඉතින් උ.පෙ රිසල්ට් ආවේ ඒ 3 ක් එක්ක දිස් 1 ලංකා පලමු 50 ඇතුලේ....ඉතින් මට කියන්න ඕනෙ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිල්ලා .....මේ මම කියපුවා මගේ පන්ඩිත කමක් පෙන්නන්න නෙමෙයි දැම්මේ දක්ෂයෝ උපතින්ම බිහි වෙන්නේ නැහැ ඉගෙන ගන්නා දේ අනුවයි තීරණය වෙන්නේ ....සිංහල පවුලක දරැවෙක් දෙමල පවුලක හැදුනොත් එයා දෙමල කතා කරයි නමුත් සිංහල කතා කරන්නේ නැති වෙයි.....ඉතින් ඒ වගේ හොද පුරැදු පුරැදු වුනොත් ඔයාලත් හොද වැඩ කරයි....
මහන්සි වෙන්න ඉගෙන ගන්න කවදාවත් වරදින්නේ නැහැ...........
By SRGDR
free medical facts for everyone
මචන්ලා අද මගේ නිවාඩු ඉවර වෙනවා ආයේ කාලෙකට මෙහේ එන්න වෙන්නේ නැහැ.......

වැඩ වැඩියි ජීවිතේ කටුකයි.......

මම හැමදාම කියන්නේ ඔයාලට health facts නෙ ...අද කියන්නම් ඊටත් වඩා වැදගත් වෙන අපේ උන් පාස් වෙලා අනෙක් එවුන්ට කියලා නොදෙන දෙයක් ගැන.....
උසස් පෙල කියන්නේ අපේ ජීවිතේ තියන වැදගත්ම විභාගයක් .......

ඉතින් ඕක පාස් වෙන්න අපේ එවුන් නොකරන දෙයක් නැහැ......

මම කියන්නම් ඉස්සර වෙලා මගේ කතාව....
දැන් නම් මම ඉන්නේ කොළඹ මම උ.පෙ කරේ දුෂකර දිස්ත්‍රික්කයකින් ......මම ජීව විදයාව තමයි කලේ....මම ලංකාවේ රැන්ක් 50 ඇතුලට එන්න කරපු වැඩ ටික කියන්නම්.....
විභාගේ පාස් වෙන ගොඩාක් එවුන් කියන්නේ මම වැඩ කලේ නැහැ දක්ෂ නිසා තමයි පාස් උනේ කියලනේ ...

ඔවා ඔක්කොම බොරැ මවන්ලා.....අපි පාඩම් කරේ නැත්නම් සොරිම තමයි.....
මම 1 සිට 5 වෙනකන් ගිය පාසලේ ලමයි 63 යි හිටියේ ..මගේ පන්තියේ 8 දෙනයි....

මම ශිෂ්යත්ව විභාගේ පාස් වුනේ හෙන අඩු ලකුණු ගානකින් 111 තමයි තිබ්බේ 108 පාස් කලේ ...ඉස්සර.....

ඉතින් ඊට පස්සේ ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියා.....ඒකෙ හිටියා ලමයි 300 ක් විතර ඉතින් මගේ පන්තියේ හිටි ලමයි 27 ක් අපි සා.පෙ කලේ එහෙ තමයි....

මට තිබ්බෙ එ 7 යි විෂයන් 10 ක් තියෙනවා නෙ

......මම ගොඩාක්ම ආසා කලේ ගණිතයට ඉතින් දෙවි කෙනෙක් වගේ ගණන් උගන්වන්න සර් කෙනෙක් ආවා එයා මට ගොඩාක් ඉගැන්නුවා.......මම 10 ඉන්නකොට ගණන් පෙපර් එකට ගත්තේ ලකුණු 50 විතර නමුත් මහන්සි වෙලා විභාගෙදි ලකුණු 99 ක් ගත්තා ඒක තමයි අපේ පැත්තේ වැඩිම ලකුණු සර්ට ශිෂයත්වයකුත් හම්බ උනා.....

ඉතන් ඒ කාලේ මම ක්‍රිඩා හුගාක් කරා වොලිබෝල්..එල්ලේ...හෙල්ල දැම්මා..මැරතන් දිව්වා ....ෆුල් සතුටෙන් හිටියේ ඔය ක්‍රිඩා පළමු 3 ටම සමස්තා ලංකා යන කන් ක්‍රිඩා කරා......

ඉතින් ඔන්න උ.පෙ පටන් ගත්තා පළමු දේ තමයි මම කරපු ක්‍රිඩා කරන එක නතර කරපු එක...
ඊට පස්සේ හොද යාලුවෝ සෙට් එකක් සෙට් කර ගැනීම....ගෙදරින් පිට නතර වීම....

මට ඉහල අයගේ නෝට් හොයා ගෙන තල්තියා පාඩම් වලට සෙට් වීම.....

ඉතින් මම උ.පෙ අවුරැදු 2 ටම ඇදලා තියෙන්න එක ටී ෂර්ට් එකයි....කලියම් 2 කුයි විතරයි තිබුනේ ...අම්මා දුන්න සල්ලි වලට අලුත් අලුත් පොත් ගත්තා...(වැඩිය දුන්නේ නැහැ අපි හරි දුප්පත්)

පලමු අවුරැද්දේ විතරයි ඉස්කෝලෙ ගියේ ඊට පස්සේ බෝඩිමට වෙලා පාඩම් කරා.....
රෑට කට්ටියම සෙට් වෙලා ක්ල්ස් එකක් කරනවා....යාලුවෝ 14 ක් හිටියා 13 ක් කැම්පස් ගියා එක්කෙනෙක් මහණ උනා.......
හවසට ක්‍රිකට් ගැහුවා......
උදේට කාටුන් බැලුවා .......
හැබැයි හැමදාම පැය 6 ක් 7 ක් විතර පාඩම් කරා.......
සමහර දවස් වල පැය 15 ක් විතර වැඩ කරා .....ප්‍රශ්න සාකඡ්ඡා කලා.....පේපර් කරන්න ඒක තමයි ලේසිම ක්‍රමේ පාස් වෙන්න.....
නරක මිතුරන් ඈත් කරගැනීම....
දුම් වැටි මත් ද්‍රවය භාවිතා නොකිරීම......
දිනපතා වැඩ කිරීම මේ ඔක්කොම කලොත් කාට උනත් විභාගෙ පාස් වෙන්න පුලුවන්.....
අපි කාටවත් බැහැයි කියලා දෙයක් නැහැ...හැමෝටම පුලුවන් අවශයතාවය අනුව එයාලා තමන්ගේ දක්ෂකම වෙනස් කර ගන්නවා.....

ඉතින් උ.පෙ රිසල්ට් ආවේ ඒ 3 ක් එක්ක දිස් 1 ලංකා පලමු 50 ඇතුලේ....ඉතින් මට කියන්න ඕනෙ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිල්ලා .....මේ මම කියපුවා මගේ පන්ඩිත කමක් පෙන්නන්න නෙමෙයි දැම්මේ දක්ෂයෝ උපතින්ම බිහි වෙන්නේ නැහැ ඉගෙන ගන්නා දේ අනුවයි තීරණය වෙන්නේ ....සිංහල පවුලක දරැවෙක් දෙමල පවුලක හැදුනොත් එයා දෙමල කතා කරයි නමුත් සිංහල කතා කරන්නේ නැති වෙයි.....ඉතින් ඒ වගේ හොද පුරැදු පුරැදු වුනොත් ඔයාලත් හොද වැඩ කරයි....
මහන්සි වෙන්න ඉගෙන ගන්න කවදාවත් වරදින්නේ නැහැ...........
By SRGDR
free medical facts for everyone
එහෙම කියන උන්ගෙන් මෙහෙම අහපල්ල එහෙනම්.
මට ගිය මාසෙයි මේ මාසෙයි නෝට් ටික ඔක්කොම ගෙනත් දියන්කො පොඩි වැඩකට" කියල..
ඒකට දෙන උත්තරෙන්ම තේරුම් ගත්තෑකි අපිට වල කපන්නෙ කවුද කියන එක.
පාඩම් කලේ නෑ" කියන එකමයි. 