25Gb පැනලා Speed අඩු වෙලා නැනේ

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    25Gb පැනලා Speed අඩු වෙලා නැනේ

    මගේ 25GB පැනලා දැන් ගොඩක් කල් මගේ Usage එක දැනට 33GB වගේ..එත් Speed එක පෙර පරිදිමයි...
    මොකද්ද දැන් න නේද කේස් එක..කට හරි වුනාද මේ සීන් එක

    :confused::confused::confused:

    Mar 24, 2012
    121
    5
    0
    මගේ 25GB පැනලා දැන් ගොඩක් කල් මගේ Usage එක දැනට 33GB වගේ..එත් Speed එක පෙර පරිදිමයි...
    මොකද්ද දැන් න නේද කේස් එක..කට හරි වුනාද මේ සීන් එක

    :confused::confused::confused:

    ස්පීඩ් එක අඩු කරන්නෙ නැහැලු! ඒ වෙනුවට හැම GB එකටම රු.150ක් එකතු කරනවාලු:P:P
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    කළු පූසා;12386965 said:
    ස්පීඩ් එක අඩු කරන්නෙ නැහැලු! ඒ වෙනුවට හැම GB එකටම රු.150ක් එකතු කරනවාලු:P:P
    :no::no::no::no:

    එහෙම කරන්නේ request කලොත් විතරයි ....:cool:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    කළු පූසා;12387014 said:
    එහෙම එකක් නම් දැක්කෙ නැහැ! පත්තරේ අස්සෙ දාලා එවපු කොලේක තිබ්බෙ:)
    ගිය පර 29GB use වෙලත් බිල්ල එක සතයක් වත් වැඩි වෙලා තිබ්බේ නෑ.:yes::yes:
     
    Mar 24, 2012
    121
    5
    0
    ගිය පර 29GB use වෙලත් බිල්ල එක සතයක් වත් වැඩි වෙලා තිබ්බේ නෑ.:yes::yes:
    ස්පීඩ් කොහොමද? මමත් මේ එහා ගෙදර එකා ගන්න කලින්නෙ.. ඌට ස්පීඩ් එක ලෙසටම ආවොත් මමත් ගන්නෝ:)
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    complain karanna one ne.umba hituwada normal minissu witarai me threads balanne kiyala.:lol:

    meka SLT unge trick ekak.unlimited usresla convert karaganna hadanne.eeta passe kattiyatama baba hambawei :dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Screen_Hunter_01_Mar_26_23_00.gif

    මචෝ මේ බලහන්කො,මගේ.:confused:
    :P:cool:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කළු පූසා;12386965 said:
    ස්පීඩ් එක අඩු කරන්නෙ නැහැලු! ඒ වෙනුවට හැම GB එකටම රු.150ක් එකතු කරනවාලු:P:P
    මගුලක් කතාකරනවා,එහෙනම් මගේ ගිය මාසේ බිල ගෙවන්න වෙන්නේ ගෙවල් දොරවල් උගස්‌ තියල තාමා.:shocked::lol:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    කළු පූසා;12387131 said:
    ස්පීඩ් කොහොමද? මමත් මේ එහා ගෙදර එකා ගන්න කලින්නෙ.. ඌට ස්පීඩ් එක ලෙසටම ආවොත් මමත් ගන්නෝ:)
    1MB per sec