පිරිමින් සඳහා පමණි
පුවතක් : ‘මාසයක් ජීවත් වෙන්න රුපියල් 2500න් පුළුවනි’ – බන්දුලගෙන්
මේක බැරි දෙයක් නෙමෙයි. මෙන්න ක්‍රමය.. රු 2500 කින් ජිවත් වීමට අවශ්‍ය දේවල් (පිරිමින් සඳහා පමණි)
ගමන් සඳහා පාපැදියක්..
පොදු ජල නලයක්
ඉටිපන්දම් කිහිපයක්
ආහාරය සඳහා (සුදු ලුණු සුප්)
සුදු ළුණු සහ , ලුණු ස්වල්පයක් සමග ජලය මුසුකොට දර ලිපක් ආධාරයෙන් පිසගන්න
සුපර් ක්‍රීම් ක්‍රැකර් ( පොඩි බඩගින්නට සුපර්)
කරාබු නැටි ( මුඛයේ දුර්ගන්ධය නැති කරයි)
රැවුල කැපීමට පිහියක්
පොදු වැසිකිලියක්
පැනඩෝල් පෙති කිහිපයක් (අසනීපයක් වූ විට පමණක් )
අමුඩයක්
නවීන අමුඩ මෝස්‌තර
එහෙනං අද ඉඳන් ඕගොල්ලොත් මේ ක්‍රම අත්හදා බලන්න. හොඳනං සලකල යන්න අමතක කරන්නෙපා..

Last edited: