අපේ ශ්‍රී ලංකාව අබ්යවකාශයේ සිට. Sri Lanka from Space
ඔන් එහෙනම් එලකිරි සෙට් එකේ ඔක්කොම අරන් උඩට ගියා
ඔන් එහෙනම් අපේ ශ්‍රී ලංකාව අබ්යවකාශයේ සිට
අපි මේ මුලින් දකිනෙ ආදම්ස් ගේ පාලම , රාම ලංකාවෙට එන්න හනුම හැදු පාලම හෙබි මේ කතාවේ ඇතත නැතත දන්නේ නම් නෑ.
හරි එහෙනම් තව පොඩ්ඩක් උඩට යමු
කොහොමද ලස්සන. එත් පොඩ්ඩක් clear නෑ නේද ?
එහෙනම් උඩටම යමු ද ?
කොහොමද ලස්සන , මෙන්න මේක තමා අපේ පුංචි රට.
ඔන්න එහෙනම් අපි ලංකාව පහු කරගෙන හිමීට ඉස්සරහට යනවා
අපහු බහින්නත් ඕනනේ......
එහෙනම් අපි අපේ යානය හරවා ගමු.....
එහෙනම් අපි ලංකාවෙට බස්සවමු. ඔන්න එහෙනම් අපි බානවා. මේ පෙනේ ලංකාවේ මීගමුව කොළඹ ගාල්ල මාතර,
අම්පාර, හම්බන්තොට, නුවර, කන්ද උඩරට මුළු රටම එකට, එත් ඉතින් space එකය් ඉඳන් වාහන ගෙවල් පෙන්ය් නම් නෑ.
ඔන්න එහෙනම් අපි ලැන්ඩ් කරන්න යන්නේ....
ඔන් එහෙනම් ගෙනනුත් බැස්සුවා
එළකිරි SPACE ට්‍රිප් එක එල නම් සලකල රේප් එක්කක් දීල යන්න. තැන්ක්ස් හොදේ

Pls note these are REAL images.

Last edited:
thnx