Typing in Sinhala is NEVER being this EASY ! ! ! [Free Download කරලම බලන්න]
මේක මම කලින් දාපු Thread එකේ තිබිච්ච [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]] Thread එකටම අදාලයි.... අපේ අයගෙන් ඒකට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක මම වැඩේ දිගටම කරගෙන ගියා. තවත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතෙන වෙනස් කම් කිහිපයක් මේත් සමඟම ඇතුලත් කරලා. අළුත්ම සංස්කරණය එහෙමත් නැත්නම් Version එක දැන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්.
ආහ්... තව එකක්... ඔය හැමෝගෙම ප්‍රතිචාර නිසා..... මේ ටිකේ Cnet Downloads Ranking වල මට Language Software යටතේ Rank එකකුත් ලැබිලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි....
Setup එක ටිකක් ලොකු නිසා සමහර අයට මේක Download කරලා බලන්න වෙලා යනවා.
ඒත් එක්කම මේකේන් සම්පුර්ණ ප්‍රයෝජනය ගන්න හරි හැටි දැනුවත් කිරිමක් විදිහටත් මම Video Tutorial එකකුත් මේ සඳහා හැදුවා. 
පහලින් තියෙන්නේ ඒක...
මේ මෘදුකාංගය ගැන තවමත් නොදන්න කෙනෙක් නම් අනිවා බලන්න Download කරන්න තරම් වැදගත් එකක්ද කියලා. මේක කලින් Download කරලා පාවිච්චි කරපු කෙනෙක් නම්... ඒත් බලන්න
මොකද මේකේ අළුතින් add කරපු Features ටික පාවිච්චි කරන හැටි තියෙනවා.
අළුත්ම Version එක තමා 2.0.0.0
මේක Cnet Download.com එකේ මම Publish කරලා තියෙන්නේ.. ඒක හින්දා.... සොෆ්ට්වෙයාර් එක ගැන කිසිදේකට බය වෙන්න එපා.. වයිරස්, එව්වා.. මෙව්වා මුකුත් නෑ.
මෙන්න තියෙනවා Download Link එක.
http://download.cnet.com/ZSriLanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html
මට අපේ කට්ටියගෙන් උදව් ඕනේ.. මේ වැඩේ දිගටම කරන් යන්න... ඒක හින්දා. මොනා හරි ප්‍රශ්න තිබ්බොත්.... මගේ සයිට් එකේ තියෙනවා මේ Software එකට Support Page එකක්... එකේ Facebook Comment box ඒකට දාන්න...
නැත්නම් Software එකේ මගේ Email එක ඇති ඒකට ඊමේල් එකක් දාන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1365012ඔය ගොල්ලෝ මේ වැඩේ ගැන Satisfy නම්.... Cnet Downloads එකේ Review එකකුත් දාන්න පුළුවන්.
--------------------------------------------------------------------------
මේත් එක්කම පරණ Thread එකේ තිබ්බ Info ටිකත් මම දාන්නම්.... ආපහු හැමෝම වෙනුවෙන්.
දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ.. iskpota, sinhala inet font කියන Fonts වලට... Wijesekara Keyboard Layout එකට ඒවා සපොට් කරන්නේ නෑ.... මම දන්න තරමින් කවුරුවත් Wijesekara Keyboard එකට Singlish Converter එකක් කවුරුත් හදලා නෑ. දැනට එහෙම එකක් තියෙනවා නම්... මෙතන දාන්න. මටත් දැනගන්න.
සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා.
Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට මේ සේරම දේවල් හොයාගෙන Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්.
අපි හැමෝටම Sinhala ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමා මම මේ මෘදුකාංගය (Software) එක නිර්මාණය කලේ. මේ Software එකත් එක්කම Keyman එකක ක්‍රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ.
අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මම මේ මෘදුකාංගයට පාවිච්චි කලේ.
මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න.
ඔයගොල්ලන්ට ඕනේ නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.
තමන් ටයිප් කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. අළුත් Version එකක් out කලහම ඉන්ටර්නෙට් හරහා software එක ඔයගොල්ලන්ව දැනුවත් කරයි.
මේකේ නම තමා.... ZSri Lanka Sinhala Language Pack
මේක දැන් ඔයාලට කර ගන්න පුළුවන්.... මේක Freeware එකක්. ඒක හින්දා.... අපේ කට්ටියටම Free Download කරගන්න පුළුවන්.
දැනට පහල තියෙන Fonts මම මේකට දාලා තියෙන්නේ.
- FMAbabld
- FMAbhaya
- FMArjunn
- FMBasuru
- FMBindumathi
- FMDerana
- FMEmanee
- FMGanganee
- FMGemunu
- FMMalithi
- FMRajantha
- FMSamantha
මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා.

ඇත්තටම මට සතුටුයි.... වෙච්ච මහන්සියේ හැටියට... අපේ අයගෙන් ලැබිච්ච ප්‍රතිචාරය ගැන.... එලකිරි එකට පින්සිද්ද වෙන්න.... සැහෙන ලේසියෙන් අපේ අයත් එක්ක මේක බෙදා ගන්න හම්බ වුනා... ඒත් එක්කම මචන්ලා.... මේක කියවලා.... රෙප් එකක් දෙන්න හිතෙනවා නම්... මට රෙප් දෙන්න එපා කමෙන්ට් එකක් දාලා.... සප් එකක් දෙන්න... තවත් අයටත් මේක ගැන දැනගන්න වගේම ඒ අයගේ අදහසුත් දැනගන්න. කස්ටියට ම ජය වේවා !!!
http://www.elakiri.com/forum/showthread.php?t=1365012
මේක මම කලින් දාපු Thread එකේ තිබිච්ච [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]] Thread එකටම අදාලයි.... අපේ අයගෙන් ඒකට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක මම වැඩේ දිගටම කරගෙන ගියා. තවත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතෙන වෙනස් කම් කිහිපයක් මේත් සමඟම ඇතුලත් කරලා. අළුත්ම සංස්කරණය එහෙමත් නැත්නම් Version එක දැන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්.
ආහ්... තව එකක්... ඔය හැමෝගෙම ප්‍රතිචාර නිසා..... මේ ටිකේ Cnet Downloads Ranking වල මට Language Software යටතේ Rank එකකුත් ලැබිලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි....
Setup එක ටිකක් ලොකු නිසා සමහර අයට මේක Download කරලා බලන්න වෙලා යනවා.
ඒත් එක්කම මේකේන් සම්පුර්ණ ප්‍රයෝජනය ගන්න හරි හැටි දැනුවත් කිරිමක් විදිහටත් මම Video Tutorial එකකුත් මේ සඳහා හැදුවා. 
පහලින් තියෙන්නේ ඒක...
මේ මෘදුකාංගය ගැන තවමත් නොදන්න කෙනෙක් නම් අනිවා බලන්න Download කරන්න තරම් වැදගත් එකක්ද කියලා. මේක කලින් Download කරලා පාවිච්චි කරපු කෙනෙක් නම්... ඒත් බලන්න
මොකද මේකේ අළුතින් add කරපු Features ටික පාවිච්චි කරන හැටි තියෙනවා.අළුත්ම Version එක තමා 2.0.0.0
මේක Cnet Download.com එකේ මම Publish කරලා තියෙන්නේ.. ඒක හින්දා.... සොෆ්ට්වෙයාර් එක ගැන කිසිදේකට බය වෙන්න එපා.. වයිරස්, එව්වා.. මෙව්වා මුකුත් නෑ.
මෙන්න තියෙනවා Download Link එක.
http://download.cnet.com/ZSriLanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html
මට අපේ කට්ටියගෙන් උදව් ඕනේ.. මේ වැඩේ දිගටම කරන් යන්න... ඒක හින්දා. මොනා හරි ප්‍රශ්න තිබ්බොත්.... මගේ සයිට් එකේ තියෙනවා මේ Software එකට Support Page එකක්... එකේ Facebook Comment box ඒකට දාන්න...
PHP:
http://www.zsrilanka.com/ProjZSLSLanguagePack/ZSriLankaSinhalaLanguagePack.aspx