Facebook Business Cards ගන්න එන්ඩෝ......

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
FREE Facebook Business Cards ගන්න එන්ඩෝ...

shippingoffer.jpg


පලවෙනි Card 50 Free නෙ. ඒත් Shipping වලට සල්ලි ගත්තනෙ. ඔන්න දැං Shipping Free කරලා. :D
ඔන්න කස්ටිය FB Card ටික ගෙන්න ගන්න. :P
Totally FREE!

Timeline Active කරල තියෙන්න ඕනෙ.
ඔක්කොටම කලින් ඔයාලගෙ Real Photo එකක් Profile Picture එක විදියට දාගන්න. Professional Look එකක් තියෙන එකක්.
Timeline එකටත් ලස්සන Cover එකක් දාන්න.
මොකද Profile Picture එකයි Timeline Cover එකයි තමයි කාඩ් එකේ Front Side එකට එන්නෙ.


අන්තිමට Payment Details දෙන තැන දකුණු පැත්තෙ Promo Code එක විදියට SHIP2012දෙන්න. දීල Update කරන්න.
එතකොට යේ..... සම්පූර්ණයෙන්ම Free වුනා කියල කියයි. :P
ඊට පස්සෙ
Order Place කරන්න.

Cards හදාගන්න හැටි දන්නවනෙ. FB එකේ Profile Info වල About වල පොඩි Card Icon එක Click කරල යන්න. :)

මාත් ගත්තා. මගෙ Cards ටික April 27 එනවා. :yes:

රෙපක් දෙන්නත් අමතක කරන්නෙපා. :)
If not
Thanx කියල යන්නවත් කාරුණික වෙන්න. :(
If not
අනිත් අයටත් බලන්න bump එකක් දාන්න. :angry:
If not
බැනලවත් යන්න. :D

 
Last edited:

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machoo ubanam deyyek neme dewaaalayak .onna mage ewa apriyal 27 enawa kiwa :D.onna ahenam man ubawa dan rape karanda yanne :p :p