4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල
යුද්ධෙ ඉවර වෙලා දැන් අවුරුදු 3 කටත් ලඟයි නේ. ඔන්න මට දකින්න ලැබුනු අපේ ඊළාම් යුද්ධයේ පින්තූර ටිකක් බෙදා ගන්න හිතුනා. මේවා ගොඩක් අය දැකල ඇති . නොදැකපු ඒවත් ඇති.
T-55 යුද ටැකියක් කිලිනොච්චියේදී
අපේ සෙබළු උතුරේ
බිම හෙලූ කොටි ගුවන් යානයක්
මේ මල් වෙඩි නම් නෙමෙයි. ෆයිව් සීරෝ ප්‍රහාරයක්
මෙහෙයුමකින් පසු ගිමන් හරින අපේ වීරයින්