කන්‍යාභාවය අහිමි වූවත් - නැවතත් ඔබ කන්‍යා&#352

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    කන්‍යාභාවය අහිමි වූවත් - නැවතත් ඔබ කන්‍යා&#352

    images.jpeg
    දැන් පෝරුවට නගිනකොට බයේ වෙව්ලන්න ඕන නෑ...
    මධුසමයේදී මැරුම්කන්න ඕන නෑ...

    ලංකාවේ පිරිමින්ගේ ස්ත්‍රීය සම්බන්ධයෙන් තියෙන චින්තනය හරිම අයහපත්.පිරිමින්ගේ පතිවෘතතාවය මනින්න හොයන්න පුළුවන් ක්‍රමයක් තිබුනානම් මේ තරමට කන්‍යාභාවය හොයන එකක් නැහැ.

    ආදරයේ ප්‍රතිපලයක් හෝ වෛරි චේතනාවක් මත බයිස්කල් පැදීම ක්‍රීඩා කිරීම වැනි දේවල් තුලින් පවා යුවතියකගේ කන්‍යාභාවය අහිමි වෙන්න පුළුවන්.ලක්ෂයෙන් එක් කෙනෙකුට විතර උපතින්ම පිහිටන්නේ නැහැ.


    නිකමට හිතන්න ලංකාවේ ජනගහනය කොටි දෙකක්. ඒ කියන්නේ දෙසීයකට මේක නෑ කියන එක. ඒ දෙසියම ලිප්ටන් වටරවුමට වෙලා ලෝකෙටම කෑ ගහල කිව්වොත් අපේ පිරිමි මේ කතාව පිළිගනිද? මම කලින් සඳහන් කල කරුණු නිසාවෙන් කන්‍යා භාවය අහිමිවන තරුණියකගේ අනාගතය කඳුලින් නැහැවිය යුතුද? පෝරුවට නගිනකොට බයේ වෙව්ලන්න ඕන. මධුසමයේදී මැරුම්කන්න ඕනද?

    මම කරන්නේ එවැනි මානසික රෝගී තත්ත්ව ඇති පිරිමින්ට ප්‍රතිකාර කිරීමයි. සාමන්‍යය කෙනෙකුට කන්‍යායාභාවයක් පරික්ෂා කරන්න බැහැ. එය වෛද්‍යවරයෙකුට පමණයි පුළුවන්. පළමු ලිංගික එක්වීම තුල රුධිර වහනයක් සිදුවේනම් අය කන්‍යාවියක් බවයි සමාජ මතය. මම සිදුකරන්නේ ජාවාරමක් නොවේ. මේ වනවිට සැත්කම් 6000 කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ සියල්ලන් ඇද සතුටින් පවුල් ජිවිත ගතකරනවා.

    කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ගෘහ ජීවිතය ආරම්භ කරන්නෙම් වංචාවකින් කියල නොමග යන්න පුළුවන්. බොහෝ පිරිමින් ඇසුරු කර අවසානයේ විවාහ වීමට ප්‍රථම මෙම සැත්කම කරගත හැකි නිසා.
    ඔව් එහෙම වෙන්නත් පුළුවන් සියට එකක් දෙකක් විතර. අද ලංකාවේ විවාහ වීමට ප්‍රථම 60% කගේ කන්‍යාභාවය අහිමි වනවා. මම හිතන්නේ නැහැ ඔබ මේ එල්ලකරන චෝදනාව කිසිම කාන්තාවක් කියයි කියල. තරුණිය නැතිවුණා කන්‍යාභාවය පසුව හදාගන්න අරමුනින් සෙල්ලක්කාර ජිවිතයක් ගත කරයි කියල හිතන්න අමාරුයි.

    මොකද මගේ ලඟට ආපු සෑම තරුණියක්ම ඒ සිදුවීම සම්බන්ධයෙන් ජිවිත කාලයේම පසුතැවෙනවා. අතීතයේ වුන වැරැද්දට වර්තමානයේ අනාගතයේ දුක්වෙන්න පසුතැවෙන්න ඕන නැහැ.එක අතකට මම මේ කරන්නේ ලොකු පිනක්.

    කොහමද ඔබ පළමු කන්‍යාපටල සැත්කම සඳහා මග පාදාගන්නේ?
    මගේ මතකයේ හැටියට 1980 අගභාගයේදී විතර කොළොඹ කුරුදුවත්තේ පදිංචි ප්‍රකෝටිපති තරුණියක් වෛරස උණක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට මා හමුවුනා. ඒ අවස්ථාවේදී අය මගෙන් උදව් ඉල්ලා සිටියා මේ සැත්කම කිරීමට උදව් වන ලෙස. මෙය වෛද්‍ය විද්‍යාවේ පවතින සැත්කමක් වුවත් ලංකාවේ තියෙන සදාචාරාත්මක ගැටළු නිසා සිදුවන්නේ අඩුවෙන්.

    අනෙක් කාරණය රහස්‍ය භාවය 100% තිබිය යුතයි.< සාර්ථක සැත්කමකින් අනතුරුව ඇය එක් දිනක් මා හමුවූ කුඩා පාර්සලයක් තිළිණකොට ගියා. එහි රුපියල් ලක්ෂ 10 ක් තිබුනා. වසර ගණනාවකට පසුව දුරකතනයෙන් ඇය මා අමතා සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන බව කියා සිටියා.

    කොහමද මේ සැත්කම සිදු කරන්නේ?
    මුලින්ම අවශ්‍යතාවය ඇති තරුණිය මා හමුවී දිනයක් වෙලවක් වෙන්කරගන්නවා. අනතුරුව අදාළ දින විෂබීජ රහිත මනා තත්වපාලනය සහිත ශල්‍යාගාරයක සැත්කම සිදුකරනවා. සැත්කම සිදුකොට දින 18 ක් යන තෙක් ඇය පරිස්සම් විය යුතුයි. විෂබීජ නාශක ඇන්ටි බයෝටික් වැනි දා මෙහිදී අප ඇයට ලබාදෙනවා. යම් හෙයකින් මෙම දින 18 තුල ඇයට ඔසප් වීමක් සිදුවීමට තිබෙනවා නම් ඇය නැවත්වීමට අදාළ බෙහෙත් ලබාදීම සිදුකරනු ලබනවා.

    ඔබ ටිෂු කොලයකට පැන්සලෙන් අනින්න. එවිට එය සිදුරු වනවා. හැබැයි කැඩී බිඳී යන්නේ නැහැ. කන්‍යා පටලයත් ඒ වගෙයි. ශල්‍යකර්මයේදී සිදුවන්නේ කන්යාපටලය කැඩී යාමේදී ඉතුරු වූ ඒවා නැවත දියවෙන මැසුම් සහිතව එක් කිරීමයි.

    මෙය සිහි නැතිකොට සිදුකිරිමේදී පැය හයක් ගත වනවා. සිහිමුර්ජා නොකොට සිදුකරන්නේ නම් යන්නේ පැය දෙකයි. මා සමග මේ සඳහා හෙදියන් දෙදෙනෙකු සහභාගී වනවා. ඇතැම් අවස්ථාවල මෙම ශල්‍යකර්මය කරගැනීමට තරුණිය පැමිණෙන්නේ මව සමග. එක්කෝ පියා සමග. කලාතුරකින් පෙම්වතා සමග පැමිණි අවස්ථාද තියෙනවා.

    ඒ ඔවුන්ගේ ආදරය කරන කාලය තුල මෙය සිදු වුවත් දෙමාපිය ආශිර්වාදය ඔවුන්ට හිමිවී නැහැ. එබැවින් ඇය වෙනත් තරුණයෙකුට විවාහ කරදීමට මෙම සැත්කම කර දෙන පෙම්වතුන්ද සිටිනවා.

    නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන සමාජයක්, ලිංගිකත්වය පිලිබඳ බියක් නොමැති සමාජයක්, නොදියුණු සදාචාරාත්මක ගෝත්‍රික මතවාද ස්ථාපිත සමාජයක් පවතින තාක් කාල් හර්මන් රෙපෙයාර් සැත්කම පවතීවි. ඔහු අප සමග අවසන් වශයෙන් ප්‍රකාශ කළා.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කන්‍යාභාවය කියන්නේ පෙට්ටිය තියෙන එක නෙවෙයි. පුකේ ඇරගන්න එවුන් ඕන තරම් ඉන්නවා පෙට්ටියට මුකුත් කරගන්නේ නැතුව උන්ට එතකොට කියන්නේ මොක්කු කියලද?
    කන්‍යභාවය කියන්නේ sex කවදාවත් කරලා නෑ කියන එක මිසක් පෙට්ටිය තියෙන එක නෙවෙයි
    ඕක තේරුම ගන්න බැරි මැටි හරක් තමයි තාමත් ඉන්නේ.
     
    • Like
    Reactions: DragonD and radiax

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෙල්ලනේ මේ සුන්දර කතා වලට අහුවෙලා ජීවිතේ කාලකන්නි කර ගන්න එපා.

    අද කාලේ ගොඩක් කොල්ලෝ ඕවා බලන්නේ නෑ.

    යාලු වෙන කෙනාට ඔක්කොම විස්තරේ කියන්න. එයා ඇත්තටම ආදරෙයි නම් පිලිගනියි.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කන්‍යාභාවය කියන්නේ පෙ*** තියෙන එක නෙවෙයි. පු* ඇරගන්න එවුන් ඕන තරම් ඉන්නවා පෙ*** මුකුත් කරගන්නේ නැතුව උන්ට එතකොට කියන්නේ මොක්කු කියලද?
    කන්‍යභාවය කියන්නේ sex කවදාවත් කරලා නෑ කියන එක මිසක් පෙ*** තියෙන එක නෙවෙයි
    ඕක තේරුම ගන්න බැරි මැටි හරක් තමයි තාමත් ඉන්නේ.
    ඕක තමා මුන්ට තේරෙන්නේ නැත්තේ.
    පච ඇද බාල අලුත් ජීවිතයක් පටන් ගත්තට වැඩක් තියෙනවද?
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    කෙල්ලනේ මේ සුන්දර කතා වලට අහුවෙලා ජීවිතේ කාලකන්නි කර ගන්න එපා.

    අද කාලේ ගොඩක් කොල්ලෝ ඕවා බලන්නේ නෑ.

    යාලු වෙන කෙනාට ඔක්කොම විස්තරේ කියන්න. එයා ඇත්තටම ආදරෙයි නම් පිලිගනියි.


    aniwa
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෙල්ලනේ මේ සුන්දර කතා වලට අහුවෙලා ජීවිතේ කාලකන්නි කර ගන්න එපා.

    අද කාලේ ගොඩක් කොල්ලෝ ඕවා බලන්නේ නෑ.

    යාලු වෙන කෙනාට ඔක්කොම විස්තරේ කියන්න. එයා ඇත්තටම ආදරෙයි නම් පිලිගනියි.

    හම්බයෝ බලනවා කියන්නේ.
     
    • Like
    Reactions: kudcp

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕක තමා මුන්ට තේරෙන්නේ නැත්තේ.
    පච ඇද බාල අලුත් ජීවිතයක් පටන් ගත්තට වැඩක් තියෙනවද?

    ඔහොම දෙයක් අපේ ළග තිබ්බේ නෑ. ඕක අරාබි/සෙල්ටික්/යුදෙව් චාරිත්‍රයක්.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කන්‍යාභාවය කියන්නේ පෙට්ටිය තියෙන එක නෙවෙයි. පුකේ ඇරගන්න එවුන් ඕන තරම් ඉන්නවා පෙට්ටියට මුකුත් කරගන්නේ නැතුව උන්ට එතකොට කියන්නේ මොක්කු කියලද?
    කන්‍යභාවය කියන්නේ sex කවදාවත් කරලා නෑ කියන එක මිසක් පෙට්ටිය තියෙන එක නෙවෙයි
    ඕක තේරුම ගන්න බැරි මැටි හරක් තමයි තාමත් ඉන්නේ.

    100% agreed

    Not all virgins are angels and not all angels are virgins.
    ~Virgin Territory~
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අනේ උන්ගේ බැලිල්ල...
    උන්ට ගැනු 7-8 තියා ගන්න හොදයි. ඒත් කෙල්ලෙක් වල් යකෙක් නිස අනාත උනාම උන් ජරා කෙල්ලෝ වෙනවා...

    උබ දන්නේ නෑ කෙල්ලෙක්ගෙ පෙට්ටිය නැත්නම් අරාබියේ පැත්තේ ආයි ගෙදර යවනවා.
    ගෙදරින් බැදපු කෙල්ලො ආයි බාර ගන්නේ නෑ ඉතින් පවුලේ නම්බුව කියලා කෙල්ලට අන්තිමේදි තමන්ගේ තාත්තා, සහොදරයා අතින්ම මැරුම් කන්නයි වෙන්නේ.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අහින්සක අසරන කෙල්ලන්ව බිලී බාගන්න මේවගේ හොර වෙද්දුන්ගේ අහවල් එක කපලා ඒක හදා ගනින් කියලා අතාරින්න ඕනේ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි.. විවාහයක් කරගන්නෙ මුලු ජීවිත කාලයම එක්ව සිටින කරගන්න දෙයක්.. ඒ වගේ දේකදි ඔය වගේ වන්චාවක් කරන එක සුදුසු නෑ... තමන්ගෙ ඈත්ත තත්වය පෑහිදිලි කරල දීල විවාහයක් කරගන්න පුලුවන් අද සමාජයේ ඕක එතරම් ගනන් ගන්නෙ නෑ..

    නිකන් හරි බොරු කරල බෑදල පස්සෙ ආරන්චිවුනොත් ප්‍රශ්න වෑඩි වෙයි.. ඊට වඩා හොදයි ඈත්ත්ම කිය බදින එක
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    කන්‍යාභාවය කියන්නේ පෙට්ටිය තියෙන එක නෙවෙයි. පුකේ ඇරගන්න එවුන් ඕන තරම් ඉන්නවා පෙට්ටියට මුකුත් කරගන්නේ නැතුව උන්ට එතකොට කියන්නේ මොක්කු කියලද?
    කන්‍යභාවය කියන්නේ sex කවදාවත් කරලා නෑ කියන එක මිසක් පෙට්ටිය තියෙන එක නෙවෙයි
    ඕක තේරුම ගන්න බැරි මැටි හරක් තමයි තාමත් ඉන්නේ.


    bokkenma ekaga wenawa