බන්දුල-රවී විවාදය දෙරණ ටීවී හරහා
මාධ්‍ය අනුග්‍රහය දෙරණ ටීවී
විවාදය ලබන අඟහරුවාදා
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එක් අයෙකුට මසකට රුපියල් 2500ක මුදලකින් කාලා බිලා නොමැරී සිටිය හැකි බවටප්රකාශයක් කරලා තියෙනවා
මේ අතර නවතම වාර්තා අනුව ඔහුගේ එම අභියෝගය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විසින් භාර ගෙන තිබෙනවා. එසේම එම විවාදය සදහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට දෙරණ ටීවී සුදානම් ව සිටිනවා. මෙම විවාදය දෙරණ ටීවී වාද පිටිය හරහා එළබෙන අඟහරුවාදා දින සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා කියා සිටියේ ස්ත්‍රී දුෂන මිනීමැරුම් සහ රුපියල් 2500 කින් ජනතාව ජිවත් කල හැකි බවට වූ බවට පැවසෙන ප්රවෘත්ති වලට වඩා රටේ සංවර්ධනය ගැන කියවෙන ප්රවෘත්ති වලට වැඩි අවධානයක් දියයුතු බවයි.

Last edited: