කලර් ප්‍රින්ට් අවුට් ගන්න හොදම ක්‍රමය
දන්න විදියට නම් සාමාන්‍ය color printing එකක් ගන්න Rs.100 ක් විතර වියදම් වෙනවා.
ඉතින් ඔයාලා සාමාන්‍ය Inkjet Printer එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් අයට තේරිලා ඇති Color Printing කරන එක ගොඩක් අවාසියි කියලා. ඒ හින්දා ඒකට විසඳුමක් වශයෙන් මම ඔයාලට හඳුන්වා දෙනවා "Epson T13" Inkjet Printer එක.
පොඩ්ඩක් ඉන්න... මම කියන විදියට Print කරන්න මේ Printer එක විතරක්ම තිබිලා මදි. Printer එක ඇරුනහම ඔයාලට සිද්ද වෙනවා තව පොඩි ගැජට් කෑල්ලක් වෙනම මිළ දී ගන්න. ඒ තමයි "Printer Ciss" (සිස්) පහළ පින්තූරය බලන්න.
ඉතින් මේක ගැන ලොකුවට කියන්න දෙයක් නෑ. මේ ගැජට් කෑල්ල Epson T13 හෝ Printer Ciss සවි කළ හැකි Printer එකක් මිළ දී ගෙන මේ ගැජට් එක සම්බන්ධ කරගෙන ඇති තරම් Print අරගන්න. දැන් කට්ටිය බය වෙලා ඇති මේකට කොහොම ද? තීන්ත පුරවන්නෙ කියලා. බොහෝ වෙලාවට මේ Ciss මිළදී ගැනීමේ දී තීනත ලීටර් 4 ක් පුරවලයි අපි අතට ලැබෙන්නෙ. නමුත් තීන්න අවසන් වූ පසු තීන්ත ලීටර් 1 බොතල් මිළ දී ගැනීමට හැකියාව ලැබෙයි.
මේ ගැන කියන්න තව වැදගත් දෙයක් තියනවා. ඒ තමයි මේ ගැජට් එක Printer එකට සිවි කිරීමෙන් පස්සෙ Printer එකේ වගකීම නැති වෙන බව හොඳින් මතක තබා ගන්න. අනිත් කාරණාව තමයි මේ Printers HP Printers තරම් කාර්යක්ෂම නෑ නමුත් මෙහි පිටපත්වල ගුණාත්මක භාවය ඊතාමත් ඉහළ මට්ටමක තියනවා.
මේක තමයි ඉතින් මට කියන්න තිබුණ කාතාව. මම හිතනවා මේ කතාව ඔයාලට ගොඩාක් වටී කියලා. ඒත් සමහර අයට හිතෙයි HP Printer එකට මේ ගැජට් එක හයි කරගන්නෙ කොහොම ද කියලා. මම දන්න තරමින් මේ Ciss එක සවි කරන්න පුළුවන් HP Printer එකක් තාම නිෂ්පාදනය වෙලා නෑ. ඒත් HP Printer එකටත් මේ ගැජට් එක සවි කරගන්න පුළුවන්. නමුත් ඒකට පොඩි උපකරන ටිකක් හොයා ගන්න වෙනවා. ebay එක පැත්තෙ යන කට්ටියට නම් ඒවා හොයාගන්න එක එතරම් අමාරු වෙන එකක් නෑ. වැඩේ කරගන්න විදිහ පහළ ඇති වීඩියෝවෙන් හොඳට බලා ගන්න පුළුවන්.
reporst නම් කියන්න

අදහස් ගත්තෙ පිස්සු හෑදෙන වෑඩ වලින්
හොද නම් අරවා දෙන්න අමතක කරන්න එපා

Last edited: