
--- ටජ් මහල ---(Taj Mahal)
අපි ඔක්කොම දන්නා ආදරයේ සංකේතය වන ටජ් මහල
සාදනු ලැබුවේ :- ෂාහා ජාහාන් (Shah Jahan)
කව්රුන් සදහාද :- මුම්ටාස් මහල් Mumtaz Mahal (Arjumand Bano Begum),ෂාහා ජාහාන්ගේ බිරිද
ගෘහ ආකෘතියේ වර්ගය :- ඉස්ලාමිය ථුප
ගෘහනිර්මාණ ශිල්පිය වර්ගය :- ඉස්ලාමිය
වැය වූ වියදම :- ඉන්දියනු රුපියල් කොටි 32
කම්කරුවන් ගණන :- 20000
විවිද වූ වාර්තා :- 1.ලෝක පුදුමයන්ගෙන් එකකි
2.යුනෙස්කෝ ලෝක උරුමයකි.
මෙය විවෘතව තබන වේලාවන් :- උදැසන 6.00 සිට සවස 7.00 දක්වා.(සිකුරාදා වසා ඇත)
ඔහු සියසුනට පැමිණීමට පෙර Prince Khurram ලෙස ජනප්‍රිය වී සිටියේය.
බොහොම සුරූපී Arjumand Bano Begum වූ සමග ආදරයෙන් පෙළුණු අයව විවාහ කරගෙන ඇයව තම තෙවන බිරිද කරගත්තේය .
Arjumand Bano Begum ව විවාහයෙන් පසු ව Shah Jahan විසින් Mumtaz Mahal ලෙස බෞතීස්ම කල අතර එහි තේරුම වනුයේ "chosen one".
ඇය තම 14 වන දරු ප්‍රසුතිය සිදු කරන අතර තුර ඇය මියගියාය .
එහි විශ්වාෂයක් තිබෙනවා ඇය අවසන් හුස්ම හෙලන මොහොතේ ඇය සදහා අලංකාර සමාධියයක් ලෙසට Shah Jahan ගෙන් පොරොන්දුවක් ලබා ගත බවට .
මෙය සාදන ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා අලි 1000 කට වැඩ භාවිතා කරන ලදී.
වෙනස් වූ වර්ග 28 කට අයත් ඇත වටිනා ගල් එබ්බවීම මගින් මෙය ඉතා උත්කෘෂ්ට නිර්මාණයක් බවට පත් කර ඇත .

මෙම ලිපිය කියවා BUMP එකක් වත් දමා යන්න
කැමති නම් REP+ එකක් දමා යන්න


